You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 132 of 158 << < 130131132133134 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Oct 2018 05:30 PM
මා හද අසපුව කුසුමෙන් සැරසුණු ඒ මල් බර දෑතයි
ජීවන මහමඟ කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි
දකින තුරු - සිතදැඩි අවිවේකයි
සෙනෙහස පොදි බැඳ හිසින් දරා සැනසිලි පිණි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම සුවඳ සිහිනයකි භවය පුරා

ර...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Oct 2018 10:33 AM
රොබරෝසියා හෙවනේ ඉදන් ඔබ කී කතා සුලගේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම මං ආදරෙයි කිව්වත් ඉතින්
මං ආදරෙයි කිව්වත් ඉතින්



Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Oct 2018 01:06 PM
නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර  සක්මන්
හඩන ඇසට හසරැල් පලදයි
ආදරයේ  නිම්නැති අභිමන්

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Oct 2018 02:24 PM
නවාතැන් පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ ..........
දිගු වන්දනා ගමනේ

න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Oct 2018 02:41 PM
නිස්සාර සන්සාර හීනේ අතීතේ
ඹබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වෙිදෝ
තුන්යාමෙි මං අහනවා
හැමරෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔයහිතම මං ඉබිනවා




Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Oct 2018 02:58 PM
වාලුකා කතරේ නිදි නේනා රාත්‍රියේ
තාරුකා ගානේ කවි ලීවා කඳුලින් ප්‍රේමයේ
වාලුකා කතරේ

ර...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Oct 2018 03:00 PM
රනින් මල මගෙ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසව්ලු අගේ කුසට නෑ
කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ
අපට කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ....





Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2018 04:32 PM
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා..
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා..

රණ්ඩු කරගෙන යාළු වෙන්නට
හිටියෙ මට ඔබ විතරමයි..
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
දැනෙන තනිකම අපමණයි..
ඉස්සර මතකෙන් යන්න හැදුවත්
යන්න බැහැ සත්තයි..
තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
ඉන්න බැරි තැනමයි..

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Oct 2018 12:22 AM
යමු සෙල්ල කතරගම්
නුබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම්
බැන්ද කතරගම්....

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Oct 2018 11:40 AM
මට කියාදෙන්න ඈත යන්න වරද මාකෙරෙන්,
හිත හදාගන්න දුක නිවෙන්න බැදුනු ආදරෙන්.
සිත අමාවකයි පෑයුවත් සද නිලම්ඹරේ,
නුඹ සිනහාවෙන්න කදුලු බිංදු වුනත් මගෙ නෙතේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Oct 2018 07:01 PM
තාරුකා එළි ඉගි බිගි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැදගෙන
සිහින පෙම් ලෝකේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
30 Oct 2018 11:48 PM
කූමුදුලියේ සඳ එලියේ නැහැවෙනා
මල් ලඳුනෙ ඔබෙ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසෙ පවසනා
ආදරෙද ඔබ මාගෙන් සඟවනා...




Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Nov 2018 05:18 PM
නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ
වරද මගෙද රත්තරනේ කියනවද මගේ..

ග...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Nov 2018 07:22 PM
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි..
ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ




0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2018 07:46 PM
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ හිත බැන්ඳා
මා කෙරේ......

මතකේ ඈත මගේ
අද ඊයේ වගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ ................

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Nov 2018 07:53 PM
රිදනු එපා මට රිදනු එපා
අන් අය ඉදිරියෙදී
දවන්නෙපා සිත දවන්නෙපා
ඔබ මට කඳුලක් වී...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Nov 2018 09:27 AM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ව...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Nov 2018 11:28 AM
වෙන් වෙන්න දැන් ලඟයි
වෙන් වෙන්න බෑ දුකයි
අප සිත් අහිංසකයි
කඳුලක් වගේ හඬයි..

වෙන් වෙන්න දැන් ලඟයි
වෙන් වෙන්න බෑ දුකයි
අප සිත් අහිංසකයි
කඳුලක් වගේ හඬයි..

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Nov 2018 06:05 PM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලක්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ
තුන් සිංහලේ
කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම ...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Nov 2018 07:09 PM
මතක මන්දිර තනා කීව ඒ කතා
පන්තියේ පෙම නිසා තාම  මම  තනිවෙලා
දෙතොල් සිප කියූ කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබෙ චංචලා

0
You are not authorized to post a reply.
Page 132 of 158 << < 130131132133134 > >>