You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2021 09:25 PM by  gamini
44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS)
 670 Replies
Sort:
You are not authorized to post a reply.
Page 32 of 34 << < 3031323334 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
01 Jun 2017 08:49 AM
මේක සෑහෙන්න ජනප්‍රිය වුනේ කුක්කු කූක් කූ සින්දුවෙන්.
මමත් ගන්න බලාගෙන ඉන්නෙ දුශාන්.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
01 Jun 2017 06:20 PM

41 Nihal Nelson - 109 (පෝස්ටරේ)

Album Name - පෝස්ටරේ 

Artist - නිහාල් නෙල්සන් 

Bitrate - 320 KBPS 

PW PROTECTED (PM TO ME)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
01 Jun 2017 06:28 PM
Posted By Dushan on 01 Jun 2017 06:20 PM

41 Nihal Nelson - 109 (පෝස්ටරේ)

Album Name - පෝස්ටරේ 

Artist - නිහාල් නෙල්සන් 

Bitrate - 320 KBPS 

PW PROTECTED (PM TO ME)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)

ස්තුතියි බ්‍රෝ...ලින්ක් එක එවුවට.ඔන්න මම ගන්නවා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194

--
01 Jun 2017 09:12 PM
බොහොමත්ම ස්තූතියි මේ පෝස්ටරේට. මටත් එවන්න බලන්න. මගේ ලඟ තිබුණ එක මිසිං වගේ.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
01 Jun 2017 10:14 PM
මේ නිහාල් නෙල්සන් ට වයස කීයක් විතර ඇතිද දැන්? තවම හෙන කොල්ල වගේනේ ඉන්නේ. මයික් එකත් උඩ දදා තවම මාරු කරනවා බිම වට්ටගන්නේ නැතිව.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
01 Jun 2017 11:10 PM
Posted By maduranga001 on 01 Jun 2017 10:14 PM
මේ නිහාල් නෙල්සන් ට වයස කීයක් විතර ඇතිද දැන්? තවම හෙන කොල්ල වගේනේ ඉන්නේ. මයික් එකත් උඩ දදා තවම මාරු කරනවා බිම වට්ටගන්නේ නැතිව.

වයස නම් කොහොමද දන්නේ නෑ අයියේ  

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
02 Jun 2017 06:47 PM
Posted By Dushan on 01 Jun 2017 11:10 PM

වයස දන්නෙ නැතිව කොහොමද අප්ප ඇල්බම් එක ගන්නෙ.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
02 Jun 2017 06:53 PM
Posted By DanuLiyanage on 31 May 2017 11:44 AM
නිහාල් නෙල්සන් ගේ ඇල්බම් වල මේ අංක නම් බොරුවක්
ඒ මොකෝ එහෙම කියන්නේ? ඒ කියන්නෙ කැසට් 111 ක් ආවේ නැද්ද එයාගේ?

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
03 Jun 2017 10:17 PM
Posted By maduranga001 on 02 Jun 2017 06:47 PM
Posted By Dushan on 01 Jun 2017 11:10 PM
Posted By maduranga001 on 01 Jun 2017 10:14 PM
මේ නිහාල් නෙල්සන් ට වයස කීයක් විතර ඇතිද දැන්? තවම හෙන කොල්ල වගේනේ ඉන්නේ. මයික් එකත් උඩ දදා තවම මාරු කරනවා බිම වට්ටගන්නේ නැතිව.

වයස නම් කොහොමද දන්නේ නෑ අයියේ  

වයස දන්නෙ නැතිව කොහොමද අප්ප ඇල්බම් එක ගන්නෙ.

ඇල්බම් එක අහනකොට වයස තේරේවි  

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194

--
03 Jun 2017 10:25 PM
පළමුවෙනි ගී තැටිය නිකුත් කලේ නම් 1963 දී..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
04 Jun 2017 11:38 AM
matath ewannako balanna meka sthuthi
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
04 Jun 2017 11:45 AM
Posted By maduranga001 on 02 Jun 2017 06:53 PM
Posted By DanuLiyanage on 31 May 2017 11:44 AM
නිහාල් නෙල්සන් ගේ ඇල්බම් වල මේ අංක නම් බොරුවක්
ඒ මොකෝ එහෙම කියන්නේ? ඒ කියන්නෙ කැසට් 111 ක් ආවේ නැද්ද එයාගේ?

අපොයි ඊට වඩා වැඩි ඔය අංක පිළිවෙලට කරපු ඒවාට අමතරව තව තියෙනවා කැසට්
0

kingD
Veteran Member
Veteran Member
Posts:3342

--
04 Jun 2017 09:40 PM
Posted By Dushan on 01 Jun 2017 06:20 PM

41 Nihal Nelson - 109 (පෝස්ටරේ)

Album Name - පෝස්ටරේ 

Artist - නිහාල් නෙල්සන් 

Bitrate - 320 KBPS 

PW PROTECTED (PM TO ME)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)

මල්ලි මේක මටත් ඕනේ බන් අනේ ... 

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
04 Jun 2017 11:01 PM
ඔන්න එවල තියෙන්නේ
0

kingD
Veteran Member
Veteran Member
Posts:3342

--
06 Jun 2017 09:03 PM
ඔන්න මන් ඩවුන්ලෝඩ් කලා ..අහන ගමන් ඉන්නේ
0

kingD
Veteran Member
Veteran Member
Posts:3342

--
06 Jun 2017 09:44 PM
ට්‍රැක් 10යි 5යි මාරු වෙලා තියෙන්නෙ .. ඔන්න මම නම් රීනේම් කරගත්තා 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
06 Jun 2017 10:22 PM
ඔය නැයො මීයො සින්දුව නම් එලම තමා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
06 Jun 2017 10:24 PM
අපොයි ඊට වඩා වැඩි ඔය අංක පිළිවෙලට කරපු ඒවාට අමතරව තව තියෙනවා කැසට්
ඇයි අංක නොදා කැසට් කරලා තියෙන්නෙ. මොකක්ද එහෙනම් අංක දාල ටිකකුයි අංක නොදැ තව ටිකකුයි කෙරුණේ? එයා දැනුවත්ව හෝ නොදැනුවත්ව නිෂ්පාදකයින් හොඳම සින්දු එකතු කරලා හදපු ඒවා එහෙමද නැත්නම් අලුත්ම සින්දු දාල හදපුවද?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
06 Jun 2017 10:58 PM
ඇත්තටම නිහාල් නෙල්සන් ගේ කැසට් තේරුම් ගන්නම බැහැ ඔය වගේ තව ගායකයෝ ටිකක් ඉන්නවා එයාලගෙත් එහෙමයි මම ඒ වගේ කැසට් ටිකක් පෙන්නම් එතකොට තේරේවි අයියේ වෙලාවක මම දාන්නම්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 Jun 2017 10:22 AM
පෝස්ටරේ මාත් ගන්නවා ..........
0
You are not authorized to post a reply.
Page 32 of 34 << < 3031323334 > >>