Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 136 of 158 << < 134135136137138 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 15 Dec 2018 01:30 PM පුංචි පුතු මගේ... හිනැහෙන්නේ මං වගේ හැමදාම හැම දෙනාම කියනවා.. ලස්සනයි පුතේ.. ඔය රන් සිනා නුබේ අම්මිටයි මටයි වාසනා.. න Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 15 Dec 2018 02:34 PM නිසංසල සදක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හදක් ලග සිත නැවතෙනා හැඩක් ක 0 indika76Most Senior MemberPosts:10449 16 Dec 2018 12:11 PM කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා සිත පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා… න... 0 UdariSuper Senior MemberPosts:5555 16 Dec 2018 12:14 PM නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිඳුවක් වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා... ද 0 indika76Most Senior MemberPosts:10449 16 Dec 2018 01:12 PM දම්පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි.. දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් ඈගේ දෑසට ලංව තවත් මේ මොහොතේ.. ත... 0 UdariSuper Senior MemberPosts:5555 16 Dec 2018 02:55 PM තාරුකා එළි ඉගි බිගි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැදගෙන සිහින පෙම් ලෝකේ... ක 0 indika76Most Senior MemberPosts:10449 17 Dec 2018 09:48 PM කවුරුන්ද ඔබ මගේ.. කවුරුන්ද මා ඔබේ.. දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු.. හදවත් ගැහෙනා රිද්මය අතරේ…. සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු.. ම... 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Dec 2018 07:29 PM මං තව දුර තනියම යන්නම් හද්දින්නත් තරු පාර කියනවා නම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සද බලන්න පුළුවන් නම් ම Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 18 Dec 2018 08:48 PM මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිඳුනා මා නෑ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී සීතාවියක් හින්ද රෑ නෑ නිදි ඔබ හින්දයි තවමත් මා මඟ ග 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Dec 2018 11:30 AM ගිණි නැගෙනා අකුණු පහරෙ සැර පපු ගැබුරේ තියෙනවා මනදහනේ දැනෙන අව් රශ්මෙ සැර පිනි පොද සේ විදිනවා ව Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 19 Dec 2018 07:43 PM වෙන්වෙන්නට හිත කීවත් ඔබ වෙන් වෙනවාද හැර යන්නට කීවත් මා හැර යනවාද... ද 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Dec 2018 10:02 AM දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි සැප දුක් සොයා බලන්න මගෙ දුරකතනයෙ අංකය මතකද මොහොතක් කතා කරන්න න Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 20 Dec 2018 06:55 PM නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කළෙමි ම 0 indika76Most Senior MemberPosts:10449 21 Dec 2018 10:10 AM මා සිත මියුරු කල්පනා රස පද වැලක පෙරළුනා මිහිරියෙ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්... රුවැති මලක් මඳ සුළගේ සැලෙන සැටි සිතා බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා දයබරව ඔබට ලියමි සෙනෙහසක් පතා ත... 0 UdariSuper Senior MemberPosts:5555 21 Dec 2018 07:35 PM තාරුකා එළි ඉගි බිගි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැදගෙන සිහින පෙම් ලෝකේ... ක 0 indika76Most Senior MemberPosts:10449 21 Dec 2018 10:59 PM කලබල ඔබ පෙරදා අද හරිම නිසංසලයි නිසසල සිත වෙනදා මගේ සිත හරි කලබලයි අද කෝ ඒ නංගා ග... 0 UdariSuper Senior MemberPosts:5555 22 Dec 2018 01:26 AM ගාලු කොටුවෙ ගල් බැම්මේ ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ පාට සරුංගලයක හැඩ බලාන ඉන්න පාලු දැනෙන හැන්දෑවක ඔබ ලග ඉන්න..... න 0 indika76Most Senior MemberPosts:10449 23 Dec 2018 10:17 PM නීල අහසේ සැදෑ වළා ඇදෙනා යාමේ සිහිලේ ලංවී ගංගා තීරේ හිදිමු තනිවී ආදර සෙනෙහෙ සුවේ මවා... ව... 0 UdariSuper Senior MemberPosts:5555 24 Dec 2018 01:44 AM වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා.. න 0 sha733Super Senior MemberPosts:7332 24 Dec 2018 12:38 PM නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යායුතුව තිබේ... බ............ 0 You are not authorized to post a reply. Page 136 of 158 << < 134135136137138 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games