Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 105 of 158 << < 103104105106107 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 30 Jun 2018 09:26 PM තපෝ වන අරණේ... ඇසෙනා තුන් සරණේ... පිපෙනා හද පියුමේ... සුවඳ විකසිත වේ... සසර පින් මදිවේ... ව 'ව' යන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 30 Jun 2018 09:28 PM වසන්තය දෝතින් අරන් පැමිනිදා සෙනෙහස අරන්... ඔබෙන් හදුනා ගතිමි සකිසද ජීවිතේ නම් කිමැයි.... ය 0 isurusamSuper Senior MemberPosts:7342 30 Jun 2018 09:38 PM යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා ඈයීද කියලා තාම දන්නේනෑ හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා ල 0 UdariSuper Senior MemberPosts:5555 01 Jul 2018 09:04 PM ලසොවින් සසැලී කළු වලා ඇවිත් සිත නිවා දැමුවත් ජීවිතේ පුර පස ......(සඳ වී පයාවී ඔබ ) ස 0 isurusamSuper Senior MemberPosts:7342 01 Jul 2018 10:20 PM සිතින් ඉවසන්න බෑ මේ තරම් වෙදනා තවත් රිදවන්න බෑ ආදරෙන් වේදනා න 0 UdariSuper Senior MemberPosts:5555 01 Jul 2018 10:40 PM නිසල සඳ ඔබ.... සසල කල හද.... සඳ එලිය සේමා... අඳුර නුබ ගැබ.... තරුද ඉකිලන.. රාත්‍රිය වෙමි මා.... ම 0 isurusamSuper Senior MemberPosts:7342 01 Jul 2018 10:44 PM මිරිගුව පරදා තුරගේකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා..// කරදරම සොයා දළ රලු මග පහු කරන් දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරු කරේ.. ර 0 UdariSuper Senior MemberPosts:5555 01 Jul 2018 10:46 PM රෑ සද පායා ආදර සේයා මා හද රිදවා ඈත ගියා පිළිරූ මායා මතක මවා දෙනෙතින් කදුලැළි කැට .......(වැටුනා) ට 0 isurusamSuper Senior MemberPosts:7342 01 Jul 2018 10:49 PM ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ... දෙපස දිගේ සුදු මල් පිපුනා... ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ... මගේ හදවත ඔබ වෙත බැදුනා.... න 0 UdariSuper Senior MemberPosts:5555 01 Jul 2018 10:54 PM නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ...... බ..... 0 isurusamSuper Senior MemberPosts:7342 01 Jul 2018 10:58 PM බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා...// ඔබ හැර ගිය පෙම්බර හිත තනියෙන් ඉකි බින්දා... හද මඩලේ ඔය රුව මා ගෙත්තම් කෙරුවා...// ව 0 UdariSuper Senior MemberPosts:5555 01 Jul 2018 11:00 PM වෙරල කොනක ඉද බලා සිටිමි මම ඔබ එන මග පවන් සැලේ පෙර දින අප හමුවූ තැන සිට වෙන්වන්නට මුණ ගැසෙමු යලී ල 0 isurusamSuper Senior MemberPosts:7342 01 Jul 2018 11:09 PM ලස්සනම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු පිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුනත් අමිල සැපතකි ක 0 UdariSuper Senior MemberPosts:5555 02 Jul 2018 08:52 AM කවුරුද පාවී පාවී තුරුළුවුනා ආදර හැගුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි ........(උනා..) ද.... 0 isurusamSuper Senior MemberPosts:7342 02 Jul 2018 09:08 AM දීපාවලී දාට දීපාවලී සඳ අරන් මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන් සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන් ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන් න 0 gaminiVeteran MemberPosts:4475 02 Jul 2018 09:09 AM නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ ..... ල ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 02 Jul 2018 09:14 AM ලැබුණත් නෙත් යුග දහසක උරුමේ මට මදි මුළු සංසාර යුගේ ඔබව බලා ගන්නට ඔබව බලා ගන්නට ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එළියයි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ ම 0 gaminiVeteran MemberPosts:4475 02 Jul 2018 09:13 PM මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ..... ය ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 02 Jul 2018 09:14 PM යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා ප 0 gaminiVeteran MemberPosts:4475 02 Jul 2018 09:18 PM පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා ..... න ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 105 of 158 << < 103104105106107 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games