Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 152 of 158 << < 150151152153154 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 27 May 2019 09:20 PM ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා ස 0 isurusamSuper Senior MemberPosts:7342 27 May 2019 10:05 PM සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි මුළු කොලේ පුරා ලීවේ එක පේලියයි මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි සීගිරියේ කුරුටු ගීත ලස්සනයි. ය 0 UdariSuper Senior MemberPosts:5555 27 May 2019 10:08 PM යාළුවෝ අපි යාළුවො එක පොකුරේ මල් වාගේ යාළුවො අපි යාළුවො එක රෑනේ තරු වාගේ යාළුවො... අපි යාළුවො... සැමදා.. අපි.. එක.. වාගේ ග 0 isurusamSuper Senior MemberPosts:7342 27 May 2019 10:15 PM ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී හද සන්තකවිය අනුහස් ආසීරී ගී ඔබ හමුවේ මා මුව ගොලු වුවා ගග අද්දර පෙම් කෑදවුම් රස දෑහෑනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්තනා සිහිනේ පිබිදුනී අශා ගිනිසිලු සේමා ම 0 indika76Most Senior MemberPosts:10449 28 May 2019 08:05 AM මට කියන්න ඇයිද ඔබ නොආවේ. මට පාලුයි ප්‍රිය සාදේ මම ගයන්නෙ ඔබට ලීව ගීතේ. ඇයි නාවේ මගේ .... ග... 0 DilkiAdvanced MemberPosts:958 29 May 2019 09:21 AM ගග අද්දර මා සිහිල් සෙවනෙ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොලු වූවා..... ව 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 08:40 PM වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයනේ නිකලැල් පීදිලා එනු හැමකල් ල 0 isurusamSuper Senior MemberPosts:7342 29 May 2019 08:49 PM ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට දිස්වෙන පබලු එකින් එක දිලිසෙන දාට ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ දාට ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට ට 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 09:26 PM ටික කලක ඉදන් මා අමතක කරන බව දැනුනා.. අද මට් නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා.. ව 0 DilkiAdvanced MemberPosts:958 30 May 2019 08:04 AM වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා.. න 0 indika76Most Senior MemberPosts:10449 01 Jun 2019 07:07 PM නිසංසල රෑ ඔබේ වෙණ නද මා සොයාගෙන හෙමින් ආවා… මා සොයා ආවා... බඹර සරයෙන් සවන පාරා හද තුලට ආවා... දෑස කඳුළින් තෙමී වැසුණා... නොලියු ගීතය සිතේ ගුලිවී නිදා සිටියා ඒ වෙලාවේ... දෑස කඳුළින් තෙමී වැසුණා… සහස් සුවහස් තාරකා... ක... 0 gaminiVeteran MemberPosts:4475 02 Jun 2019 07:15 AM කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසී .................ස................. ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 02 Jun 2019 10:41 AM සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා ව... 0 UdariSuper Senior MemberPosts:5555 02 Jun 2019 11:53 AM වෙරල කොනක ඉද බලා සිටිමි මම ඔබ එන මග පවන් සැලේ පෙර දින අප හමුවූ තැන සිට වෙන්වන්නට මුණ ගැසෙමු යලී ල 0 DilkiAdvanced MemberPosts:958 02 Jun 2019 01:23 PM ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා ස 0 indika76Most Senior MemberPosts:10449 02 Jun 2019 03:10 PM සිත ඔබට මුවාවී ඉකිබිදිනා ඔබ ඇය හා සිනාසි සුව විදිනා ප්‍රේම ලොවේ දොර කවුලු වැසී සිත ඉකිගසමින් හඩනා හැටි සිත පෙමට මුවාවු දා ඉදලා ල... 0 DilkiAdvanced MemberPosts:958 03 Jun 2019 08:00 PM ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා ස 0 UdariSuper Senior MemberPosts:5555 03 Jun 2019 09:23 PM සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යළි යළි.... නැගී ආලෝකේ දේ බිනර සිනා පාවි මුතු හොවලා ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොදුරු සිනා සමුදාය... ය..... 0 DilkiAdvanced MemberPosts:958 04 Jun 2019 07:47 PM යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ඳ කතරගම් // ම 0 indika76Most Senior MemberPosts:10449 05 Jun 2019 12:12 AM මධු මල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය වෙතටයි ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ ද... 0 You are not authorized to post a reply. Page 152 of 158 << < 150151152153154 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games