Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 150 of 158 << < 148149150151152 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 17 May 2019 09:52 PM මල් සිනා සලන්න මල් සිනා තාරුකා දිලෙයි ඈත පායලා ආදරෙන් - ආදරෙන් බලන්න මා දිහා// හ 0 UdariSuper Senior MemberPosts:5555 17 May 2019 11:58 PM හිත හදාගන්න තනියෙන් ඔබ දෙන්නෙම නෑ මටනම් තව ඉන්නෙ ඇයිද නොගිහින් ඔබ- හිත ඔච්චර තනි නම්.... හිත පුරා කලා සෙල්ලම් නුඹ සුළඟ වගේ... ඇවිදින් න 0 RosiSuper Senior MemberPosts:5335 18 May 2019 02:07 AM නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා අදින් පසු මියේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා.. ස... 0 UdariSuper Senior MemberPosts:5555 18 May 2019 09:06 PM සිතින් ඉවසන්න බෑ මේ තරම් වෙදනා තවත් රිදවන්න බෑ ආදරෙන් වේදනා න 0 gaminiVeteran MemberPosts:4475 19 May 2019 07:12 AM නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ළඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ළඳුනි ............. න .............. ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 19 May 2019 08:45 AM නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ සෙල්ලම් ගේ හදලා සුදු වැලි බත් උයලා බෙලිකටුවට බෙදා දුන්නු ඒ ලස්සන කාලේ ල... 0 DilkiAdvanced MemberPosts:958 19 May 2019 05:55 PM ලියු කවි පද දහක් අතරේ ලියාගන්නට බැරිව ලතවුණු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං නුබේ සුවද රැදී පපුව ගබුරේ කියාගන්නට බැරිව හිරවුණු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මන් න 0 UdariSuper Senior MemberPosts:5555 19 May 2019 08:05 PM නිසල සඳ ඔබ.... සසල කල හද.... සඳ එලිය සේමා... අඳුර නුබ ගැබ.... තරුද ඉකිලන.. රාත්‍රිය වෙමි මා.... ම 0 isurusamSuper Senior MemberPosts:7342 19 May 2019 09:02 PM මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි.. ය 0 UdariSuper Senior MemberPosts:5555 20 May 2019 12:07 AM යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා ඈයීද කියලා තාම දන්නේනෑ හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා ල 0 RosiSuper Senior MemberPosts:5335 20 May 2019 02:02 AM ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි නෑ ලෝකෙ ජීවේ ඇයයි.. ය .. 0 gaminiVeteran MemberPosts:4475 20 May 2019 06:56 AM යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්................. ............ න .................. ආදරයේ උල්පත අම්මා ...................... 0 DilkiAdvanced MemberPosts:958 21 May 2019 09:20 AM නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ...... රැල් නගා ගලන ගංගා දියේ මං වසා දමනු හැකිදෝ කෙසේ සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවී ව 0 indika76Most Senior MemberPosts:10449 21 May 2019 09:53 AM වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රදවා ව... 0 UdariSuper Senior MemberPosts:5555 21 May 2019 09:33 PM වෙන්වෙන්නට හිත කීවත් ඔබ වෙන් වෙනවාද හැර යන්නට කීවත් මා හැර යනවාද... ද 0 DilkiAdvanced MemberPosts:958 22 May 2019 06:52 PM දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනා කඳුලක් තියෙවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා න.... 0 gaminiVeteran MemberPosts:4475 22 May 2019 07:02 PM නිල් මානෙල් මල් පිපුනා නෙත් සැදුනා ඒ අනුරාගී නළල ඇගේ අඬසඳ වාගේ මිහිර නොවෙද හදවත කාගේ ........ ග ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 22 May 2019 08:25 PM ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා// මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා න 0 UdariSuper Senior MemberPosts:5555 22 May 2019 10:37 PM නිදුකින් ඉනු මැන මට වඩාකල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනුමැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා මං විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා... ප 0 indika76Most Senior MemberPosts:10449 23 May 2019 07:48 AM පමා වැඩි ඔබ පමා වැඩී මට මුණ ගැසුනේ ඔබ පසුවී පෙර හමුවී නම් ඇය නොපතා මං ඔබටම සිත පුදමී ... ම... 0 You are not authorized to post a reply. Page 150 of 158 << < 148149150151152 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games