Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 108 of 158 << < 106107108109110 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 11 Jul 2018 08:29 PM රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා මීදුම් සළුවේ, තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා ..... ල ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 11 Jul 2018 10:10 PM ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ හිත බැන්ඳා මා කෙරේ... ර 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Jul 2018 10:12 PM රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කලේ... ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන් සංතෝෂයක් නැ හිතේ... . .ත.. Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 11 Jul 2018 10:30 PM තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී දවස තිස්සෙම සමාවෙන්න ඒ පව මට නිවාගන්නට ට 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Jul 2018 10:36 PM ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා . . ...ව.. Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 12 Jul 2018 01:03 AM විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ.. ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා... න 0 UdariSuper Senior MemberPosts:5555 12 Jul 2018 05:23 AM නින්ද නැති රැයේ සද කදුලු මිදුමේ හැන්ගිලා හඩන්නෙ ඇයිද ප්‍රෙතම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ ල 0 isurusamSuper Senior MemberPosts:7342 12 Jul 2018 05:49 AM ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං... තවම ලියනවා මං.. න 0 indika76Most Senior MemberPosts:10449 12 Jul 2018 09:16 AM නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ස.. 0 gaminiVeteran MemberPosts:4475 12 Jul 2018 11:45 AM සබඳ අපි කඳු නොවෙමු උනුන් පරායා නැඟෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 12 Jul 2018 08:58 PM නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.. ර 0 isurusamSuper Senior MemberPosts:7342 12 Jul 2018 09:49 PM රගහල දැන් ඇත අඩ අදුරේ අපි දෙදෙනා පෙම් පිලිසදරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරනේ න 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Jul 2018 09:51 PM රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කලාද මා සතයක් තරම් වටින්නේ නැතිද මා පසුතැවීමක් ඔය හිතේ ඉපදුනේ එදා බහදුන්න කාරනය හින්දද ඔයා සමිදේ පතනා ලෝකේ ලැබ දෙන්න ඇගෙ සතුට මට වටිනවා මට ලැබුන දුක ඇයට හිමි නොවේවා . . ...ව. Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 12 Jul 2018 10:07 PM වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නෙ පලිගන්නේ ඇයි.. ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි ය 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Jul 2018 10:13 PM යනවානම් අනේ මං අරං යන තැනකට යන්න රත්තරං හිගා කකා කොලපතක් අරං ලුණුයි බතුයි කමුකො රත්තරන්... . .න.. Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 12 Jul 2018 10:15 PM නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා ර 0 gaminiVeteran MemberPosts:4475 12 Jul 2018 10:18 PM රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා ..... ව ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 12 Jul 2018 10:23 PM වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී // ද 0 UdariSuper Senior MemberPosts:5555 13 Jul 2018 04:48 AM දිවුරාලා පවසන්න මට ආදරේ නම් මගෙ ලෝකෙ ඔබ විතරමයි හිතෙනවා දැන් මෙය සත්තමයි සොදුරෙ මා මියෙන තාක්කල් ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත් ත 0 gaminiVeteran MemberPosts:4475 13 Jul 2018 05:47 AM තනියේ අවාරේ ඇසුණා ගී රාවේ බාලොලි ලොලි ලොලි තනියේ අවාරේ ..... ර .,.... ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 108 of 158 << < 106107108109110 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games