You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  sha733
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 29 << < 34567 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
20 Mar 2016 08:24 PM
Kurahan gala
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Mar 2016 10:42 PM
මිරිස්ගල
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Mar 2016 10:54 PM
තව දාන්න දෙයක් නම් ඉතිරිවෙලා නැහැ වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
20 Mar 2016 11:03 PM
එහෙනම් පෙට්ටිය කඩන්න ද 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
20 Mar 2016 11:04 PM
ඔන්න හුගක් ලේසි කරනවා එහෙනම්...මේක මුළුතැන් ගෙයි තියෙන බඩුවක් නෙමෙයි...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Mar 2016 11:13 PM
මොණ වගේ අවස්ථා වලදීද පාවිච්චි කරන්නේ..?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
21 Mar 2016 12:29 AM
හැමතිස්සෙම ඕන වෙන්නේ නෑ මේක
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Mar 2016 04:20 AM
ගොඩාක් ලොකු දෙයක්ද පොඩි දෙයක්ද?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Mar 2016 06:16 AM
අත් වලට දාන එකක් වෙන්න ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
21 Mar 2016 08:04 AM
Posted By kingD on 20 Mar 2016 11:03 PM
එහෙනම් පෙට්ටිය කඩන්න ද 

මේ රජා පෙට්ටිය කඩන්න දත කාගෙන ඉන්නෙ නේද?
අපි හරි උත්තරේ දුන්නහම කඩපන්. එතකන් ඉවසගෙන හිටපං.

අර රෙදි වල මෝස්‌තර මහන එකක් ද? එකේ නම නම් දන්නේ නැහැ මම. නැත්නම් මහන මැෂිමක් වත් ද?


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Mar 2016 11:28 PM
ඉඳිකටුවක්වත්ද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Mar 2016 06:09 PM
අර රේන්ද ගොතන කෝට්ටේද ?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Mar 2016 07:30 PM
Posted By kingD on 21 Mar 2016 12:29 AM
හැමතිස්සෙම ඕන වෙන්නේ නෑ මේක

දන්න දේවල් හැම එකම කිවුවා..

කොන්ඩම් එකක්ද බං... (රජතුමාට නම් මේව ඕන නැතුව ඇති)

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Mar 2016 08:08 AM
කුරහන් ගල.....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
23 Mar 2016 08:25 PM
Posted By sha733 on 21 Mar 2016 04:20 AM
ගොඩාක් ලොකු දෙයක්ද පොඩි දෙයක්ද?
මේක ටිකක් ලොකු බඩුවක්

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
23 Mar 2016 08:26 PM
Posted By chamaramind on 21 Mar 2016 06:16 AM
අත් වලට දාන එකක් වෙන්න ඕන
නෑ මේක පළදනාවක් නෙමෙයි..භාණ්ඩයක්  

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
23 Mar 2016 08:28 PM
Posted By maduranga001 on 21 Mar 2016 08:04 AM
Posted By kingD on 20 Mar 2016 11:03 PM
එහෙනම් පෙට්ටිය කඩන්න ද 

මේ රජා පෙට්ටිය කඩන්න දත කාගෙන ඉන්නෙ නේද?
අපි හරි උත්තරේ දුන්නහම කඩපන්. එතකන් ඉවසගෙන හිටපං.

අර රෙදි වල මෝස්‌තර මහන එකක් ද? එකේ නම නම් දන්නේ නැහැ මම. නැත්නම් මහන මැෂිමක් වත් ද?

 

මම දැනුයි දැක්කෙ ...ඔන්න උත්තරේ එලියට ඇවිල්ල තියෙනවා ...මහන මැෂිමක් තමා ... කඩනවා එහෙනම් පෙට්ටිය ...

Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Mar 2016 01:09 AM
ඔය පෙට්ටිය ඇතුලේ මහන මැෂීන් වගේ ලොකු ඒව දාන්නත් පුලුවන්ද
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
24 Mar 2016 01:28 AM
Posted By sha733 on 24 Mar 2016 01:09 AM
ඔය පෙට්ටිය ඇතුලේ මහන මැෂීන් වගේ ලොකු ඒව දාන්නත් පුලුවන්ද
පුළුවන් මල්ලි...පෙට්ටිය කැඩුවහම තමයි හොඳට පේන්නෙ ඇතුලෙ තියෙන දේ ....... 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Mar 2016 02:14 AM
කොහොමද දාල තිබ්බේ කියල වෙන්න ඇති නේද?
0
You are not authorized to post a reply.
Page 5 of 29 << < 34567 > >>