Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 120 of 158 << < 118119120121122 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 23 Aug 2018 05:42 PM වරදක් කියන්නෙ නෑ ඔබට මා ගියදා පටන් මගෙ ජීවිතෙන් සතුටින්ම ඇතිනම් ඔයා මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලෙ ඇයි ප්‍රථම ප්‍රේමය කියා ය 0 gaminiVeteran MemberPosts:4475 24 Aug 2018 01:30 AM යාළුවෝ අපි යාළුවො එක පොකුරේ මල් වාගේ යාළුවො අපි යාළුවො එක රෑනේ තරු වාගේ යාළුවො... අපි යාළුවො... සැමදා.. අපි.. එක.. වාගේ ..... ග ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 24 Aug 2018 01:21 PM ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝ ගැටතුබකොල පුංචි බතල සුරල් වයන් නෑනෝ... සිත පලුයි ගම පලුයි නුබ නොමෙතිව නෑනෝ... කද බෙද ගෙන සුබ නෙකතට ගමටවරෙන් නෑනෝ... න Udeshika Herath 0 gaminiVeteran MemberPosts:4475 24 Aug 2018 10:18 PM නෑනෝ... කට තිබුණට මුහුණ පුරා - නෑනෝ කියවන්නට එන්න එපා - නෑනෝ පද මාලා ගොතපු කෙනා - නෑනෝ ගම දාලා යන්න ගියා - නෑනෝ අපි දෙන්නගෙ ප්‍රේම කතා - නෑනෝ ලියවෙන්නට කාලෙ හොදා - නෑනෝ කරමාලා සේල ගොතා - නෑනෝ කරකාරෙක යන්න සුදා .... ද ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 25 Aug 2018 02:05 AM දුකක් දැනෙන්න නම් එපා ඔබට නම් කිසිදා ගියත් මගෙන් පෙරදා නොගැලපෙන බව කියලා ල 0 gaminiVeteran MemberPosts:4475 25 Aug 2018 03:03 AM ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින ..... ..න ... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 25 Aug 2018 08:53 AM නොබලා - මා දිහා ඔයා.. යනවා - කාගෙදෝ වෙලා.. සඟවා - වේදනා දරා.. හැමදා - ආදරේ කළා.. ඔබ නොයනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා... ව 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Aug 2018 09:01 AM වසන්නයේ මල් පිපිලා හදවතේ පතුලින් ආ සුවඳක් වෙලා විසිරීලා ල Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 25 Aug 2018 09:05 AM ලාබ සිනා සිත කළඹන නුහුරැ සෙයිලමේ නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනී න 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Aug 2018 09:08 AM නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හඬක් ලඟ සිත නැවතෙනා හැඩක්. ක Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 25 Aug 2018 09:11 AM කදුලු බිදක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Aug 2018 09:12 AM නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රදවලා බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා නෑවිත් ඉන්නා මොහොතක් පාසා හිත හිරවුනා අදටත් මාගේ සෙනෙහේ තරමක් නොදනී ඔයා ඔබ මිරිගුවක් කියා දැන දැනත් ලංවුනා ඔබ හීනයක්ද මේ හීන කැන්දනා ආදරේ ර Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 25 Aug 2018 09:14 AM රඟහල දැන් ඇත අඩ අඳුරේ අපි දෙදෙනා පෙම් පිලිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරණේ. න 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Aug 2018 09:22 AM නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ යා කරන් සිතින් දුකම දැන් මාගේ නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ හිත ඇහුවේ ඔබ ගැනමයි තාමත් මං විදවයි පැතුවේම ඔබෙ සතුටයි ය Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 25 Aug 2018 09:31 AM යනවිට පාරේ උකුල නටන තාලේ ලස්සන කෙසේ වනම්දෝ යවුවන තාලේ අගර දගර පැවේ ඇස් දෙක වශී නොවේදෝ ද 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Aug 2018 09:35 AM දෑස නොපෙනුනත් මගේ වැඩියේ පඩු නෑ ඇගිලි තුඩින් අත ගගා ඉගෙන ගන්නේ මා...../// භු ගොලය ඉතිහසය ඉගෙන ගන්නේ මා දෑස පෙන ළමයි වගේ ගණන් හදමි මා ම Udeshika Herath 0 gaminiVeteran MemberPosts:4475 25 Aug 2018 08:51 PM මාල පබළු වැල් කරවට ලන්නට තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට දවසක් ඒවිලු බිනර මහේ බිනර මහේ කෝල කොමළ ඉඟි මුවින් සිනාසී හීන් හඬින් කොඳුරමින් එදා කී හිරිමල් සීපද තාම ඇසේ තාම ඇසේ ..... ස ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 25 Aug 2018 09:03 PM සදරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලගින් හද පිරුණු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් න 0 gaminiVeteran MemberPosts:4475 26 Aug 2018 08:36 PM නතාෂා ඇවිදින් ගියා පියාඹා වෙරලින් එහා නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා ..... ෂ ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Aug 2018 11:26 PM සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුණා ඔබේ චපලකම හඳුණාගන්නට සිව් වසරක් ගෙවුණා න Udeshika Herath 0 You are not authorized to post a reply. Page 120 of 158 << < 118119120121122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games