Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 115 of 158 << < 113114115116117 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 23 Jul 2018 02:21 AM ගිම්හාන කාලේ - සිත්යායෙ ගෑවිලා ලංවේද මා ආයේ දෑසේ.. සිත් මාගේ පෑරේද - වස්සානෙ වාගේ සංකා නොදී පාව ඒදෝ මා සොයා ය 0 UdariSuper Senior MemberPosts:5555 23 Jul 2018 10:19 AM යමුනා ගංතෙර තබලු ලතා හෙවනේ යොහොබු කුසුම් යහනේ රාදා බලා හිදි ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා.... න.... 0 isurusamSuper Senior MemberPosts:7342 24 Jul 2018 12:03 AM නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ... නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ... විදවන්න හැමදා හඩනා අද මේ වගේ... නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ. ර 0 UdariSuper Senior MemberPosts:5555 24 Jul 2018 07:00 AM රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරු උනේ ඇයි හිමිසදුනේ.... න 0 gaminiVeteran MemberPosts:4475 24 Jul 2018 09:21 PM නිල් ගිණි දැල්ලේ ලෙලෙනා පහනේ ලෝකෙට දේ ආලෝක සිළුවේ මැවෙනා සඳ සේ උවනා ළඳුනේ ඔබ මට ඕනා ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 24 Jul 2018 09:25 PM නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිඳුවක් වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා... ද 0 gaminiVeteran MemberPosts:4475 24 Jul 2018 09:30 PM දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ.. දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 25 Jul 2018 07:49 AM නොහඩ මා ඉන්න තිබුණා ඔබ ගියත් මාව දාලා හොදින් ඉන්නව කියල දැනුම් දුන්නා නම් ම 0 gaminiVeteran MemberPosts:4475 26 Jul 2018 12:59 AM මහද නමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම් මලින් මලට ඉගිලිලා - රොන් උරන්නේ නෑ මෙමා ඉගිල එන්නේ ඔයා ලඟටනේ කටු අත්තක හැංගිලා - අයින් වෙන්නේ ඇයි ඔයා රෝස මලට පමණි ආදරේ රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම් ...... ම ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 26 Jul 2018 03:36 AM මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිඳුනා මා නෑ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී ල 0 gaminiVeteran MemberPosts:4475 26 Jul 2018 05:34 AM ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න තරහද මගේ ඉල්ලීමට ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට ..... ට ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 26 Jul 2018 05:56 AM ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා ගොවිරාළ ගොඩට ඇවිල්ලා ගලන දොළෙන් ඇඟ සෝදාලා කිරල ගහේ හෙවනට වීලා නෙළුම් කොළේ එතන තියාලා ටිකිරි මැණිකෙ ඇඹුල බෙදනවා... ල.. 0 gaminiVeteran MemberPosts:4475 26 Jul 2018 06:00 AM ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොලූ වෙලා.. දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා.... මෙ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ.. වෙන් වෙන්න බැ මට පෙම් කල නිසා. , ..... ස ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 26 Jul 2018 06:20 AM සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්.. ක... 0 UdariSuper Senior MemberPosts:5555 26 Jul 2018 09:08 AM කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා... යාලුවී දෙවටේ එදා කී කතා අසා... පාළුවී හෑඩුවා සදා මාරුතේ පවා... ව.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Jul 2018 09:49 AM වරද පිළිගන්නවා ඔබ සමග මා සිටි ඒ කාලේ තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවේයි මෙමා දෑන් ඔබට අමතකද මං මිනිහෙක් කියා මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ ව Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 26 Jul 2018 09:51 AM වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම ම 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Jul 2018 09:54 AM මාගේ ආදරේනම් රකිනවා මං පන වගේනම්.. යන්නේ දුරක යන්නේ ඇයි ඔයා.. ඔබගේ ආදරේනම් දන්නවා දැන් හිත මගේ නම්.. එන්නේ ලගට එන්නේ ඔබ සොයා.. මේ සංසාරේ අාත්මයක් ගානේ රහසේ තනමු අහස් මාලිගා.. රහසේ තනමු අහස් මාලිගා.. ග Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 26 Jul 2018 10:03 AM ගාලු කොටුව ගල් බැම්මේ ....ඈත පෙනෙන සිතිජ ඉමේ පාට සරුංගලයක හැඩ බලාන ඉන්න න 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Jul 2018 10:06 AM නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි ය Udeshika Herath 0 You are not authorized to post a reply. Page 115 of 158 << < 113114115116117 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games