You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 124 of 158 << < 122123124125126 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Sep 2018 05:02 PM
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 05:08 PM
නිම් හිම් සෙව්වා  මා  සසරේ..
හමුවී යුගයෙන් බැදි යුගයේ..
ලන්වී  වෙන්වී  වරින් වරේ
ඔබ හා  මා රන්  හුයකින් බැදුනේ..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Sep 2018 05:20 PM
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක

ක....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Sep 2018 07:25 PM
කාරනා සිත පතුලේ කකියනා
නොසිතා නොදැන ඔබෙ රුව සිහිවුනා
නොනිදා ඉන්න මේ රෑ මදි වුනා
කාරනා මතක අතරින් යා වුනා.....



Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2018 10:46 AM
නාදුනනා ලෙසින් ඉදින්නට
කවුරුද ඉගැන්නුවේ
පුදදුන් සෙනෙහස කුලුඳුල් හින්දද
ලොව මට එරෙහිවුනේ
පුන් හද මෙන් පිරි
පුන් හද සෙනෙහස
අඩුවක් නැතිවයි
ඔබට පිදුවේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 11:48 AM
වසන්නයේ මල් පිපිලා
හදවතේ පතුලින් ආ
සුවඳක් වෙලා විසිරීලා





Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 11:51 AM
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ හිත බැන්ඳා
මා කෙරේ......

මතකේ ඈත මගේ
අද ඊයේ වගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 11:57 AM
රොබරෝසියා හෙවනේ ඉදන් ඔබ කී කතා සුලගේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම මං ආදරෙයි කිව්වත් ඉතින්
මං ආදරෙයි කිව්වත් ඉතින්





Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 12:01 PM
නිහඩ මාවතේ
පාලු නිවහනේ
අවිහිංසක යුවතී ..
නොසිතු ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුල සගවා
එහි සිරගත කරවයි.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 12:02 PM
යොවුන් සිහින ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ලංවී බැදී ඉන්න මා හා ඔයා
යොවුන් සිහින ලෝකේ
යොවුන් සිහින ලොකේ දිහා...




Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 12:05 PM
හදවත පාරන සොඳුරු හැඟුම්
හිරකර ගෙන සිටියා ඇති දැන්
සවනට ලංවී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 12:10 PM
නිස්සාර සන්සාර හීනේ අතීතේ
ඹබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වෙිදෝ
තුන්යාමෙි මං අහනවා
හැමරෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔයහිතම මං ඉබිනවා




Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 12:21 PM
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 12:22 PM
දෑස නොපෙනුනත් මගේ වැඩියේ පඩු නෑ
ඇගිලි තුඩින් අත ගගා ඉගෙන ගන්නේ මා.....///
භු ගොලය ඉතිහසය ඉගෙන ගන්නේ මා
දෑස පෙන ළමයි වගේ ගණන් හදමි මා.....///




Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2018 07:50 PM
මතකයේ සද ලග දෙදන තියාගෙන
හැඩුවෙමි මම තනියෙන්
යනවද අද ඔබ ඔහුගේ අත ගෙන
හරි ආඩම්බරයෙන්
තවමත් මතකයිෙ නොයිදුල් පෙම් හසුනේ
ඔබ ලියු දේවල් කුලුදුල් පෙම්වතියේ
පිපි මල් යායක් සෙනෙහස හද අරණේ
පර මල් යහනක් ඇයි ඔබ මට තැනුවේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 08:21 PM
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයාගන්න බෑ කෙලවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්....
බෑ බලන්නට දෑස් දිහා
ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ
ජීවිතේ හින්දා.....//



Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 09:23 PM
දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 09:33 PM
නුඹෙ සුවද පිරුණු පුංචි කාමරේ
රතු රෝසමලක පෙති හැලී තියේ
මට නපුරු උණේ ඇයි දයාවියේ
මේ කදුලු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...//





Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 09:40 PM
යමු සෙල්ල කතරගම
ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට
පෙම් බැන්ඳ කතරගම


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 09:45 PM
මා රවටා ඔයා අස් කදුලින් තෙමා
ඔහු තුරුලේ වෙලි අත ගියා
ආදරේ එකයා තමා මාගෙ පනමයි කියා
එකදො දමා ගියේ කුඩුවෙන් එහා




Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 124 of 158 << < 122123124125126 > >>