You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 110 of 158 << < 108109110111112 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Jul 2018 10:05 AM
මගේ ප්‍රථම ආදරේ
සුවඳ හද තියා
ඒ උතුම් ආදරේ
රැගෙන ඔබ ගියා

යා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jul 2018 10:30 AM
යමන් බන්ඩො වෙසක් බලන්ඩ
ගනින් බර බාගෙ බදින්ඩ
පාර දිගෙ එලි බල බල
මහ පාරෙ හරි කලබල
යමන් බන්ඩො වෙසක් බලන්ඩ
..... ඩ .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2018 11:09 AM
ඩේලියා මලින් සුවද ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරේ සඳක් වේවා හදවතට සිඹින්න..

න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jul 2018 11:22 AM
නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආ‍දරේ හැගුම් අහසේ

ස..
Udeshika Herath
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jul 2018 12:31 PM
සයනේ සිහිනෙන්
පෙම් කරනා ළඳුනේ
පියවි ලොවේදී
මා හමුවන්නට
කවදාදෝ එන්නේ
..... න .......
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2018 09:05 PM

නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉගිපා ගියා
මගේ තනි හිතට ඔච්චම් කලා............


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jul 2018 02:18 AM
ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jul 2018 08:12 PM
නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද

ද...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jul 2018 09:09 PM
දගකාර හීනේ යොවුන් වසන්තේ...
හැගුමන් මගේ  ඔබයි  මවන්නේ..
දෙනෙතේ සරන්නේ  උමතුවෙන්  වගේ
ආත්මයෙන් ආත්මයේ මන්

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Jul 2018 09:36 PM
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ... විදවන්න හැමදා හඩනා අද මේ වගේ... නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Jul 2018 02:56 AM
රිදනු එපා මට රිදනු එපා
අන් අය ඉදිරියෙදී
දවන්නෙපා සිත දවන්නෙපා
ඔබ මට කඳුලක් වී...

ව...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jul 2018 09:19 AM
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා.
.
.න...
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jul 2018 09:43 AM
නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආ‍දරේ හැගුම් අහසේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jul 2018 10:02 AM
සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
.
....ල..
Udeshika Herath
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Jul 2018 12:08 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
.... ස .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jul 2018 10:28 PM
සඳසේ දවසක ඔබ බැසයාවී
කළුවර අහසට දුක තියලා
හමුවුන තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැනහිතලා
.
.ල...
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Jul 2018 10:32 PM
ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා .. පුන්සඳක් නැගෙන්න එපා කැළුම් පෙරා
ඕ.. රංගනී... මා නිසා ද ඔය නටන්නේ .... ♪

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jul 2018 10:36 PM
නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ
.
.
.ල..
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jul 2018 10:47 PM

ලසොවින් සසැලී
කළු වලා ඇවිත්
සිත නිවා දැමුවත් ජීවිතේ
පුර පස සඳ වී පයාවී ඔබ
මගේ ළගින්..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jul 2018 10:49 PM
නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි...
.
...ය
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 110 of 158 << < 108109110111112 > >>