You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 122 of 158 << < 120121122123124 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Aug 2018 09:37 AM
පවනට නැගෙනා දොඹමල් සුවදින් ආදර හසරැල් මුවට නැගේදෝ
සවනට  කොදුරා පවසන වදනින් ආදර හැගුමන් සිතට දැනේදෝ

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Aug 2018 10:41 AM
දරාගන්න මට කදුලැල් නෙතට බර වැඩියි
කියා දෙන්න බැරි තරමට හිතේ දුක වැඩියි
මට ඔබයි එකම සැනසුම අන් කිසිත් වෙන නැතී
ඇයි මේ හැටි මගෙ හිත දවන්නෙ සුදු ඔයා ඉතින්

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Aug 2018 11:53 AM
නීල නයන නිල් ඉදුවර
කවි බැද මනරම්
ඔබ පෙම් කළාද මගෙ දෑසට
පෙම්වත මෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට
නැති වුනි ඉවසුම්...


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Aug 2018 12:22 PM
මතකය අවදිව සිතුවිලි පිබිදේ
අපෙ ලොව සිහි කරලා
අනේ රත්තරන් මොනවා කරන්නද
අපි දැන් විවාහා වෙලා

ල.............
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Aug 2018 09:30 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Sep 2018 12:23 PM
සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතුසේ ලබනු බැරී
බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද
සසර පුරා බිඳ දමනු බැරී
..... ර .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Sep 2018 07:50 AM
රිදනු එපා මට රිදනු එපා
අන් අය ඉදිරියෙදී
දවන්නෙපා සිත දවන්නෙපා
ඔබ මට කඳුලක් වී...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Sep 2018 12:08 PM
වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් අවිල්ලා සිහින් සීලයෙන් වෙලා//
අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා මගේ සද උදා වෙලා//






Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Sep 2018 03:35 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Sep 2018 07:49 PM
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Sep 2018 08:46 AM
නිහඩ මාවතේ
පාලු නිවහනේ
අවිහිංසක යුවතී ..
නොසිතු ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුල සගවා ...

ව...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Sep 2018 10:12 AM
වැස්සේ තෙමෙන්නයි ආරාධනා
ඔබට නම් නොවෙයි මේ ආරාධනා
සෙනෙහසින් පිදුවේ මතකයටයි
මේ තරම් රිදවුම් ඇයි විරහා....
සුසුමන් පවා මගේ මතකයේ රැඳේවි..//
එක පාරක් වත් ඇවිදින් යනවදෝ..





Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2018 05:44 PM
දගකාරියේ ඔබේ සබකෝල ආදරේ
නොපතාවි මා ජීවිතේ
පූජා තබා මා දෙපා පාමුලේ
අයදින්නෙපා ආදරේ

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Sep 2018 08:53 PM
රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Sep 2018 08:59 PM
වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
පණටත් වඩා ඔබට ආදරේ කලා
එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා
ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා



Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Sep 2018 09:06 PM

වෙන්වෙන්න දැන් ලගයි
වෙන්වෙන්න බෑ දුකයි
අප හිත් අහිංසකයි
කදුලක් වගේ හඩයි..



0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Sep 2018 09:13 PM
යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා...//
ලඟම ඇතේ දුරක නැතේ...
ලඟම ඇතේ දුරක නැතේ...
අපි යන්නේ ඒ පාරේ..
අපි යන්නේ ඒ පාරේ..
යස ඉසුරු..

.


Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Sep 2018 10:16 PM
රොන් සොයා
පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ
රෝන් සොයා
පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ …
රොන් සොයා

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Sep 2018 07:45 AM
යොවුන් වසන්තේ
දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන
පාවී යනු මැන ඉගිල්ලිලා


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Sep 2018 08:16 AM
ලෙංගතුකම වැඩි හින්දයි
උදේ හවා ඔබ සිහිවෙන්නේ
නොදැක ඉන්න බැරි හින්දයි
නෙතු අද්දර කඳුළු පිරෙන්නේ..

න...
0
You are not authorized to post a reply.
Page 122 of 158 << < 120121122123124 > >>