Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 107 of 158 << < 105106107108109 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 05 Jul 2018 05:58 AM නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ මේ තරම් දුරින් ඇයි ඔබම වාගේ යා කරන් සිතින් දුකම දැන් මාගේ රෑ ගනන් සිටියෙ හුස්ම ඔබ මාගේ..... ග 0 indika76Most Senior MemberPosts:10449 05 Jul 2018 06:23 AM ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ සයුරු මායිමේ පුළින තලාවේ සෙනෙහස් හැඟුමින් චමත්කාර වී අප ගැන අප හිතු හැටි මිහිරියි.. ආදර ගී විය ජයමංගල ගී කුරුළු කැදැල්ලකි පුංචි පැලේ ල... 0 UdariSuper Senior MemberPosts:5555 05 Jul 2018 07:07 AM ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා පුන් සදක් නැගෙන්නේ එපා කැලුම් පෙරා ර 0 isurusamSuper Senior MemberPosts:7342 05 Jul 2018 07:50 AM රඟහල දැන් ඇත අඩ අඳුරේ අපි දෙදෙනා පෙම් පිලිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරණේ.. න 0 UdariSuper Senior MemberPosts:5555 05 Jul 2018 08:02 AM නින්ද නැති රැයේ සද කදුලු මිදුමේ හැන්ගිලා හඩන්නෙ ඇයිද ප්‍රෙතම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ ල 0 gaminiVeteran MemberPosts:4475 05 Jul 2018 11:49 AM ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ මගේ ආදරේ ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 07 Jul 2018 07:46 AM රන් කෙන් දෙන් බැඳ අතගිලි එක්කල ආදරයයි පෙම් රැහැනින් බැඳ සිතුම් වසග කළ ආදරයයි....... ය 0 gaminiVeteran MemberPosts:4475 07 Jul 2018 12:41 PM යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා ..... .න .... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 08 Jul 2018 12:00 AM නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද.. ද... 0 UdariSuper Senior MemberPosts:5555 08 Jul 2018 08:44 AM දුකක් දැනෙන්න නම් එපා ඔබට නම් කිසිදා ගියත් මගෙන් පෙරදා නොගැලපෙන බව කියලා ල 0 isurusamSuper Senior MemberPosts:7342 08 Jul 2018 08:48 AM ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ හිත බැන්ඳා මා කෙරේ... 0 UdariSuper Senior MemberPosts:5555 08 Jul 2018 08:54 AM රන්ගිර මා ඔබ එගිර හිඹින හිරුට සමානා පන්හිද මා ඔබ එයින් ගෙතෙන ගීය සමානා න 0 isurusamSuper Senior MemberPosts:7342 08 Jul 2018 09:06 AM නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ ය 0 UdariSuper Senior MemberPosts:5555 08 Jul 2018 09:49 AM යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සගවාන හැමකල් ල 0 gaminiVeteran MemberPosts:4475 08 Jul 2018 08:14 PM ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ මදි මට මුලු සන්සාර යුගේ ඔබව බලා ගන්නට අම්මෙ ..... ම ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 11 Jul 2018 05:25 AM මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිඳුනා මා නෑ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී ල 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Jul 2018 11:00 AM ලාභ සිනා සිත කලඹන නුහුරු සෙයිලමේ නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ . .න.. Udeshika Herath 0 gaminiVeteran MemberPosts:4475 11 Jul 2018 11:05 AM නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 11 Jul 2018 11:05 AM නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි ය 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Jul 2018 11:07 AM යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා...// ලඟම ඇතේ දුරක නැතේ... ලඟම ඇතේ දුරක නැතේ... අපි යන්නේ ඒ පාරේ.. අපි යන්නේ ඒ පාරේ.. යස ඉසුරු . . .ර.. Udeshika Herath 0 You are not authorized to post a reply. Page 107 of 158 << < 105106107108109 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games