You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 135 of 158 << < 133134135136137 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Dec 2018 09:35 PM
වෙන්වෙන්න තිබුනානමි අපි වෙන් වෙයි ඉතින්
ලං වෙන්න තිබුනානමි අපි ලං වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමු විම අපිට තහනමි
අාදරයේ විසදුම මේ කාලයට බාර දෙන්නම්



Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Dec 2018 09:52 PM
මතක මන්දිර තනා කීව ඒ කතා
පන්තියේ පෙම නිසා තාම  මම  තනිවෙලා
දෙතොල් සිප කියූ කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබෙ චංචලා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Dec 2018 09:56 PM
ලස්සන අත්තටු මට දෙනවානම්
ඈතට ඈතට ඉගිලෙන්න
මං ඔබව සොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද
මං ඔබට මොන තරම් ආදරෙයිද
ඔබ ආයෙත් අහනවද
නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන්
දෙදනෙකු නොවෙන වග
අපි දැන් අපේ වග.......



Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Dec 2018 05:43 AM
ගඟ තවම තරුණයි ජල තරඟ හිනැහෙයි
ගං දෑල බඩ අපි කී කතා
ගඟ රැළි පවා මුමුණයි
සඳ තවම නිසලයි කොඳ මල් නිඳා නොනිඳයි
රෑ අහස යට අපි කී කතා...

ත...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Dec 2018 10:06 AM
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් උනාදෝ
කෙලෙස වෙන් උනාදෝ
සැගවී ගියාදෝ සෙනේ


Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 06:54 PM
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Dec 2018 08:39 PM
ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා


Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Dec 2018 08:39 AM
සඳ කුමාරියක් දීගෙක යනවා...
රබන් සුරල් හඩ රැවු දෙනවා...
තුරු ලතා මඩුල්ලේ...
කී කතා ඇසෙන්නෙ...
මා තනිවි දැස තෙමෙනවා .

ව..
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Dec 2018 07:06 PM
වෙන්වෙන්නට හිත කීවත්
ඔබ වෙන් වෙනවාද
හැර යන්නට කීවත්
මා හැර යනවාද...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Dec 2018 10:20 PM
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා


Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Dec 2018 10:27 PM
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
විදවන්න හැමදා හඩනා අද මේ වගේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Dec 2018 10:30 PM
රොනට ඇදෙන සමනලියක
විලස අරුණ සීතේ
කනට කොදුර කොදුර ගයන මා නොගැයූ ගීතේ
පිනට ලැබුණ මියුලැසියේ
සැතපෙන මගෙ දෙනෙතේ



Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Dec 2018 10:32 PM
තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න මට ඒ පව නිවා ගන්නට

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Dec 2018 10:34 PM
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා...
අද මට නොදැනිම මගෙ නෙතට කඳුලු පිරෙනවා...
පිපි මලක් එලෙස මහා වනමැද පරෙවී යනවා....
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා....



Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Dec 2018 10:37 PM
වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල් - පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං - පීදිලා ළත වෙන්නම්

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Dec 2018 02:54 AM
මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
බොට්ටුවෙන් ඉතාලියට ආවේ මං
දේශාංශය වෙනස් උනේ එහෙදි දැන්
Signorina උබ හින්දා මැරුනා මං


ං හෝ න යන්න


Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Dec 2018 03:00 PM
නිසල වෙලා හද නොසැලී හසරැල් ආදර රතදර යුගෙන් ඔ‍බේ
සසලව යයි සිත මැලවුණ ඔබේ වත දෝවමි කදුලැල්ලකින් මගේ
ඔබ නැතිදා මේ ලෝකේ තනිවේ මා දැවෙන සිතින්
නෑ සිය මිතුරන් ඒ සැම හමුවේ සමුගෙන යන අවසන් ග‍මනේ
නිහඩ මුවින් මාගේ පෙම්වතියේ උහුලන්නද මේ දුක කෙලෙසේ

ස...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Dec 2018 09:28 PM
සුදු සිනා කුසුම් නොපිපෙයි මනරම්
මේ උයන් බිමේ කිසිදාක ඉතින්
ඔබ යනවා නම් යලි නොඑන සිතින්
මල් නගන වසන්තේ යතුර අරන්

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Dec 2018 01:52 PM
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ හිඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා



Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Dec 2018 11:40 AM
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා..

ප...
0
You are not authorized to post a reply.
Page 135 of 158 << < 133134135136137 > >>