You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 109 of 158 << < 107108109110111 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jul 2018 05:56 AM
රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි.

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Jul 2018 06:29 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උදරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ
..... ර .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jul 2018 06:41 AM
රන්ගිර මා ඔබ එගිර හිඹින හිරුට සමානා
පන්හිද මා ඔබ එයින් ගෙතෙන ගීය සමානා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Jul 2018 06:49 AM
නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා
..... ග .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jul 2018 07:08 AM
ගැටඹරු  කන්දේ මුදුනෙදි බැදුනු  පෙම් හිත...
දෙවිවරු වැන්දේ පුදකොට  පිපුණු  මල් මත...

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Jul 2018 07:18 AM
තාරකා මල් පිපී හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට නිවා ලතැවුල් ජීවිතේ
..... ත .....
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jul 2018 07:51 AM

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා
ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ...//

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Jul 2018 08:15 AM
තණ්හා ආශා ඔලොගු කරේලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්න ද මේ යන්නේ
සැපත සොයන්න ද මේ යන්නේ
කතරේ ගිනි ගත් වැලි කතරේ
..... ර ......
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jul 2018 08:48 AM
රෑ දවල් මල් හැගුම් සිරි  පාලා
මනරම් දිනකී මට පේනා...
ලල් ලල ලල් ලල ලා ලා
ගීතෙක රස ඉතිරේ මුවගින්...

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jul 2018 08:51 AM
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයි ද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ...

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Jul 2018 08:51 PM
ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
13 Jul 2018 11:10 PM
නිල්මිණි දෑසේ මැවු ආලෝකය හද මැදුරේ නැත නිවුනේ
මල් වැනි ඒ හද මල් මෙන් මැලවී ඇයි අද සෝ ගිනි නැගුනේ
මදු මලකට බඳු මුව මදහාසේ රන් මුතු මිණි කැට වටිනා
ආදරයක රස සිහින මවා දුනි පෙම්බර සිතිවිලි අමුණා
මදුමල පරවී මුතු ඇට විසිරී..

ර...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jul 2018 11:15 PM
රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jul 2018 04:15 AM
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2018 07:53 AM
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jul 2018 08:36 AM
මේ ජීවනයේ මුළු සන්සාරේ
මේ ජීවනයේ මුළු සන්සාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ
..... ර .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jul 2018 09:31 AM
රත්තරන් නෙත් දෙකෙන් - සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් - නිවන්න රත්තරන්
තාරකා සිනා දැලේ - රන්කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ - සිහිනයක් වගේ
පාලුවේ වෙලී - හඬාවැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න - රත්තරන් මගේ

ග...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jul 2018 09:39 AM
ගඟ යන්නෙ කොහෙද ගලා
සාගරයෙ ජලය බලා
යයි දවස අඳුර සොයා
සඳ කැන් කුමුදට ගියා
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Jul 2018 09:54 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ
ලක්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ
තුන් සිංහලේ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jul 2018 10:00 AM
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මට මදි මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මේ
...... ම ......
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 109 of 158 << < 107108109110111 > >>