Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 103 of 158 << < 101102103104105 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 29 Jun 2018 08:47 AM සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා...මා හඩවනවා.... සැබෑ ලොවේදී ඔබ මා නෑ මුනගැසිලා නෑ හමුවීලා .. ල 0 UdariSuper Senior MemberPosts:5555 29 Jun 2018 09:20 AM ලියවෙන්නෙ නැතුවාට කවියක් වෙලා මට උරුම අපෙ ආදරේ .. හිත ගාව මුමුණාවී රහසින් පවා ඔබ නැතිව නම් බෑ.......(කියා) බ.... 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jun 2018 09:33 AM බලා ඉන්නම් කල්ප ගාණක් උනත් මං එදා කී කථා සිත පතුලේ තියා.../ යා 0 UdariSuper Senior MemberPosts:5555 29 Jun 2018 10:02 AM යාලුවේ සිතින් අඩන්න එපා.. මාලුවෝ තවත් ඉන්නවා ජලේ.. ප්‍රේමයේ රගේ තාරුකා වගේ රෑ ගිහින් උදේ නිවේ නිවේ... ව 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jun 2018 08:29 PM විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ.. ල 0 UdariSuper Senior MemberPosts:5555 29 Jun 2018 08:38 PM ලන් වෙන්නදො වෙන්වූයේ.. වෙන් වෙන්නදෝ ලන් වූයේ රන් දම්වැල් දෙදරාදෝ දෙන්නා දෑතක යාදෝ..ආ මාවත කොයි වේදෝ සිහිනෙන් වත් හමුවේදෝ.. ද.... 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jun 2018 08:40 PM දේදුන්න සේදී.. වෑ නිල්ල උතුරා.. ලා දම් අහසින්.. වැස්සක් වැටුණා.. මනමාලි වී ඈ.. හද ගින්න අවුලා.. පිටගම් යනවා.. බොඳවී පෙනුණා.. න 0 UdariSuper Senior MemberPosts:5555 29 Jun 2018 08:44 PM ලන් වෙන්නදො වෙන්වූයේ.. වෙන් වෙන්නදෝ ලන් වූයේ රන් දම්වැල් දෙදරාදෝ දෙන්නා දෑතක යාදෝ..ආ මාවත කොයි වේදෝ සිහිනෙන් වත්.........( හමුවේදෝ..) ත...... 0 UdariSuper Senior MemberPosts:5555 29 Jun 2018 08:45 PM සොරි අකුර වැරදුනා නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ.. මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන මගෙ ලෝකේ.. බඹර නාදේ ඇසෙන මානේ රැදෙනූ මාගේ සුවද වාගේ.. ග 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jun 2018 08:54 PM ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා. ල 0 indika76Most Senior MemberPosts:10449 29 Jun 2018 09:51 PM ලා සඳ එළියේ නා පෙති හැලිලා නා මල් සුවඳයි විහිදෙන්නේ මා දිවි රැය සුවඳින් මල් පුබුදා සඳ දිය ඉල්ලයි හිමි ..... ම... 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jun 2018 10:02 PM මා පැතූ දේ කෝ පාළුවී ලෝකේ මංමුළා වෙන්නේ නොසිතුදේමයි ලෝකෙ වෙන්නේ පහන නිවුණා සේ සිහිනයක් මේ ජීවිතේ මේ ගින්දරක් වී අන්තිමේදී සුන්වෙලා යන්නේ න 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Jun 2018 10:48 PM නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා. මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා . ....ද.. Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jun 2018 10:57 PM දිය කිඳූරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් - රුවන් රූ පිළිරූ මැවේ කිවමැන ඔබ කවුදෝ ලඳේ... ද 0 gaminiVeteran MemberPosts:4475 30 Jun 2018 12:16 AM දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ ..... න ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Jun 2018 12:23 AM නුඹ කරන චෝදනා ... මුලු හිතම පාරනා.... ආදරෙ සුසුම් උඩු හුළඟෙ පා වුණා... බය හිතෙන චෝදනා දුක එක්ක හැංගුනා තාම උනුහුමයි ඇස් අඬන කාරණා... . ....න... Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 30 Jun 2018 04:55 AM නිම් හිම් සෙව්වා මා සසරේ.. හමුවී යුගයෙන් බැදි යුගයේ.. ලන්වී වෙන්වී වරින් වරේ ඔබ හා මා .........(රන් හුයකින් බැදුනේ..) ම..... 0 gaminiVeteran MemberPosts:4475 30 Jun 2018 04:58 AM මාල ගිරවියේ මාල ගිරවියේ මට ඔබත් එක්‌ක අපේ ගමට පියාඹන්න ආසයි මම දන්න කියන ගහකොළ මල් පෙන්නන්නට ආසයි ..... ය ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 30 Jun 2018 05:21 AM යනවා නම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන් හිගා කකා කොලපතක් අරන් ලුණුයි බතුයි කමුකො .....(රත්තරන් ) ක 0 gaminiVeteran MemberPosts:4475 30 Jun 2018 05:24 AM කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසී ..... ස ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 103 of 158 << < 101102103104105 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games