You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 127 of 158 << < 125126127128129 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Sep 2018 04:38 PM
යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

සුදු වැල්ලේ පිය සටහන් අපි කාගෙත් එක වාගෙයි
දුවන පනින හෙවණැල්ලත් අපි කාගෙත් එක වාගෙයි
සුදුත් එකයි කළුත් එකයි ඉරත් හඳත් අපෙයි අපෙයි
ඉරත් හඳත් අපෙයි අපෙයි
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Sep 2018 05:18 PM
යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා
ඈයීද කියලා තාම දන්නේනෑ
හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Sep 2018 09:49 PM
ලුනුවිල පාරේ ඉගිබිගි පානා
සොදුරිය ගේන හීන ආශාවේ..
හෙට දින ආයේ එනවද මා හා
වැව ලග යාවි ඈත මේ වාගේ..
මට පිදු ආදරේ මතු මතු දීලා
මගෙ හිත සාදාලා



Udeshika Herath
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Sep 2018 11:07 AM
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
වසන්තය යලි එනකල් බලන් හිටියා මං
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Sep 2018 02:26 PM
නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයකී...
සිත සතුටේ  කිමිදීලා..
ඔබ  මා වෙත  යා වීලා..
ආදරේ මල් වරුසා ඇද හැලෙනා..



0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Sep 2018 02:45 PM
නෝනෙ මගෙ සුදු නෝනේ
හරි වැඩේ මෙමට වුනේ
නෝනෙ මගෙ සුදු නෝනේ
හරි වැඩේ මෙමට වුනේ
බස් එක මගදි කැඩුනා ඒකයි මම පමා වුණේ
..... ...න ..
ආදරයේ උල්පත අම්මා ......................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Sep 2018 08:30 AM
නිහඩ ගමනේ  මේ තරම්  දුර ඇවිද අපි එක වාගේ..
මිහිරි මතකේ සැරිසරා ඔබ  නවාතැන්  ගෙන මගෙ ලෝකේ..
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනූ  මාගේ සුවද වාගේ..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Sep 2018 09:45 PM
ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝ
ගැටතුබකොල පුංචි බතල සුරල් වයන් නෑනෝ...
සිත පලුයි ගම පලුයි නුබ නොමෙතිව නෑනෝ...
කද බෙද ගෙන සුබ නෙකතට ගමටවරෙන් නෑනෝ.




Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Sep 2018 09:48 PM
නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Sep 2018 09:49 PM
වෙරළු ගෙඩි පැහෙන කාලේ
නුඹ බැන්ද ආලේ
පුන්සඳ වගේ බැබලුනා
රට දෙල් වැටෙන කාලේ
දුක දීලා ආයේ
මගෙ ලෝකේ කළුවර උනා //



Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Sep 2018 09:50 PM
නොබලා - මා දිහා ඔයා..
යනවා - කාගෙදෝ වෙලා..
සඟවා - වේදනා දරා..
හැමදා - ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Sep 2018 09:57 PM
වත දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ උකුලෙ පොඩි මටිකලෙ
වන බඹරු කැරකෙන්ව ගොඩපර කැලේ
පොඩි නෑනෙ මන් නුබගෙ ලොකු මස්සිනා //



Udeshika Herath
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Sep 2018 09:39 AM
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
..... ල .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2018 07:25 PM
ලස්සන රාත්‍රියේ
සිහිනෙන් දෙව්දුවක වගේ
ඇවිදින් මගේ තුරුලට
සුසුමට කියයි සුසුවද
සැමරුම් තියා ලස්සන තොල් පෙති පුරා
සුදු සද පවා සද සාවිට ලං උනා
නිර්මල ගීතයක්ම වෙන්න සෙනෙහස
බොද වෙන හීනයක් නොවන්න සෙනෙහස

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Sep 2018 02:28 PM
සිහිනේ පායාවි රෑ
අදුරේ තනිවෙන්නෙ නෑ

සොදුරේ අත්වැල් බැදන්
දුර ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුලුදුල් මනමාලකම්
විදිමින් හරි ආදරෙන්
සගවා සෝ සුසුමන් පවා





Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Sep 2018 04:24 PM
වයන්න සිතාරෙ වයන්න ඔබේ
සංසාරෙ මා දන්නා වූ නාදෙකි එන්නේ
සරා ගීත රාවේ ඇසේවී පුරාණේ
අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ ප්‍රේම උද්‍යානේ පිපි මල් නෙලා

ල‍...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Sep 2018 07:45 PM
ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Sep 2018 08:32 PM
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Sep 2018 09:51 PM
ලුනුවිල පාරේ ඉගිබිගි පානා
සොදුරිය ගේන හීන ආශාවේ..
හෙට දින ආයේ එනවද මා හා
වැව ලග යාවි ඈත මේ වාගේ..
මට පිදු ආදරේ මතු මතු දීලා
මගෙ හිත සාදාලා...




Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Sep 2018 09:57 PM
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ......
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ......
එදා සොඳුරු පුිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී...

0
You are not authorized to post a reply.
Page 127 of 158 << < 125126127128129 > >>