You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 08:09 AM by  Ind007ka
Sinhala Album
 802 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 41 << < 2223242526 > >>
Author Messages

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
30 May 2017 02:28 AM
Posted By maduranga001 on 30 May 2017 01:46 AM
මේ පේජ් එකේ එරර් එකක් එනවා කිහිප වතාවක් මමත් දැකල තියෙනවා. ඒ වෙලාවට සර්වර් එක රිස්ටාර්ට් කරලා මෙමරි එක රීසෙට් කරන්න ඕන.

මම හිතන්නෙ ඒකට හේතුව මේකයි. ඔයා ස්කෑන් කරලා ගන්න කවර වල සයිස් එකේ ලොකුයි. ඒ කිව්වේ MB වලින් තියෙන්නෙ. ඒකෙ සයිස් එක අඩු කරලා අප්ලෝඩ් කරන්න. එතකොට පේජ් එක ලෝඩ් වෙන්න අපහසු නැහැ. ලොකු ඉමේජස් කිහිපයක් එක්ක පේජ් එක ලෝඩ් කරද්දී මෙමරි එක අවුල් යනවා මට පේන්නේ. ඒකයි එහෙම එරර් එකක් එන්නෙ.

දුශාන් ගේ ඉල්ලීමට අනුව තරිඳු සහෝ ඇල්බම් එක ලබා දීලා. ඒ වෙනුවෙන් මගෙත් හද පිරි ස්තූතිය. අපි වෙනුවෙන් අපි.

මම වල කවර වල සයිස් අඩු කරනම් 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
30 May 2017 02:35 AM
දැන් යන්නෙ මෙරියන්ස් කාලයයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
30 May 2017 02:54 AM
නියම nonstop එකක් මේක marians ලගේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
30 May 2017 03:33 AM
Posted By tharindudar on 30 May 2017 02:28 AM
Posted By maduranga001 on 30 May 2017 01:46 AM
මේ පේජ් එකේ එරර් එකක් එනවා කිහිප වතාවක් මමත් දැකල තියෙනවා. ඒ වෙලාවට සර්වර් එක රිස්ටාර්ට් කරලා මෙමරි එක රීසෙට් කරන්න ඕන.

මම හිතන්නෙ ඒකට හේතුව මේකයි. ඔයා ස්කෑන් කරලා ගන්න කවර වල සයිස් එකේ ලොකුයි. ඒ කිව්වේ MB වලින් තියෙන්නෙ. ඒකෙ සයිස් එක අඩු කරලා අප්ලෝඩ් කරන්න. එතකොට පේජ් එක ලෝඩ් වෙන්න අපහසු නැහැ. ලොකු ඉමේජස් කිහිපයක් එක්ක පේජ් එක ලෝඩ් කරද්දී මෙමරි එක අවුල් යනවා මට පේන්නේ. ඒකයි එහෙම එරර් එකක් එන්නෙ.

දුශාන් ගේ ඉල්ලීමට අනුව තරිඳු සහෝ ඇල්බම් එක ලබා දීලා. ඒ වෙනුවෙන් මගෙත් හද පිරි ස්තූතිය. අපි වෙනුවෙන් අපි.

මම වල කවර වල සයිස් අඩු කරනම් 
ස්තූතියි තරිඳු. අනෙක අනිවාර්යයෙන්ම ටයිනිපික් වගේ සයිට් එකක් හරහා අප්ලෝඩ් කරලා ලින්ක් එක පෝස්ට් කරන්න ඉමේජ් එකේ. ලොකු ඉමේජ් එකක් නම් ඒකෙම තියෙනවා රිසයිස් කරන ඔප්ෂන් එකත්. සයිස් එක තෝරලා අප්ලෝඩ් කළා නම් හරි. රිසයිස් කර කර මහන්සි වෙන්න ඕනෙත් නැහැ එතකොට.

දැන් අප්ලෝඩ් වෙලා තියෙන්නේ මුළු ඉමේජ් එකම ඩේටා විදිහට. එහෙම එකක් නැවත ලෝඩ් කරන්න වැඩි වෙලාවක් ගතවෙනවා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736

--
30 May 2017 07:45 AM
මරු ඇල්බම් එකක් මටත් අවසර තියේද ගන්න....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
30 May 2017 08:34 AM
මේරියන්ස් තවත් නන්ස්ටොප් එකක්. මේක තිබුනා වගේ මතකයි.
බලන්න ඕනෙ.
0

Supun Max
Basic Member
Basic Member
Posts:339

--
30 May 2017 07:04 PM
Hemoma marians album danne
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
30 May 2017 09:01 PM
බොහොමත්ම ස්තූතියි මේ ඉල්ලීම් ඉටු කර දුන්නාට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
30 May 2017 09:41 PM
meka 320 nha mama gawath matat ewannako
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
02 Jul 2017 08:40 AM

50 - Ajith Muthukumarana - Rosa Malak 

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න. හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
02 Jul 2017 09:12 AM

51 - Siv Sith Gee Vol 2

Request - Maduranga001

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
02 Jul 2017 09:24 AM
අජිත්ගේ ඇල්බම් එක නම් මාගාවත් තියනවා.සිව් සිත් ගී ඇල්බම් එක මටත් දෙන්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
02 Jul 2017 09:27 AM
නියමයි සිව් සිත් ගිි 2 එකත් ලබා දුන්නට.. මටත් අවසරය අන්තිම ඇල්බම් දෙකම අරගන්න ස්තුති
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736

--
02 Jul 2017 07:38 PM
තවත් ලස්සන ඇල්බම් දෙකක් දලා තියෙන්නේ
මටත් අවසර ගන්න ..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
02 Jul 2017 09:30 PM
රෝස මල මටත් දෙන්න. බොහොමත්ම ස්තූතියි මේ ඇල්බම් වලට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
03 Jul 2017 04:47 AM
siv sith gee 2 matath ewannako.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
04 Jul 2017 09:50 PM
320න් නිසා ගන්නම ඕන. සිව් සිත් ගී දෙවැන්න මටත් එවන්න අයියෙ. මේක නේද අර ෆිමේල් ගීත ටික තියෙන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
09 Jul 2017 06:57 AM

52 - ඔබයි මමයි මැවු සිහින

INFO

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

If you like what you hear please support the artist by buying their music.

සයිට් එකේ ක්‍රියාකාරී  අය පමනක් ඉල්ලීම් කරන්න. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න.අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාධාරනයක් නොකරන්න. හැකි සෑම අවස්ථාවකදීම මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
09 Jul 2017 07:23 AM
මොකක්ද මේ ඇලබම් එක.කවරය කෝ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
09 Jul 2017 10:11 AM
බොහොමත්ම ස්තුති අයියෙ මෙම ඇල්බමය ලබා දුන්නට
0
You are not authorized to post a reply.
Page 24 of 41 << < 2223242526 > >>