Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 131 of 158 << < 129130131132133 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 18 Oct 2018 09:38 PM වන මලට ආසාවේ..වන බඹරා ආවා සේ මගේ ප්‍රේමි ආවා සොයා ඕ මේ ආවේ.... මගේ තුරුලේ සැනසිල්ලේ.. ඔබ තුරුලෙ නැලවිල්ලෙ මම මිහිර දෙන්නම් සදා ද 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Oct 2018 09:44 PM දළදාවේ හේවා හඩ ඇසෙනකොට මට වාගේ නුඹටත් දුක දැනෙනවද දළදා වීදියේ දෙපසක යනෙන සඳ පෙර අප සැරි සැරූ මතකය හඬනව ද ද Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 18 Oct 2018 09:45 PM දොළ ලග ගුරු පාර දිගේ ඒවි.. සිනහා පපා ටිකිරි නගා.. දොළ ලග ගුරු පාර දිගේ ඒවි.. සිනහා පපා ටිකිරි නගා.. ග 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Oct 2018 09:53 PM ගගක් සේ ඔබ ගලා යයි නම් මුව දොරක් වී ඔබව හමුවෙන්නම් මලක් සේ ඔබ පෙති සලයි නම් පවන් රල වී ඔබව පිලිගන්නම් ම Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 18 Oct 2018 09:57 PM මහද නමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම් ම 0 indika76Most Senior MemberPosts:10449 19 Oct 2018 07:38 AM මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි. ව... 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Oct 2018 09:58 AM වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා// ල Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 19 Oct 2018 10:15 AM ලන් ලන් වෙලා සිතින් මා හොර රහසේ ගොලු වෙලා දෑන දෑනත් අහිමි බෑව් මා පෙම් කලා... මෙ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා.. ස 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Oct 2018 10:25 AM සිහි නොවෙයිදෝ ඔබට මා ඊයේ වෙනතුරු පෙම් කළා දෑස හඬවා දෑත හැරදා ඔබට පෙම් කළ සිතම රිදවා ආදරේ මගෙ හැර දමා ඔහුට හිමි වී ඔබ ගියා ය Udeshika Herath 0 JaaniBasic MemberPosts:285 19 Oct 2018 12:51 PM යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇණ ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදක් නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් ..... න ..... 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Oct 2018 01:17 PM නටඹුන් වෙලා කඩන් වැටුනූ අපෙ ආදරේ මතක පිලිරූ... නැවතත් ගොඩ නැගෙයිද කියලා අපි කාලයට භාර කරමූ..... මේ භවයෙදී එකට අතැගිලි බැදී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී. ල Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 19 Oct 2018 06:18 PM ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ....... ඔබ මා හමුවී එදා වෙන් නොවනා ලෙස කියා.... ය 0 sha733Super Senior MemberPosts:7332 19 Oct 2018 07:49 PM යන්තම්වත් ඔබ සමීපයට විත් සොමි සද වන් රුව දැක ගත හැකි නම් හැම රාත්රියක් පාසා මා වෙහෙසට පත්කරනා මේ සිහින නිද්රාවෙන් මට මිදිය හැකි මගේ හදවත ඔබට මා පණ මෙන් පෙම් කරත හැකි... රෑ දහවල තිස්සේ මා පසුපස ලුහුබදිනා ඔබේ නිල්මිණි වන් නෙත් ත 0 UdariSuper Senior MemberPosts:5555 20 Oct 2018 06:31 PM තරහක් හිතේ කොණකවත් නෑ ඔබ කෙරේ... සුළගක් වගේ හැරගියත් ලෝකෙන් මගේ... පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින් න 0 sha733Super Senior MemberPosts:7332 21 Oct 2018 12:42 PM නුඹට වඩා කදුලැල් ඇයිද සැලෙන්නේ නුඹට වඩා සුසුමන් ඇයිද හෙලන්නේ සිතේ දුකට මේ සෝ ගී ගයන්නේ කිම ලදුනේ නුඹෙ දෙසවන් වැසෙන්නේ හිරුට හොරා සද පායා බැබලේද බිගුට හොරා මල් පිපුණේ කොයි ඉමද පහනට හොරා රෑ කලුවර දුරුවේද හදට හොරා නුඹ මට පෙම් කෙරුවාද ද.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 21 Oct 2018 11:01 PM දෑස නොපෙන්නුනත් මගේ වැඩිය පාඩු නෑ ඇඟිලි තුඩින් අතගගා ඉගෙනගන්නෙ මා ම Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 22 Oct 2018 09:05 PM මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිඳුනා මා නෑ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී සීතාවියක් හින්ද රෑ නෑ නිදි ද 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Oct 2018 09:07 PM දෑස නොපෙනුනත් මගේ වැඩියේ පඩු නෑ ඇගිලි තුඩින් අත ගගා ඉගෙන ගන්නේ මා...../// භු ගොලය ඉතිහසය ඉගෙන ගන්නේ මා දෑස පෙන ළමයි වගේ ගණන් හදමි මා..... ම Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 22 Oct 2018 10:51 PM මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා ප... 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Oct 2018 01:55 PM පාවෙලා කෝඩු ආකාසේ නවතිමින් ජීවිතේ හීනයත් මමදෝ කියන් හෙමිහෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනේ ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි ආදරෙත් නුඹ තරම් ම Udeshika Herath 0 You are not authorized to post a reply. Page 131 of 158 << < 129130131132133 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games