You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  sha733
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 29 << < 1819202122 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Sep 2016 06:20 AM
ලුනු මිරිස්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Sep 2016 08:01 AM
@007- නැහැ. ලුණු මිරිස් නෙවෙයි. මේ කියන කෑමත් අනෙත් කෑම රසවත් කර ගන්න යොදා ගන්න දෙයක් තමයි.

@76 - උයලා කන අවස්ථාත් තියෙනවා සමහර කෑම සමග. සමහරු වෙන කෑම වර්ග සමග නිකන්ම කනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Sep 2016 08:04 AM
ලූණු
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2016 09:17 AM
සෝස්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Sep 2016 09:20 AM
නෑ. ඒ දෙකම නෙවෙයි. කෑමත් එක්ක කන තවත් කෑමක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Sep 2016 09:43 AM
අජිනොමොටෝවත්ද ....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Sep 2016 10:20 AM
නෑ. ඒවත් නෙවෙයි. කෑම වලට දාගෙන කනව. නැත්නම් කෑම හදා ගන්නත් භාවිතා කරනවා. ප්‍රශ්න අහන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Sep 2016 09:29 PM
පාට මොකක්ද?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Sep 2016 10:09 PM
තද පැහැයක් නෙවෙයි. ලා පැහැයක් තියෙන්නෙ. මම දැකල තියෙන්නෙ බොහෝ විට සුදු පැහැය කහ පැහැය වගේ එකක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 10:10 PM
රතු ළුණු , බි ළුණු
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 10:12 PM
සුදු ළුණු
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 10:12 PM
මාජරින්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Sep 2016 10:44 PM
බටර්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Sep 2016 10:48 PM
butter
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 03:56 AM
චීස්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 04:01 AM

  චීිිිස්

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Sep 2016 04:05 AM
පිළිතුර විදියට බටර් තමයි මට ඕන උනේ.

ඇයි අර ඉන්දික76 අයිය රෑට රොටිය උඩ තියල කනව කිව්වෙ. අන්න ඒවා.



රොටිය උඩ තියෙන්නේ මාජරින්ද බටර් ද මන්ද.

කොහොම නමුත් බටර් කියන පිළිතුර භාර ගන්නවා.

ඉන්දික007 අයිය කඩපු පෙට්ටිය ඇතුලට මොනා හරි දාල වහන්නකො දැන්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 04:09 AM
ඒකනෙ ඉතින් අපිම ඉන්න ඔනේ උත්තර දෙන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 04:33 AM
ඔයා අයිය ඉන්දික අයිය කන්න තියාගෙන හිටපු රොටියත් ඉස්සුව නේද බටර් ටිකක් ගාල
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 04:34 AM
කෝ ඔය බටර් කියපු අය හංගන්න මොනව හරි හෙව්වනං දැන්.........................
0
You are not authorized to post a reply.
Page 20 of 29 << < 1819202122 > >>