Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 130 of 158 << < 128129130131132 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 12 Oct 2018 08:15 PM බලා ඉන්නම් කල්ප ගාණක් උනත් මං එදා කී කථා සිත පතුලේ තියා.../ ය 0 gaminiVeteran MemberPosts:4475 12 Oct 2018 10:22 PM යාළුවෝ අපි යාළුවො එක පොකුරේ මල් වාගේ යාළුවො අපි යාළුවො එක රෑනේ තරු වාගේ යාළුවො... අපි යාළුවො... සැමදා.. අපි.. එක.. වාගේ... ..... ග ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Oct 2018 06:56 AM ගයා ගීතයන් ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ ඈ සමඟින් එදා ඒ මා තමා අද නැතිවා වගෙයි ඈ මේ ගමේ... ම Udeshika Herath 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2018 01:15 PM මගේ ලමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ නුඹ සතපා බිඟු ගී වැල් මුමුණනවා සොදුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා සිහින ගෙනෙන කුමරියේ ඇගේ ලොවට එන්න එපා ඇය රවටා කැදවාගෙන නොයන් කුමරියේ ය 0 JaaniBasic MemberPosts:285 13 Oct 2018 02:17 PM යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා... එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා.. දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා.. ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා.. රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා... ... න ... 0 isurusamSuper Senior MemberPosts:7342 13 Oct 2018 02:41 PM නොසලන්න කදුළක් දෑසින් ඔබ මා කෙරේ...// රිදවන්න සැමදා හඩනා හද මේ වගේ... නොසලන්න කදුළක් දෑසින් ඔබ මා කෙරේ ර 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Oct 2018 11:24 PM රෝද තුනේ ජිවිත ගෙවිලා යති විදි දිගේ කරදර නිමක් නැති රැවුම් බැනුම් කාකි ඇදුම් එරවිලි ගෙරවිලි හැප්පුම් ම Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 14 Oct 2018 11:33 PM මියුරු පෙම් මදිරාවේ.. නුහුරු රස දැනුනාවේ.. සත්සරේ... රැව් දිදී.. පුරවන්න මා දෙසවන් මිහිරේ ර 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Oct 2018 11:36 PM රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ// ආදරේ යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක කරන්නත් බෑ දැගලුවත් ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක් රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ ආදරේ තමයි සතුටට මන්තරේ විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට ට Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 14 Oct 2018 11:43 PM ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ... දෙපස දිගේ සුදු මල් පිපුනා... ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ... මගේ හදවත ඔබ වෙත බැදුනා.... න 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Oct 2018 11:53 PM නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හඬක් ලඟ සිත නැවතෙනා හැඩක්...// හමුවෙලා හවස දොළදෙණියේ කුඹුර ළඟ.... ඔබ කතා කළා රංමැණිකේ කියා මට මම මුතු මැණිකේ..... ඔබට විතරම විතරයි රංමැණිකේ..... ක Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 14 Oct 2018 11:56 PM කියඹුලතාවේ නටන ඔලුද ලතාවේ හැඩට මුලාවී දපනෙ වැටුනේ මමනේ.... අනග සිනා පා නෙතග කියන කතාවේ රහට මුලාවී කඩන් වැටුනේ මමනේ..... කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන් නාරිලතාවේ.. මටනම්..... ම 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Oct 2018 12:07 AM මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්ද නේන රාත්‍රියේ මාගමින් ඇවිත් ඉදිද්දි මේ නවාතැනේ ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ මීදුමක්...... ක Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 15 Oct 2018 12:34 AM කහ මල් අත්තක් සැලුනා රන්වන් දෑතක් පෙනුනා කිංකිණිරාවක් නැගුනා රන් මැණිකේ මල් නෙලුවා ව 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Oct 2018 01:20 AM වසන්නයේ මල් පිපිලා හදවතේ පතුලින් ආ සුවඳක් වෙලා විසිරීලා ල Udeshika Herath 0 JaaniBasic MemberPosts:285 15 Oct 2018 02:02 AM ළමා වියේ කිරි සුවඳ ගියේ නැති ළමා වියේදී කසාවතක් හැඳ පොඩි හාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද මහණ වුණේ සසර පුරුද්දක් හිතේ තියෙන්නැති පෙර සංසාරේ පින් කරලා ඇති පොඩි හාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද මහණ වුණේ .... න .. 0 gaminiVeteran MemberPosts:4475 15 Oct 2018 09:22 AM නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා ..... න ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Oct 2018 11:54 PM නිස්සාර සන්සාර හීනේ අතීතේ ඹබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වෙිදෝ තුන්යාමෙි මං අහනවා හැමරෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔයහිතම මං ඉබිනවා ව Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 18 Oct 2018 06:24 PM වෙන්වෙන්නට හිත කීවත් ඔබ වෙන් වෙනවාද හැර යන්නට කීවත් මා හැර යනවාද... ද 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Oct 2018 09:36 PM දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ සයුරෙන් එහා සිටියත් සදා පාලුවේ.. ව Udeshika Herath 0 You are not authorized to post a reply. Page 130 of 158 << < 128129130131132 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games