You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  sha733
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 29 << < 1718192021 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Sep 2016 05:23 AM
ඔන්න මම එකක් හැංගුවා..
මේක ආහාරයට ගන්නා දෙයක්...
(මම නම් ආසම කෑමක්, ගොඩක් අය රෑට තමයි මේක කන්නේ)
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 05:50 AM
පාන්ද
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Sep 2016 06:05 AM
පාන් නෙමෙයි..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 06:48 AM
බොහො දුරට ගෙදරමද හදන්නෙ අයියේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
03 Sep 2016 07:10 AM
ඉඳි ආප්ප හෝ රොටී?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Sep 2016 07:34 AM
පිට්ටු ..........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Sep 2016 07:37 AM
ඹදුර මල්ලි උත්තරය දීලා..
නිවැරදි පිළිතුර පොල් රොටි..

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Sep 2016 09:49 AM
මදුරංග මල්ලිට ආයෙත් ඕන්න වාරේ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 09:56 AM
මධුරංග අයිය බලාගෙන ඉන්නව කොහෙදෙ පෙට්ටියට ඕක ඔබනකොට
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Sep 2016 08:19 PM
ඒක තමයි මල්ලි මටත් හිතෙන්නේ ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Sep 2016 01:31 AM
Posted By sha733 on 03 Sep 2016 09:56 AM
මධුරංග අයිය බලාගෙන ඉන්නව කොහෙදෙ පෙට්ටියට ඕක ඔබනකොට
අපෝ එහෙම නැහැ. මම කැමති නැහැ පෙට්ටියට ඔබනකොට බලන් ඉඳල දැක්කෙ නැහැ වගේ ඉඳල කියන්න.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Sep 2016 06:38 AM
උඹලා තාම මේ පෙට්ටිය කැඩුවෙ නැද්ද. මම කඩන්නද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2016 09:42 AM
අපෝ ඔහේ ප්‍රමාදයි මයෙ මලෝ. ඔය පෙට්ටිය කඩල ගොඩක් කල්. දැන් ඉතින් දාන්න තමා තියෙන්නේ
.
.
.
.
.

මධුරංල අයියටනේ තියෙන්නේ අවස්ථාව ඔය පෙට්ටියට මොනව හරි දාල හංගන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Sep 2016 10:02 AM
තාම හංගලා නෑ.හොයනවා ඇති හංගන්න.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Sep 2016 12:17 PM
හරි එහෙම නම් ඔන්න මම ආයෙත් හැංගුවා. මේකත් කෑමක්.

මේකත් නිකන් කන්නේ නැහැ. තව මොනවා හරි එක්ක තමයි කන්නේ සාමාන්‍යයෙන්. කෑම රසවත් කර ගන්නත් එක්ක.

ටිකක් ලෙහෙසියෙන් හිතන්න පුළුවන් වෙන්න ලඟින්ම යන විදියට කිව්ව. දැන් ඉතින් දෙන්නකෝ උත්තර. නැත්නම් අහන්න ප්‍රශ්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Sep 2016 09:04 PM
පැණි රස එකක්ද? ඇඹුල් රසද? කටට සැර කෑමක්ද?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Sep 2016 09:07 PM

Posted By indika76 on 05 Sep 2016 09:04 PM
පැණි රස එකක්ද? ඇඹුල් රසද? කටට සැර කෑමක්ද?
රසයෙන් නම් ඔය එකක්වත් නෙවෙයි වගේ මට නම්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Sep 2016 09:54 PM
ලුනු දෙහිද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Sep 2016 09:56 PM
Posted By Ind007ka on 05 Sep 2016 09:54 PM
ලුනු දෙහිද ?
නැත. ලුණු දෙහි නොවේ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Sep 2016 05:39 AM
උයලා කන දෙයක්ද?
0
You are not authorized to post a reply.
Page 19 of 29 << < 1718192021 > >>