Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 143 of 158 << < 141142143144145 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 22 Mar 2019 01:44 PM සැමදා ඔබ ලග ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිනි දෑසින් මදෙස බලන විට මගෙ ආදරේ පවසන්නම් ඔබටම සෙනෙහෙ පුදන්නම් ම.... 0 UdariSuper Senior MemberPosts:5555 05 Apr 2019 10:14 AM මතක මන්දිර තනා කීව ඒ කතා පන්තියේ පෙම නිසා තාම මම තනිවෙලා දෙතොල් සිප කියූ කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබෙ චංචලා ල 0 DilkiAdvanced MemberPosts:958 05 Apr 2019 06:04 PM යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ න 0 isurusamSuper Senior MemberPosts:7342 06 Apr 2019 01:33 AM නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි ය 0 indika76Most Senior MemberPosts:10449 06 Apr 2019 03:38 PM යෞවනේ සුපෙම් සිනා සලා ආදරේට ආදරේ කලා රන් රුවන් විමානයේ පැතුම් සැබෑවෙලා සොදුරු දිනක් අද උදාවෙලා... 0 UdariSuper Senior MemberPosts:5555 07 Apr 2019 06:47 PM ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා ස 0 Udeshika HerathVeteran MemberPosts:3955 07 Apr 2019 07:02 PM සසරේ පිපාසේ නිවා ගන්න ආවා නවාතැන මෙලෝකේ අහෝ දුක නොවේවා සසරේ පිපාසේ නිවා ගන්න ආවා.... නවාතැන මෙලෝකේ අහෝ දුක නොවේවා..... සසරේ පිපාසේ...... ස Udeshika Herath 0 DilkiAdvanced MemberPosts:958 07 Apr 2019 07:28 PM සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ය 0 indika76Most Senior MemberPosts:10449 08 Apr 2019 08:15 AM යොවුන් වියට හසරැල්ලක් සොඳුරු ඔබෙන් සුව වදනක් නොලැබූ අද මා මගේ ලෝකයේ මම ඉන්නෙ පාලුවෙන් අතීතයේ අපිදෙන්නා උන්නු විලාසේ මතක සිතට වඳ දෙනවා ළඳුනේ මෙලෙසේ ඔබට උරුම ඔබේ ලොවේ අභිසෙක් ලැබුයේ අමතකදෝ සතුටන් පිරි එවන් අතීතේ ත... 0 UdariSuper Senior MemberPosts:5555 08 Apr 2019 09:03 PM තාරුකා එළි ඉගි බිගි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැදගෙන සිහින පෙම් ලෝකේ... ක 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Apr 2019 09:04 PM තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතන ඇත්තේ අපේ හමුවීම සුසුමක් දුර ගියා ..... නාඩන් කඳුල ආයේ මම නෑ පෙම් කරන්නේ තනිකම හරිම ලෙන්ගතු වෙලා ල Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 08 Apr 2019 09:08 PM ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවෙන්නේ නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ අනන්තයට සිත දිව්වත් ඔබ ලගමයි සිත නවතින්නේ උන්මාදව ඔබෙ නාමය මගෙ තොල් අග ඇයි මිමිණෙන්නේ... න 0 DilkiAdvanced MemberPosts:958 08 Apr 2019 09:28 PM නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ ආවා අරුන්දතී තරුවේ එන්න කාන්තියේ ය 0 indika76Most Senior MemberPosts:10449 10 Apr 2019 12:27 AM යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා. න... 0 DilkiAdvanced MemberPosts:958 10 Apr 2019 06:09 PM නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ විඳවන්න හඬනා අද මේ වගේ ග 0 indika76Most Senior MemberPosts:10449 11 Apr 2019 11:16 AM ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ සයුරු මායිමේ පුළින තලාවේ සෙනෙහස් හැඟුමින් චමත්කාර වී අප ගැන අප හිතු හැටි මිහිරියි ආදර ගී විය ජයමංගල ගී කුරුළු කැදැල්ලකි පුංචි පැලේ ප්‍රේමවන්තයෝ... ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී යළි ඉපදුණු හැටි හරිම අගේ ග... 0 DilkiAdvanced MemberPosts:958 11 Apr 2019 08:31 PM ගඟ අද්දර මා සිහිල් සෙවෙනෙ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොලු වූවා ව 0 UdariSuper Senior MemberPosts:5555 11 Apr 2019 08:51 PM වසන්ත සුළගින් නෑවීලා නව මල් පී දේ.... අහස් වියන් පට ඉරා ගලා තරු එළි නිමක් නැතේ ... විහග බදට අන් අත් තටු පළදන ජීවිතේ ..... ත 0 indika76Most Senior MemberPosts:10449 12 Apr 2019 08:49 AM තාත්තා වුනත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ... මට පෙර උරුම ආලය දරුකැලට දෙමින් රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් න... 0 UdariSuper Senior MemberPosts:5555 13 Apr 2019 12:06 AM නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද.. ද 0 You are not authorized to post a reply. Page 143 of 158 << < 141142143144145 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games