Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 116 of 158 << < 114115116117118 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 26 Jul 2018 10:09 AM යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලක්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ ල 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Jul 2018 10:10 AM ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ න Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 26 Jul 2018 10:12 AM නා මල් පිපිලා මේ වැව් ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ... න 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Jul 2018 10:14 AM නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී මා යන මාවතේ සිංහ ලෝකයේ සිංහ ලෝකයේ ය Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 26 Jul 2018 10:19 AM යනවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් හිගා කකා කොලපතක් අරන් ලුනුයි බතුයි කමුකෝ රත්තරන් න 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Jul 2018 10:20 AM නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දේව් ලියේ හදවතේ රැඳී ගත ළගින් හිඳී අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ ව Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 26 Jul 2018 10:23 AM වනේ වන මලක් නොවී උයනක පිපුණේ ඇයි කියන්න මට මගේ පුංචි කුමාරී එහෙම කළේ ඇයි. ය 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Jul 2018 10:30 AM යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා...// ලඟම ඇතේ දුරක නැතේ... ලඟම ඇතේ දුරක නැතේ... අපි යන්නේ ඒ පාරේ.. අපි යන්නේ ඒ පාරේ.. යස ඉසුරු... ර Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 26 Jul 2018 10:32 AM රනඹර ඉඳු දුණු සිතුවම් වෙලා බිඟුවැල් මල් පෙති මත මත්වෙලා වසන්තේ උදාවුණා වසන්තේ ... න 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Jul 2018 10:35 AM නන්නාඳුනන සිහින වෙලා තරු ඇස් කොනක හිත නවතලා ආඩම්බර කතා ඉඟි පා තියා මාගෙ තනි හිතට ඔච්චම් කලා ල Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 27 Jul 2018 11:14 AM ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ....... ඔබ මා හමුවී එදා වෙන් නොවනා ලෙස කියා.... ය 0 indika76Most Senior MemberPosts:10449 27 Jul 2018 10:02 PM යොවුන් වසන්තේ දුහුල් වළාකුලේ රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා ල... 0 UdariSuper Senior MemberPosts:5555 28 Jul 2018 06:53 AM ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ....... ඔබ මා හමුවී එදා වෙන් නොවනා ලෙස කියා.... 0 gaminiVeteran MemberPosts:4475 30 Jul 2018 07:18 PM යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා......... එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා.. දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා.. ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා.. රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Jul 2018 09:46 PM නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් ම Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 30 Jul 2018 10:08 PM මතකයන් ඔබේ සිතේ තබගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා සුවද පොදට පවා ඔබේ පෙම් කරනා අදටත් මම ඔබගේ පලමු පෙම් වතා.. ත 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Jul 2018 11:34 PM තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ… මතුදා හිත් පෑරුනත් ඔබ පතා ත Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 30 Jul 2018 11:37 PM තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී දවස තිස්සෙම සමාවෙන්න මට ඒ පව නිවා ගන්නට ට 0 UdariSuper Senior MemberPosts:5555 31 Jul 2018 05:22 AM ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා ව 0 gaminiVeteran MemberPosts:4475 31 Jul 2018 09:53 PM වලා කුලක් වී නිල් අහසේ // පාවී යන්නම් නිදහසේ සුලගේ // මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී මැකී යයි රෑ අදුරේ සාගරයේ වෙරලේ පාවී යන්නම් නිදහසේ සුලගේ .....ග ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 116 of 158 << < 114115116117118 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games