Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 126 of 158 << < 124125126127128 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 11 Sep 2018 06:10 PM ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝ ගැටතුබකොල පුංචි බතල සුරල් වයන් නෑනෝ... සිත පලුයි ගම පලුයි නුබ නොමෙතිව නෑනෝ... කද බෙද ගෙන සුබ නෙකතට ගමටවරෙන් නෑනෝ න Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 11 Sep 2018 06:35 PM නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද.. ද 0 sha733Super Senior MemberPosts:7332 11 Sep 2018 07:36 PM දැල්වූ පහනේ සිල නොනිවේවා පැතූ පැතුම් අපි අහිංසකයි සුන්දර සද මත කවියක ලීවා ප්‍රාර්ථනාවේ සුවද ඔබයි පෙම්බර මතකය අකුරු කියාදෙන සද සාවියකි රැයේ ලියන්න රන් කද හසුන් පතක මට පිදු පෙම ඔබ රහසේ ස 0 UdariSuper Senior MemberPosts:5555 11 Sep 2018 08:17 PM සිතින් ඉවසන්න බෑ මේ තරම් වෙදනා තවත් රිදවන්න බෑ ආදරෙන් වේදනා න 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Sep 2018 10:12 PM නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රදවලා බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා නෑවිත් ඉන්නා මොහොතක් පාසා හිත හිරවුනා අදටත් මාගේ සෙනෙහේ තරමක් නොදනී ඔයා ඔබ මිරිගුවක් කියා දැන දැනත් ලංවුනා ඔබ හීනයක්ද මේ හීන කැන්දනා ආදරේ ර Udeshika Herath 0 gaminiVeteran MemberPosts:4475 11 Sep 2018 10:46 PM රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 12 Sep 2018 09:27 AM නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ ල... 0 gaminiVeteran MemberPosts:4475 12 Sep 2018 09:58 AM ලා දළු බෝ පත් සෙමින් සැළෙන සේ - යශෝදරා දේවි වාවනු බැරි තැන රාහසේ හැඬුවා - පෙර සංසාරේ ඇසුර මතක් වී ලා දළු බෝ පත් සෙමින් සැළෙන සේ ..... ස ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 12 Sep 2018 10:05 AM සිත ඔබ පාමුල රදවා බිදි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝතැවුල් නොම වේවා// සිත ඔබ පාමුල රදවා.... ව .. 0 sha733Super Senior MemberPosts:7332 12 Sep 2018 07:41 PM විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතයේ තනි වී සඳ ගිලිලා තරු නිවිලා මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා ඔබ සතුටේ ඇතැයි සිතා කඳුල තුලින් හිනැහෙමි තවමත් මා ම 0 UdariSuper Senior MemberPosts:5555 12 Sep 2018 08:35 PM මතක මන්දිර තනා කීව ඒ කතා පන්තියේ පෙම නිසා තාම මම තනිවෙලා දෙතොල් සිප කියූ කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබෙ චංචලා ල 0 isurusamSuper Senior MemberPosts:7342 12 Sep 2018 09:38 PM ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ...... ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ...... එදා සොඳුරු පුිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුනත් අමිල සැපතකී...... ලස්සන නම් නෑ පෙනෙන්නේ...... න 0 gaminiVeteran MemberPosts:4475 13 Sep 2018 12:36 AM නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ළඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ළඳුනි ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Sep 2018 09:05 AM නටඹුන් වෙලා කඩන් වැටුනූ අපෙ ආදරේ මතක පිලිරූ... නැවතත් ගොඩ නැගෙයිද කියලා අපි කාලයට භාර කරමූ..... මේ භවයෙදී එකට අතැගිලි බැදී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී... ල Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 13 Sep 2018 09:46 AM ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ ඔබ මා හමුවී එදා වෙන් නොවනා ලෙස ස 0 gaminiVeteran MemberPosts:4475 13 Sep 2018 10:43 AM සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ පියවි ලොවේදී මා හමුවන්නට කවදාදෝ එන්නේ ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 11:49 AM නොනිදා ඉන්න එපා දේවී.. මට එන්න වේද දේවී.. මමත් නොවේ දෙවිත් නොවේ කවුරු නම් දනීවී.. නොනිදා ඉන්න එපා දේවී.. හිස මුදුනේ හිරු ගිනිගෙන.. කළු යකඩ පවා වැගිරෙන.. උණුසුමෙන් උණු නොවී.. සෙල් මුවා හදවතට දුක් ගිනි දැනෙන්නේ නැතී.. නෙතු විලේ සොරොව් දොර බිඳ ලන කඳුළු පල නැතී ත 0 UdariSuper Senior MemberPosts:5555 13 Sep 2018 05:46 PM තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කදුලින් කටු ගෑ කවි ලියවෙයි මහ රෑ ර 0 indika76Most Senior MemberPosts:10449 14 Sep 2018 12:09 PM රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන් න... 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2018 04:08 PM නුරා බැලුම් එපා ආයේ ඔබගේ දෑසේ මුලා නොවී යලී ආයේ ඔබගේ ප්‍රේමේ සෙනෙහේ නිමා වීලා සීතල සිතුවිලි අතරේ පෙර දින ඔබ උන්නා මහදේ මොහොතක සුව දී ආයේ ඔබ වෙනකෙගු සමගයි ආයේ ඔබ මා රවටා උන්නා සැමදා මට ආදරෙයි කියා ය 0 You are not authorized to post a reply. Page 126 of 158 << < 124125126127128 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games