Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 142 of 158 << < 140141142143144 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 26 Feb 2019 07:35 PM නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ...... රැල් නගා ගලන ගංගා දියේ මං වසා දමනු හැකිදෝ කෙසේ සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවී ව... 0 gaminiVeteran MemberPosts:4475 27 Feb 2019 07:55 AM විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැලි නිලංකාර අඳුරේ සිර වී සැඳෑ සාදයේ ..... ය ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 27 Feb 2019 08:01 AM යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා ... ව... 0 gaminiVeteran MemberPosts:4475 01 Mar 2019 08:02 AM වාසනාව පෑදේවී හෝ හෝ රූප රාණී සීදේවි ජීව සාගරේ රැල්ලෛ වැල්ලයි දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි මේ විනෝදේ මංගල්ලේ ..............ල ....... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 02 Mar 2019 06:42 PM ලේනෝ ලේනෝ ලේනී සමගින් තරඟෙට වාගේ අද ඇයි මේ කන්කරච්චලේ නවසි ගහේ මුදුනේ කැදැල්ල හැරදා උඹගේ ලේන් පුතා කෙළි සෙල්ලමේ ගිහිං මං ඇතිදැඩි කළ මගේ සියලු දරුවෝ දීපංකරේ ගිහිං බිංදුව... 0 Udeshika HerathVeteran MemberPosts:3955 05 Mar 2019 01:23 PM වඳුරා Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 07 Mar 2019 10:28 PM රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන් න... 0 UdariSuper Senior MemberPosts:5555 08 Mar 2019 08:14 PM නිල් නුවන් සදැල්ලේ.. මල් යහන් තුරුල්ලේ.. මන් බිගුන් නිදැල්ලේ.. පෙම් දමින් ඉගිල්ලේ.. සෙනෙහස සදා ලොව සරසලා සිහිනයක මල් පිපිලා... ල 0 indika76Most Senior MemberPosts:10449 09 Mar 2019 11:27 AM ලතා මඩුලු සේ බැදුණු අපේ ආදර මල් දම් පියලි තැලී ඔබ මා පැතු පෙම් මිලින වෙලා සුසුමට තුරුලුව.... ව... 0 UdariSuper Senior MemberPosts:5555 11 Mar 2019 01:17 AM වෙන්වෙන්නට හිත කීවත් ඔබ වෙන් වෙනවාද හැර යන්නට කීවත් මා හැර යනවාද... ද 0 indika76Most Senior MemberPosts:10449 11 Mar 2019 07:47 AM දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ සවන් පිරූ සත්සර මැද්දේ ඔහුගෙ ගී හඬ මට ඇසුනේ මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ මා සිත හඬවා ඇයි ඔහු ...... හ... 0 UdariSuper Senior MemberPosts:5555 13 Mar 2019 07:26 PM හන්තානේ කදු මුදුනෙ සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් ම 0 indika76Most Senior MemberPosts:10449 13 Mar 2019 10:13 PM මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා .... ප... 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Mar 2019 09:05 PM පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා ය Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 16 Mar 2019 01:52 AM යමු සෙල්ල කතරගම් නුබ එන්න යනව නම් කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්.... ම 0 isurusamSuper Senior MemberPosts:7342 16 Mar 2019 07:00 AM මහද නැමැති වන බඹරා ලංවී කනට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම් .. හ්ම්.. ම්ම්ම්ම්ම්… ම 0 indika76Most Senior MemberPosts:10449 16 Mar 2019 03:18 PM මට නොවේ ඔබ ආදරේ කලේ මට නොවේ ඔබ ආදරේ කලේ.. මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කලේ.. ල.... 0 UdariSuper Senior MemberPosts:5555 17 Mar 2019 08:08 PM ලන් වෙන්නදො වෙන්වූයේ.. වෙන් වෙන්නදෝ ලන් වූයේ රන් දම්වැල් දෙදරාදෝ දෙන්නා දෑතක යාදෝ..ආ මාවත කොයි වේදෝ සිහිනෙන් වත් හමුවේදෝ.. ද 0 indika76Most Senior MemberPosts:10449 19 Mar 2019 08:18 AM දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනා කඳුලක් තියෙවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා න.... 0 UdariSuper Senior MemberPosts:5555 21 Mar 2019 01:05 AM නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා මං මුලා වු තරම් ආදරේ හැගුම් අහසේ ස 0 You are not authorized to post a reply. Page 142 of 158 << < 140141142143144 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games