Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 141 of 158 << < 139140141142143 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 31 Jan 2019 07:04 PM රන් කෙන් දෙන් බැඳ අතගිලි එක්කල ආදරයයි පෙම් රැහැනින් බැඳ සිතුම් වසග කළ ආදරයයි....... ය 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Feb 2019 12:02 AM යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා.. මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා.. ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් ල Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 14 Feb 2019 07:58 AM ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි දෑසින් නොදකින ඇතක උන්නත් හිත විමසන්නෙ ඹබේ ..... බ... 0 UdariSuper Senior MemberPosts:5555 14 Feb 2019 12:17 PM බණ්ඩාර අයියෙ මේ පෝයට කතරගමට යන් දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැදල එන්න යන් න 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Feb 2019 09:01 PM නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ ර Udeshika Herath 0 smt90Veteran MemberPosts:1736 17 Feb 2019 07:49 AM රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ ර 0 gaminiVeteran MemberPosts:4475 17 Feb 2019 08:56 AM රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා..මොහොතින් එනවා .....................ව ..................... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 17 Feb 2019 07:24 PM වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ.. ව ..... 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Feb 2019 07:54 PM වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද ද Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 17 Feb 2019 10:21 PM දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනා කඳුලක් තියෙවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා නටුවෙන් කඩලා මල විසිකළ විලසේ වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ මට තාම නොදැනේ මොනවා වුණාදෝ ද... 0 gaminiVeteran MemberPosts:4475 18 Feb 2019 07:40 AM දැස රිදෙනවා පාර බලා ඉදලා අප ආ පාරෙ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා ල........................... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 18 Feb 2019 08:00 AM ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මතුකොට සිනහ සලා ලොව දොඩමළු වී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහා වෙලා ල... 0 UdariSuper Senior MemberPosts:5555 18 Feb 2019 07:23 PM ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ....... ඔබ මා හමුවී එදා වෙන් නොවනා ලෙස කියා.... ය 0 indika76Most Senior MemberPosts:10449 21 Feb 2019 05:01 PM යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ වෙරළින් වෙරළේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ ව... 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Feb 2019 12:00 PM වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද ද Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 22 Feb 2019 12:12 PM දම්පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොෙහාතයි නොදොඩා ඉන්නෙ ඇයි ය 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Feb 2019 09:03 PM යසෝදරා… යසෝදරා… හිතේ නැගුනු කලකිරීම කුමරිය… ඔබ පමණයි දැන සිටියේ පෙර සිට… යසෝදරා… යසෝදරා… ර Udeshika Herath 0 gaminiVeteran MemberPosts:4475 24 Feb 2019 07:14 AM රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝය දා වාගෙයි ගම්මානේ ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 UdariSuper Senior MemberPosts:5555 25 Feb 2019 01:18 AM නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ... නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ... විදවන්න හැමදා හඩනා අද මේ වගේ... නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..... ර 0 gaminiVeteran MemberPosts:4475 26 Feb 2019 07:09 AM රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා ......න ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 141 of 158 << < 139140141142143 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games