You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 121 of 158 << < 119120121122123 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Aug 2018 12:48 AM
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Aug 2018 08:10 PM
ලිහිණියේ කියන්න
පාර වැරදුනද කියන්න
ගැබ්බරයි නවෝ ගැබ
සීත හිරිකඩ හමයි
ලිහිණියේ කියන්න






Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Aug 2018 09:27 AM
නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආ‍දරේ හැගුම් අහසේ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Aug 2018 09:34 AM
සයනේ සිහිනෙන්,
පෙම් කරනා ලැදුනේ...
පියවි ලොවේදී මා හමුවන්නට,
කවදාදෝ එන්නේ....
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Aug 2018 10:34 AM
නින්ද  නැති රැයේ සද කදුලු මිදුමේ
හැන්ගිලා හඩන්නෙ ඇයිද ප්‍රෙතම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Aug 2018 11:09 AM
ලස්සන අත්තටු මට දෙනවානම්
ඈතට ඈතට ඉගිලෙන්න
මං ඔබව සොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද
මං ඔබට මොන තරම් ආදරෙයිද
ඔබ ආයෙත් අහනවද
නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන්
දෙදනෙකු නොවෙන වග
අපි දැන් අපේ වග.......




Udeshika Herath
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Aug 2018 09:09 PM
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ
..... ර .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Aug 2018 09:12 PM
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

ර...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
29 Aug 2018 10:12 AM
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ//

ආදරේ යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
අමතක කරන්නත් බෑ දැගලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ
දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ
විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ








Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Aug 2018 10:15 AM
රිදනු එපා මට රිදනු එපා
අන් අය ඉදිරියෙදී
දවන්නෙපා සිත දවන්නෙපා
ඔබ මට කඳුලක් වී...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
29 Aug 2018 10:18 AM
වෙන කාගෙවත් වෙන්නෙ කොහමද
ඔබ මගෙ මුලු ජීවිතෙ
වෙන කාටවත් දෙන්නෙ කොහමද
ඔබ මගේම මුලු ජිවිතෙ






Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Aug 2018 10:21 AM
තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න ඒ පව මට නිවාගන්නට

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
29 Aug 2018 02:56 PM
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා...
අද මට නොදැනිම මගෙ නෙතට කඳුලු පිරෙනවා...
පිපි මලක් එලෙස මහා වනමැද පරෙවී යනවා....
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා....





Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Aug 2018 05:34 PM
වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත්ම ට මාගෙ ඇස් දෙක වගෙයි..
ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා අප එක් වෙලා කුමටදෝ
වෙනසක් නොවේ මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කඳුල දෝ

ද...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Aug 2018 05:38 PM
දරැණුද මෙතරම් සුන්දර ප්‍රේමය
ඇයි රිදවන්නේ මෙතරම්දම හද
සිතක් තියේවිද කුමරියෙ ඔබ හට
නැතිනම් මා හද දුක් වේවිද අද

ද........
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Aug 2018 07:41 PM
දෑස් අග පිපී දිලිසෙන
කඳුළු කැට වලට නොදැනෙන
හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
පාරමී පුරා සසරක
ඇවිද එන ඔබේ පසු පස
සුළඟ සේ වෙලී සනසමි...

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Aug 2018 09:09 PM
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං
..... ..න ...
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Aug 2018 09:24 PM
නොබලා - මා දිහා ඔයා..
යනවා - කාගෙදෝ වෙලා..
සඟවා - වේදනා දරා..
හැමදා - ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා.


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Aug 2018 08:34 AM
වළාතීරයෙන් එහා කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිගුන් අපේම ලෝකයක්
අපේම ලෝකයක්....

ක...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Aug 2018 09:09 AM
කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරී
පුදුම හිතන්නත් එපා මගේ සොඳුරී
ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා
..... ප .....
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 121 of 158 << < 119120121122123 > >>