Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 114 of 158 << < 112113114115116 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 21 Jul 2018 08:29 AM විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ.. ල 0 Udeshika HerathVeteran MemberPosts:3955 21 Jul 2018 10:33 AM ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා .ස Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 21 Jul 2018 11:04 AM සිතින් ඉවසන්න බෑ මේ තරම් වෙදනා තවත් රිදවන්න බෑ ආදරෙන් වේදනා න 0 gaminiVeteran MemberPosts:4475 21 Jul 2018 09:14 PM නුපුරැදු ඔබ දුටු පලමු දිනේ සුපුරැදු ලෙස දැනුනා කෙදිනක හෝ විද පුරැදු ඇතී සුසුමි සුවද දැනුනා දැනුනා...... මට සුසුමි සුවද දැනුනා ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 21 Jul 2018 10:52 PM නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ . . . .......ස Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 21 Jul 2018 10:58 PM සිතින් ඉවසන්න බෑ මේ තරම් වෙදනා තවත් රිදවන්න බෑ ආදරෙන් වේදනා න 0 isurusamSuper Senior MemberPosts:7342 22 Jul 2018 04:13 AM නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන නෙලාගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන.... න..... 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Jul 2018 08:32 AM නුරාවනී බලන් මා දිහා වරින් වරේ.... අනුරගිනී දවන් මා.. හදේ නිවෙනා ගිනී... න Udeshika Herath 0 RayviyanFloydDriyonNew MemberPosts:41 22 Jul 2018 10:10 AM නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස්වළා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා "ල" ~RUDE~ 0 UdariSuper Senior MemberPosts:5555 22 Jul 2018 10:19 AM ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ ඔබ මා හමුවී එදා ද 0 RayviyanFloydDriyonNew MemberPosts:41 22 Jul 2018 10:26 AM දූවිල්ලෙන් වත්සුණු තවරා කුමර කුමරියන්ගේ ලෙන්ගතු ඇසුරේ වහස් බැලුම් දෙන හැන්දෑවේ නන්නාදුනනා සිත මිස කය නැති පුරවරයේ "ය" ~RUDE~ 0 UdariSuper Senior MemberPosts:5555 22 Jul 2018 10:34 AM යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා ඈයීද කියලා තාම දන්නේනෑ හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා ල 0 RayviyanFloydDriyonNew MemberPosts:41 22 Jul 2018 10:38 AM ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ "ව" ~RUDE~ 0 gaminiVeteran MemberPosts:4475 22 Jul 2018 10:42 AM වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී ..... ද ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 RayviyanFloydDriyonNew MemberPosts:41 22 Jul 2018 10:56 AM දරුවෝ ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා හඬවා නෙත මා සිත පාරනවා දරුවෝ නැත මා පතලා "ල" ~RUDE~ 0 UdariSuper Senior MemberPosts:5555 22 Jul 2018 12:04 PM ලසොවින් සසැලී කළු වලා ඇවිත් සිත නිවා දැමුවත් ජීවිතේ පුර පස සඳ වී පයාවී ඔබ මගේ ළගින්.. න 0 Udeshika HerathVeteran MemberPosts:3955 23 Jul 2018 12:15 AM නිදි නේනා… හීන ගේනා… මට ඕනා… දෑස පේනා… සද පායා පායා රෑ.. සිත අහැරලා… කවුරුත් දන්නේ නෑ මා ආශා… මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා… ල Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 23 Jul 2018 12:22 AM ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවෙන්නේ නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ අනන්තයට සිත දිව්වත් ඔබ ලගමයි සිත නවතින්නේ උන්මාදව ඔබෙ නාමය මගෙ තොල් අග ඇයි මිමිණෙන්නේ... න 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jul 2018 12:37 AM නිසංසල සදක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හදක් ළග සිත නැවතෙනා හැඩක්.... ක 0 UdariSuper Senior MemberPosts:5555 23 Jul 2018 01:42 AM කියන්න කියන්න හද රැඳි දේ මා සමගේ කියන්න කියන්න ඇති සැම දේ රිසි සේ හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ දිස්වෙයි මුතුවන් සිනා දෙනුවන් යුග ළඟ මගේ. ග 0 You are not authorized to post a reply. Page 114 of 158 << < 112113114115116 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games