You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 102 of 158 << < 100101102103104 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
29 Jun 2018 12:39 AM
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන්හුයකින් බැඳුනේ

Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Jun 2018 03:57 AM
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා

ග...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 05:45 AM
ගග අද්දර මා සිහිල් සෙවනෙ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොලු වූවා.....

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 05:51 AM
වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 05:59 AM
රාත්‍රිය  වී නිහඩ නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
නිහඩ  නිසලව ඉන්නම්
හිමි සදුනේ..

න....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 06:04 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි


0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 06:10 AM
යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත්
රැවටෙන්නෙපා
ඔබෙන් ලද ආදරය මං
හිතේ සගවාන හැමකල්
නැවත ඔබ හා සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා

න.....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 06:17 AM
නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 06:19 AM
නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයකී...
සිත සතුටේ  කිමිදීලා..
ඔබ  මා වෙත  යා වීලා..
ආදරේ මල් වරුසා ඇද හැලෙනා..

න......

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 06:25 AM
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 06:56 AM
රත්තරන්  නෙත් දෙකින් සලා සිහින් පවන්
ජීවිතේ  ලසෝ තැවුල්  නිවන්න  රත්තරන් ..
රත්තරන්  නෙත්  ......

ත්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 07:34 AM
තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න මට ඒ පව නිවා ගන්නට

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Jun 2018 07:50 AM
ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුනා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගේ හදවත ඔබ වෙත බැදුනා...

න...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 07:51 AM
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන් වලල්ල අතේ දමාලා
ඉගත් නලෝලා බදත් නලෝලා
ආවේ රන් මැණිකා..

ක...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 07:52 AM
කදුල ඉතින් සමාවෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 08:03 AM

නාන තොටේදී ඉගි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගැයෙනා
කාර බදින්නද අපි කෝමා
හීන හැඩයි නුබ මට ගැයෙ....(නා)....

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 08:05 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ
ලක්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ
තුන් සිංහලේ

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 08:14 AM

ලසොවින් සසැලී
කළු වලා ඇවිත්
සිත නිවා දැමුවත් ජීවිතේ
පුර පස සඳ වී පයාවී ඔබ
මගේ.........(ලගින්)

ග....


0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 08:16 AM
ගාලු කොටුවේ ගල් බැම්මේ..
ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ.. පාට සරැංගලයක හැඩ බලාන ඉන්න..
පාලු දැනෙන හැන්දෑවට ඔබ ලග ඉන්න..

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 08:23 AM

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස.......(පෙති කඩා හැලේ)

ස.....
0
You are not authorized to post a reply.
Page 102 of 158 << < 100101102103104 > >>