You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 117 of 158 << < 115116117118119 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Jul 2018 10:15 PM
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Aug 2018 09:42 PM
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
මැව් හීනේ සිඳී මා තනිවුනා
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Aug 2018 02:08 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Aug 2018 02:32 AM
යොවුන් වසන්තේ
දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන
පාවී යනු මැන ඉගිල්ලිලා



0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Aug 2018 11:30 AM
ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා .. පුන්සඳක් නැගෙන්න එපා කැළුම් පෙරා
ඕ.. රංගනී... මා නිසා ද ඔය නටන්නේ .... ♪

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Aug 2018 08:53 PM
නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ
වැහි බීරුම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Aug 2018 01:54 AM
නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
.....ව ......
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Aug 2018 01:21 AM
වලාකුලක් ගෙන
මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව
නලියන වැලි කතරේ
රත් වුණු වැලිකැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ

ර...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Aug 2018 08:15 PM
රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කලාද මා
සතයක් තරම් වටින්නේ නැතිද මා
පසුතැවීමක් ඔය හිතේ ඉපදුනේ එදා
බහදුන්න කාරනය හින්දද ඔයා
සමිදේ පතනා ලෝකේ
ලැබ දෙන්න ඇගෙ සතුට මට වටිනවා
මට ලැබුන දුක ඇයට හිමි නොවේවා





Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Aug 2018 10:08 PM

වෙන්වෙන්න දැන් ලගයි
වෙන්වෙන්න බෑ දුකයි
අප හිත් අහිංසකයි
කදුලක් වගේ හඩයි..



0

Thisara119
New Member
New Member
Posts:3






--
06 Aug 2018 03:30 AM
යෙහෙලියක සේ සොයුරියක සේ... ඔබ කියන අයුරින්...මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කදුලු දෑසින්...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Aug 2018 03:33 AM
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඇයි ඔබම වාගේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
රෑ ගනන් සිටියෙ හුස්ම ඔබ මාගේ.....


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Aug 2018 03:46 AM
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...

ම....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Aug 2018 03:59 AM
මුලු ලොවට හොරෙන් මං
ඔබට පෙම් කළා මටත් හොරෙන්
රෑ නින්ද නැතිව සිහින දකිනා
හිතට හොරෙන්
ඔබ මගේ කියා මට හිමි කරගන්නට
වචන නෑ තවත් ඔබට කියන්නට...

0

Thisara119
New Member
New Member
Posts:3






--
07 Aug 2018 02:10 AM
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා...රන් වලල්ල අතේ දමාලා...ඉඟත් නලෝළා...බඳත් නළෝලා...ආවේ රන් මැණිකා...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Aug 2018 03:04 AM

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන . .
අනන්ත බාධක දුක් පීඩා විඳ . .
භවෙන් භවය යන මං සළකුණු දැක . .
ඔබව සොයා ආවා..........

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Aug 2018 08:12 PM
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Aug 2018 10:59 PM
නින්ද නැතේ රැයේ සීතලේ
දෑසෙ රැදුනේ ඔබේ ආදරේ
ඈත ගිය දාම සයුරෙන් එහා
ජීවිතේ වේදනා තේරැනා

න.................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Aug 2018 07:50 PM
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
.....ග .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Aug 2018 08:41 PM

ගාලු කො‍ටුවෙ ගල් බැම්මේ
ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ
පාට සරුංගලයක හැඩ බලාන ඉන්න
පාලු දැනෙන හැන්දෑවක ඔබ ලග ඉන්න.....

0
You are not authorized to post a reply.
Page 117 of 158 << < 115116117118119 > >>