Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 129 of 158 << < 127128129130131 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 01 Oct 2018 09:17 PM මොර සූරන මහ වරුසාවේ එක දවසක ඇය හා ආවේ සඳරාණියේ නුඹ නාඩන් ඇය නෑ දැන් මේ ගම්මානේ...// තරු පායන මල් පෙති පවනේ සඳ ඇයි මේ ඈතට ඇදුනේ සඳපාන වැදී උණ පඳුරේ අපෙ ආ...දර ලෝකය මැවුනේ කෝ එදා පැලැන්දුව මුදුවේ රන් කාන්තිය නෑ අද ළඳුනේ සඳරාණියේ නුඹ නාඩන් ඇය නෑ දැන් මේ ගම්මානේ න Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 01 Oct 2018 09:24 PM නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.. මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා.. සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා.. ප 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Oct 2018 09:30 PM පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ.. මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලඟ ගී සැරේ.. මී වද සුවඳ සදා දේ... ද Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 02 Oct 2018 09:53 AM දුරස් වන්නට හිතන හැම විට තවත් ලන් වෙනවා මතක නැති කර ගන්න හිතු විට හිතේ රජ වෙනවා ව.... 0 sha733Super Senior MemberPosts:7332 02 Oct 2018 07:56 PM වරදක් කලත් සිතකින් නොවේ රිදවන්න පලිගන්නෙ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ ග 0 indika76Most Senior MemberPosts:10449 03 Oct 2018 06:43 AM ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ සයුරු මායිමේ පුළින තලාවේ සෙනෙහස් හැඟුමින් චමත්කාර වී අප ගැන අප ....... ප.... 0 UdariSuper Senior MemberPosts:5555 03 Oct 2018 06:06 PM පෙර රාත්‍රිය ක එක ආත්මයක මධු කුසලානෙ දෙතොලෙ රැදෙව්වේ ඒ ඔබයි මිහිරේ පෙර ආත්මයක එක රාත්‍රියක සොමි රසපානෙ රසදැල් සෙලෙව්වේ එ ඔබයි මිහිරේ ර 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Oct 2018 07:24 AM රත්න දිප ජන්ම භූමි ලංකදිප විජය භූමි මේ අපේ උදාර වු මතෘ භූමියයි ආදි සින්හලේ වීර මී මුතුන් ලේයින් සාර වූ උදාර වු මාතෘ භූමියයි ය Udeshika Herath 0 kingDVeteran MemberPosts:3309 09 Oct 2018 09:38 AM යශෝධරා ...යශෝධරා සිතේ නැගුනු කලකිරීම කුමරිය පමණයි දැන සිටියේ පෙර සිට යශෝධරා ...යශෝධරා එයින් මිදෙන මං පෙත සොයනා සඳ ඔබෙන් ලැබින නිබදවම සියළු වෙර සමාධියෙන් සිත ඈත දිවෙන විට ට Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 09 Oct 2018 05:05 PM ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස ස 0 indika76Most Senior MemberPosts:10449 09 Oct 2018 07:31 PM සඳ මල පිබිදුනු නිල් කදුරැල්ලක රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් කැල්මක දුක් කදුරැල්ලක තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක.. ක... 0 gaminiVeteran MemberPosts:4475 09 Oct 2018 08:20 PM කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ ආදරේ ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 04:24 PM රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ // හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ නැත සිඳු පතුලේ කිමිදෙන්නේ ජීවන ගමනේ බර කඳ නොදැනේ සොම්නස් සයුරේ පාවෙන්නේ න Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 10 Oct 2018 04:58 PM නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනිම හද මැද ද... 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 05:17 PM දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ සයුරෙන් එහා සිටියත් සදා පාලුවේ.. ව Udeshika Herath 0 gaminiVeteran MemberPosts:4475 12 Oct 2018 10:11 AM වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිවයාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්.. ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 JaaniBasic MemberPosts:285 12 Oct 2018 02:07 PM නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා ..... ව .... 0 UdariSuper Senior MemberPosts:5555 12 Oct 2018 06:47 PM වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයනේ නිකලැල් පීදිලා එනු හැමකල් ල 1 indika76Most Senior MemberPosts:10449 12 Oct 2018 06:58 PM ලසොවින් සසැලී කළු වළා ඇවිත් සිත නිවා දැමූවත් ජීවිතයේ.. පුර පස සඳ වී පායාවී ඔබ මගේ කියා ගඟ දිය එරෙහිව යන ගමනේ මිමිණූ ගීයක තවරාවී.. ව.. 0 JaaniBasic MemberPosts:285 12 Oct 2018 07:08 PM වසන් වන සඳ වලාකුළකට.. හඬා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ... හිතින් යන - අය අතින් අල්ලා නවත්තන්නට බෑ... හිතින් යන අය - අතින් අල්ලා නවත්තන්නට බෑ... .... බ ... 0 You are not authorized to post a reply. Page 129 of 158 << < 127128129130131 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games