You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 123 of 158 << < 121122123124125 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Sep 2018 09:03 AM
නීල නයන නිල් ඉඳුවර කවිබැද මනරම්
ඔබ පෙම් කලාද මගේ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගේ සවනට නැතිවුනේ ඉවසුම්
ම....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Sep 2018 11:07 AM
මද සීතලේ ඈත පාවී ගියා
නුඹගේ සෙනේ මහදේ ලියවා තියා
සුලං පොදක් වී නිසල සැදෑවක
ආවේ මා හද සසල කරන්

න.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Sep 2018 12:45 PM
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඇයි ඔබම වාගේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
රෑ ගනන් සිටියෙ හුස්ම ඔබ මාගේ.....


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Sep 2018 01:10 PM
ගගක් සේ ඔබ ගලා යයි නම්
මුව දොරක් වී ඔබව හමුවෙන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රල වී ඔබව පිලිගන්නම්





Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Sep 2018 01:30 PM
මතකය අරන් යන්න බැරි වෙයි ඔයාට
මගෙ ආදරේ තරම නොදැනිම ගියාට
නෑ දුක අඩු වෙන්නෙ නුඹ දුන් පෙමට
ඔබ ආයෙමත් එන්න තනි උන හිතට
නෑ හිත තවත් දෙන්න කෙනෙකුට ඉඩක්
මම දන්නෙ මම දැං තනි උනු වගක්
මට කොයිද ඔබ නැතිව වෙන ලෝකයක්
මේ ජීවිතේ බාර නුඹටයි හෙටත්

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Sep 2018 08:33 PM
තාමත් මුණ ගැසුනෙ නැතත් ඇස් දෙක ඔබේ..
හිතට හිතක් මුණ ගැහිලා කල්පයක් වගේ....
දැනෙන තරම් ඔබ නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Sep 2018 08:18 AM
ගඟ අද්දර මා සිහින් සෙනේ සෑනහී
හද සන්තකවිය අනුහස් ආසීරී ගී
ඔබ හමුවේ මා මුව ගොලු වුවා
ගග අද්දර පෙම් කෑදවුම් රස දෑහෑනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්තනා සිහිනේ
පිබිදුනී අශා ගිනිසිලු සේමා ...

ම...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Sep 2018 09:25 AM
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2018 04:39 PM
යළි උදා වූ වසන්තේ ලෙසින්
එන්න ලං වී සදා ආදරෙන්
කඳුළු බින්දුවක් වගේ නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ලං වී සදා ආදරෙන්

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Sep 2018 05:05 PM
නිසල සඳ ඔබ.... සසල කල හද....
සඳ එලිය සේමා...
අඳුර නුබ ගැබ.... තරුද ඉකිලන..
රාත්‍රිය වෙමි මා....


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2018 05:44 PM
මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ
ලෙන්ගතුකම්
මම ඉන්නෙ නුඹට හරිම මනාපෙන්

න.....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 08:52 AM
නීල නුවන් සදැල්ලේ
මල් යහන් තුරැල්ලේ
මන් බිගුන් නිදැල්ලේ
පෙමි දමින් ඉගිල්ලේ...
සෙනෙහස සලා
ලොව සරසලා
සිහිනයක මල් පිපි

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Sep 2018 09:29 AM
පාවේ වලා....
ඈත කඳු බලා....
පෑ ආදරේ අමා....
මා හද මවා....
මා හද මවා....
..... ව .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Sep 2018 10:13 AM
වසන්කරන්නට බෑ මගෙ සිත අද
පෙම් මල් පූදීනවා
සෙනෙහස මතුවී සුවඳින් මත්වී
පෙම් මල් පූදිනවා..

ව...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Sep 2018 10:18 AM
වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා//




Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Sep 2018 10:27 AM
ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

ල...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 12:13 PM

ලා සද එලියේ සදට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා
ඔබ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම  මටද හොරා

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2018 04:09 PM
රත්තරං මාලයෙන් ගෙල සැරසූ
ආදරයෙන් ඔබෙ හදවත සැනසූ
ඔබ හට ලියන්න මට මදි අකුරු
සුනු විසුනු කලේ ඇයි පෙම් මැදුරු

ර.........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Sep 2018 04:32 PM
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
..... ට .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 05:00 PM
ටික  කලක ඉදන් මා අමතක   කරන බව
දැනුනා..
අද මට් නොදැනිම මගෙ  දෙනෙතට  කදුළු පිරෙනවා..

0
You are not authorized to post a reply.
Page 123 of 158 << < 121122123124125 > >>