You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 104 of 158 << < 102103104105106 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2018 05:48 AM
සංසාර සිහිනේ පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ
ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා
සංසාර සිහිනයේ…… මා නුඹේ කුමරා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Jun 2018 05:56 AM
රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්
.....න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jun 2018 05:57 AM

රාත්‍රියේ පිපෙන්නම්..
තරු ඇසක් වසා..
තුරුලේ නිදන්නම්..
සිහිනයක් වෙලා..
සිහිනයක් වෙලා..
රාත්‍රියේ පිපෙන්නම්

ම...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2018 05:58 AM
නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්..
සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්..

නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්..
සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jun 2018 06:06 AM

කදු මුදුනින් සද එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ රන් අකුරින් හදවත ලියවේ
හිමිවේවා සුවද මට ඔබේ...

බ ..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2018 06:10 AM
බැරි බර කරේ තියන්
දෙපයට වාරු අරන්
අපේ බඩ කට පුරවනවා
රෑ සීපද කියමින්
සීතලයට ගැහෙමින්
හපුතලේ කන්ද නගිනවා..


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Jun 2018 06:11 AM
වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං //

වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම්
කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අවුරනු මැණිකේ අත අහවර නම්
..... ම .....
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2018 06:15 AM
මහද නැමැති වන බබරා......
ලංවී කනට ‍ඔබේ.........
ආදරේ කියයි මෙසේ



ස ...............
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jun 2018 06:17 AM
සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යළි යළි....
නැගී ආලෝකේ දේ බිනර සිනා පාවි මුතු  හොවලා
ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොදුරු සිනා සමුදාය...

ය.....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2018 06:21 AM
යමු සෙල්ල කතරගම
ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට
පෙම් බැන්ඳ කතරගම...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Jun 2018 06:31 AM
මට නොවේ
ඔබ ආදරේ කළේ
මගෙන් ලද ආදරේට පමණයි
ඔබ ආදරේ කළේ...

ල..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Jun 2018 06:32 AM
ලැසි ගමනින් යන හනිකේ
ඉක්‌මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ
..... ක .....
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2018 06:34 AM
කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jun 2018 08:21 PM
මී පිරුණු සුවද මල් වනේ
ආදරය සිනාසෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යමු  පියාඹලා

ල.....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2018 08:38 PM
ලියතඹරා මෘදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි...

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි


0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jun 2018 08:45 PM
යමුනා ගන්තෙර තඹළු ලතා යහනේ....
යොහඹු කුසුම් සෙවනේ.....රාධා බලා සිටී......
ක්‍රිෂ්ණා........

න.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2018 08:55 PM
නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ
සිත පුරා….//
එරන් වන් පුතුන්… එරන්වන් ලදුන්…
මන්දහාස දී ඇදී ඒ

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jun 2018 09:03 PM
එපා  තවත්   ඔබ  මා  රවටන්නට..
අගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අදුරු මතකයෙන් මට සමු දෙනු මැනවී......

ව....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jun 2018 09:20 PM
වන මලට ආසාවෙ
වන බඹරා ආවා සේ
මම ප්‍රේමි ආවා සොයා...
ඕ මේ ආවේ....

මඳ පවනේ සැනසිල්ලෙ
ඔබ තුරුළෙ නැළවිල්ලෙ
මම මිහිර දෙන්නම් සදා...

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jun 2018 09:24 PM
දගකාර හීනේ යොවුන් වසන්තේ...
හැගුමන් මගේ  ඔබයි  මවන්නේ..
දෙනෙතේ සරන්නේ  උමතුවෙන්  වගේ
ආත්මයෙන් ආත්........(මයේ මන්..)

ත....
0
You are not authorized to post a reply.
Page 104 of 158 << < 102103104105106 > >>