You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 106 of 158 << < 104105106107108 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2018 09:20 PM
නිසංසල සදක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ලග
සිත නැවතෙනා හැඩක්


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jul 2018 09:24 PM
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී
..... ග .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2018 09:29 PM

ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ
මේ නව ලොවේහී
අප ගී රස ගලාවී
හද ගැස්මේ රිද්මය සොයාලා...



0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jul 2018 09:36 PM
ලියතඹරා මෘදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jul 2018 11:17 AM
යනවිට පාරේ උකුල නටන තාලේ
ලස්සන කෙසේ වනම්දෝ
යවුවන තාලේ අගර දගර පැවේ
ඇස් දෙක වශී නොවේදෝ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Jul 2018 11:53 AM
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ.
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2018 08:09 PM
නිසන්සලේ අප හමුවෙලා තැනක  තනිවෙලා ආදරෙන්
ඉතින්  සිනාසෙමු සැනසිලා ලොවට සැගවිලා
ආදරේ....

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Jul 2018 09:15 PM
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2018 09:20 PM
නීල නුවන් සදැල්ලේ
මල් යහන් තුරැල්ලේ
මන් බිගුන් නිදැල්ලේ
පෙමි දමින් ඉගිල්ලේ...
සෙනෙහස සලා
ලොව සරසලා


0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jul 2018 09:20 PM
නොබලා - මා දිහා ඔයා..
යනවා - කාගෙදෝ වෙලා..
සඟවා - වේදනා දරා..
හැමදා - ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා.

වා
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2018 09:23 PM
වැරදි  කරලා ඔබම හැමදා
කලත් මට චෝදනා
ඔබට වැටහෙයි නුදුරු දිනකින්..
මම යි නිවැරදි  .......(කියා)

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jul 2018 09:30 PM
දෝතින් අරන් මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල් කියයි හදවතින්
මල් කෙල්ලේ මං ඔබෙ කඳුල නිවන්නම්
සුදු මල් මිටක් අරන් කිරි වෙහෙර වඳින්නම්

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Jul 2018 04:28 AM
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා

ත...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Jul 2018 04:58 AM
තනිකම හුරු දෙනෙත පුරා..
උණු කදුලැළි   රූර ගියා
ඔබ නැ නෙත් මානයෙ
හමු   වේවිද ......(ආයේ...)

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Jul 2018 08:39 AM
දෑස් අග පිපී දිලිසෙන
කඳුළු කැට වලට නොදැනෙන
හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
පාරමී පුරා සසරක
ඇවිද එන ඔබේ පසු පස
සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා
..... ද .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Jul 2018 08:51 AM
දවසක් දා හැන්දෑවක පොතක්  බලන්නට හිතුනා.....
හිතුවෙත්  නෑ ඒ  ජාමෙට  ඔබව  මතක්  .....
(වෙයි කියලා.....)

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Jul 2018 10:05 AM
Posted By Udari on 04 Jul 2018 08:51 AM
දවසක් දා හැන්දෑවක පොතක්  බලන්නට හිතුනා.....
හිතුවෙත්  නෑ ඒ  ජාමෙට  ඔබව  මතක්  .....
(වෙයි කියලා.....)


ගීත කාණ්ඩයේ පදපෙලියේ අවසන් අකුරම දුන්නා නම් නේද හොද අතර මගින් අකුරක් ලොප් කරනවාට වඩා 
දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා 
හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා ..............."ල" අකුර 
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Jul 2018 10:06 AM
කදුලක් ගලා විත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිදිලා ගිහින්..
සෙනෙහස අරන් එන්නේ නෑ මා ඉතින්..
මාගේ සිතින් ඔබ සමුඅරන්
..... න ......
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Jul 2018 04:46 AM
නොහඩ මා ඉන්න තිබුණා
ඔබ ගියත් මාව දාලා
හොදින් ඉන්නව කියල
දැනුම් දුන්නා නම්

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Jul 2018 05:54 AM
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ//
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

0
You are not authorized to post a reply.
Page 106 of 158 << < 104105106107108 > >>