Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Nov 2018 03:03 PM by sha733 <<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>> 561 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 29 << < 1213141516 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 07 May 2016 04:54 PM එක නේ ,,ඔය කිවුවේ ලේසියෙන්ම මල්ලි උත්තරේ .... අනික ඉතින් අමාරු වෙන තරමට නේ ඔනදෙක වටිනාකමක්/ලස්සනක් තියෙන්නේ 0 RosiSuper Senior MemberPosts:5335 09 May 2016 09:55 AM කෝ නැද්ද මුකුත් දැම්මේ පෙට්ටියට ශා මල්ලි .? 0 sha733Super Senior MemberPosts:7332 10 May 2016 03:12 AM ඔන්න මම හැංගුවා මේක ගැන මෙහෙම කියන්නං අරය ලග තිියෙනවා මෙයා ලග නැහැ අරය ලග තියෙන ඒව මෙයා ලගට ගෙනියන්න මාව ඕනේ හරි නේද හොයාගන්න පුලුවන්නේ 0 RosiSuper Senior MemberPosts:5335 10 May 2016 04:44 AM මදි නේ විස්තරේ ,,,ඔහොම කිවුවම එක එක ඒවා ඔලුවට එනවා 0 maduranga001Most Senior MemberPosts:14118 10 May 2016 05:01 AM මොන වගේ දෙයක් ගෙනියන්නද ඕන වෙන්නේ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 10 May 2016 10:26 AM ලියුම් කවරේ හෝ මුද්දරය 0 PoddiVeteran MemberPosts:2100 14 May 2016 04:33 AM ඔන්න ශා අයියා උත්තරේ අරන් එනකම් එකක් මම හංගනවා.... මේක හැම ගෙදරකම තියෙනවා... සමහර ගෙවල්වල නැතිවෙන්නත් පුළුවන් ඉතින් .. හැම ඔෆිස් එකකම , කාර්යාලයකම,කඩේකම , ප්‍රධාන නගරවල පවා තියෙනවා... නැති තැනක් නම් නැති තරම් ..... කියන්න බලන්න . ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 RosiSuper Senior MemberPosts:5335 14 May 2016 04:43 AM මොන වගේ දෙකට ද මේක බාවිතා කරන්නේ නංගි ? 0 PoddiVeteran MemberPosts:2100 14 May 2016 08:40 PM Posted By Rosi on 14 May 2016 04:43 AM මොන වගේ දෙකට ද මේක බාවිතා කරන්නේ නංගි ? පිරිසිදුකම, පිළිවෙල,ලස්සන මේ සදහා තමයි භාවිතා වෙන්නේ කෑම බිම දෙන උත්සව අවස්ථාවල ,මල ගෙවල් , දානේ ගෙවල් , පින්කම් ගෙවල් වල නම් මේ භාණ්ඩයේ විශාල ඒවා භාවිතා කරනවා ... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 isurusamSuper Senior MemberPosts:7342 14 May 2016 08:56 PM Posted By Poddi on 14 May 2016 04:33 AM ඔන්න ශා අයියා උත්තරේ අරන් එනකම් එකක් මම හංගනවා.... මේක හැම ගෙදරකම තියෙනවා... සමහර ගෙවල්වල නැතිවෙන්නත් පුළුවන් ඉතින් .. හැම ඔෆිස් එකකම , කාර්යාලයකම,කඩේකම , ප්‍රධාන නගරවල පවා තියෙනවා... නැති තැනක් නම් නැති තරම් ..... කියන්න බලන්න . පොඩ්ඩි ලොකු දෙයක් හංගලා වගේ.... 0 PoddiVeteran MemberPosts:2100 14 May 2016 09:30 PM lokuma deyak newe ithin,,, ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 samanthaMost Senior MemberPosts:13190 14 May 2016 09:32 PM අත් පිස්නාවක්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 17 May 2016 05:59 PM හැඳි 0 DushanVeteran MemberPosts:2536 18 May 2016 10:09 PM Dustbin එකක් 0 PoddiVeteran MemberPosts:2100 19 May 2016 02:26 AM Posted By Dushan on 18 May 2016 10:09 PM Dustbin එකක් හොදටම ලේසි කරනේ මම ... ඔයා හරි... හංගමුද මොනවා හරි ඔයත් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 samanthaMost Senior MemberPosts:13190 26 May 2016 10:17 PM මොකද දැන් මේ පෙට්ටියට වෙලා තියෙන්නේ.. පෙට්ටියත් හංගලා වගෙ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 28 May 2016 05:00 AM මගෙ එක පැත්තක දාල දුෂාන්ට දෙමු අවස්ථාව 0 PoddiVeteran MemberPosts:2100 20 Jul 2016 11:43 PM මම පෙට්ටිය තුල යමක් හංගනවා.. ඒ හැබැයි අතීතයේ පටන් වැදගත්කමක් ඉසිලු පින්බිමක පින්තුරයක්. ඒ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ සබරගමුව පළාතේ පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මාර්ගයේ .. දුටුගැමුණු රජතුමාගේ ආරක්ෂාවට හිටපු යෝධයෙක් තමයි මෙම විහාරස්ථානයේ ආරම්භයට මුල් වෙලා තියෙන්නේ. එම යෝධයාට අයත්ව තිබු සංකය තැන්පත් කරලා මෙම විහාරය නිර්මාණය කල බවයි ඉතිහාසයෙ කියවෙන්නෙ. ( ඒ කියන්නේ මෙම යෝධයා එකල පැවති මහා යුද්ධය අවසානයේදී භික්ෂූන් වහන්සේ නමක් බවට පත් වී භාවනා ආදිය කරලා තියෙන්නේ එම විහාර භුමිය පවතින ස්ථානයේ ඇති ගල් ලෙනක ය .) සගවලා ඇති සිතුවමේ ඇති විහාරස්ථානය පිළිබදව විස්තර ගොඩක් කියපු නිසා සිතුවම පහසුවෙන් හදුනා ගන්න පුළුවන් වෙයි ඔයාලට .. යෝධයාගේ නමත් පුළුවන් නම් හොයා ගන්නකො . ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 samanthaMost Senior MemberPosts:13190 21 Jul 2016 12:36 AM සංඛපාල රජ මහා විහාරය. - යෝධයා ඵුස්සදේව සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 PoddiVeteran MemberPosts:2100 21 Jul 2016 01:02 AM පුදන කොටම කාපි යකාලු ,, හිහි හරි සමන්ත මාමේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 You are not authorized to post a reply. Page 14 of 29 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games