You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 111 of 158 << < 109110111112113 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Jul 2018 10:58 PM
යමු සෙල්ල කතරගම
ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට
පෙම් බැන්ඳ කතරගම

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jul 2018 11:18 PM
මේ කඳුළු තොටුපලයි සමුගෙන
යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන
යන්න ඇයි බැරි.
.
...ර
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Jul 2018 12:48 AM
රොන් සොයා
පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ …//
රොන් සොයා
පාවෙලා පාවෙලා
නිල්වලා යනු බලා

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jul 2018 03:31 AM

ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවෙන්නේ
නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ
අනන්තයට සිත දිව්වත් ඔබ ලගමයි සිත නවතින්නේ
උන්මාදව ඔබෙ නාමය මගෙ තොල් අග ඇයි මිමිණෙන්නේ...


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jul 2018 09:44 AM
නැති වුනු ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුනු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jul 2018 10:38 AM
යන්න  රට වටේ එන්න  මා ප්‍රියේ
ලස්සන  ශ්‍රි ලන්කාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ..

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jul 2018 11:08 AM
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා
..... ක .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Jul 2018 07:52 PM
කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයි
ගීය ඔබේ මිහිරි හඬින් ගයන්නේ මමයි
දිවිය මගේ සුවද වුනේ ඔබේ පැතුමටයි
ගීය ඔබේ ගැයෙන පැයේ මිහිරි හද පිරෙයි
.
.ය.
Udeshika Herath
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jul 2018 09:03 PM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උදරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ
..... ..ර ...
ආදරයේ උල්පත අම්මා ......................
0

RayviyanFloydDriyon
New Member
New Member
Posts:41






--
17 Jul 2018 09:20 PM
වලාකුලක් ගෙන මුවාකරමු හිරු ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ ...
රත් වුණු වැලි කැට පුපුරන මැද පෙරදිග මරුකතරේ... //

"RA"
~RUDE~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jul 2018 09:36 PM
රහසේ  හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප  පැතුම්
ලා සදු පායනා රැයේ
දිලිසේ තරුසේ

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Jul 2018 11:16 PM
සල් සපුනා නිල් මානෙල්
කුමුදු සමන් මල් අතරේ

කිඩාරන් මලේ පවා
සුවඳ දිග හැරේ


0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jul 2018 05:51 AM
රත්තරන්  නෙත් දෙකින් සලා සිහින් පවන්
ජීවිතේ  ලසෝ තැවුල්  නිවන්න  රත්තරන් ..
රත්තරන්  නෙත්  දෙකින් සලා සිහින් පවන්


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jul 2018 07:20 AM
නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //

සමනළයි සමන් මලයි
ඒ වගේලු පෙම්වතුන්
මලින් මලේ ආදරේ
අපිට ආස නෑ
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jul 2018 08:10 AM
නැති වුනු ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුනු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ........

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jul 2018 08:47 AM
මාල ගිරවියේ මාල ගිරවියේ
මට ඔබත් එක්‌ක අපේ ගමට පියාඹන්න ආසයි
මම දන්න කියන ගහකොළ මල්
පෙන්නන්නට ආසයි
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jul 2018 10:18 AM
යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා
ඈයීද කියලා තාම දන්නේනෑ
හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Jul 2018 01:13 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
.
...ස
Udeshika Herath
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jul 2018 09:15 PM
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
..... ක .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jul 2018 09:42 PM

කොහේ කොතනක තැනේවිදෝ
අපිට ලෝකයක්
අපි අපේම ලොවක් තනා
ගැන්ම සිහිනයක්
සැබෑම සිහිනයක්......

0
You are not authorized to post a reply.
Page 111 of 158 << < 109110111112113 > >>