You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 155 of 158 << < 153154155156157 > >>
Author Messages

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
29 Jun 2019 09:51 AM
රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ..

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2019 09:43 PM
නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Jul 2019 12:14 PM
ගයා ගීතයන් ගමේ වෙල් එළියේ - දුවපැන ඇවිදල සෙල්ලම් කළේ..
ඈ සමඟින් එදා ඒ මා තමා - අද නැතිවා වගේ ඈ මේ ගමේ

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ - දුවපැන ඇවිදල සෙල්ලම් කළේ
ඔහු සමඟින් එදා ඒ මා තමා - අද නැතිවා වගේ ඔහු මේ ගමේ...

ම...
0

ndananjaya02
Basic Member
Basic Member
Posts:115






--
01 Jul 2019 04:40 PM
මඳුනාගල අහසේ දඟකරනා තරු ගනින්න
උණුදිය පොකුණ ළඟදි හැන්දෑවට මුණ ගැහෙන්න

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2019 07:51 AM

නිදි වරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක් කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලං වුනා
හුස්ම වැටෙනා දුරින්

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Jul 2019 08:03 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි

ය .........
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2019 08:13 AM
යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා
ඈයීද කියලා තාම දන්නේනෑ
හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා


0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Jul 2019 08:17 AM
ලස්සනයි බලන්න
ඔයාගේ මල් හින් හිනා
පුන් සඳක් නැගෙන්න
එපා කැලුම් පෙරා
ඕ රංගනී
කා නිසාද ඔය නටන්නේ
ඕ රංගනී
මා නිසාද ඔය නටන්නේ

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Jul 2019 08:23 AM
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ස...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Jul 2019 08:30 AM
සල් සපුනා නිල් මානෙල්
කුමුදු සමන් මල් අතරේ
කිඩාරන් මලේ පවා
සුවඳ දිග හැරේ…//


0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
02 Jul 2019 05:39 PM
රාත්‍රිය වී නිහඩ නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
නිහඩ නිසලව ඉන්නම්
හිමි සදුනේ..

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2019 09:34 PM
නින්ද  නැති රැයේ සද කදුලු මිදුමේ
හැන්ගිලා හඩන්නෙ ඇයිද ප්‍රෙතම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jul 2019 07:44 AM
ලස්සනයි බලන්න
ඔයාගේ මල් හින් හිනා
පුන් සඳක් නැගෙන්න
එපා කැලුම් පෙරා
ඕ රංගනී

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Jul 2019 04:35 PM
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ..............

ර...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jul 2019 08:38 PM
රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ
දකින සිහිනේ
රතු රෝස මලක් ළයට ළංවුණා
පෙමින් බැඳුනෝ
සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා


0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:14 PM
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා

0

ndananjaya02
Basic Member
Basic Member
Posts:115






--
03 Jul 2019 09:18 PM
ලස්සනට පිපුනු වනමල් ගල් පීරන දිය වැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලී සුරතල්

ල...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jul 2019 09:34 PM
ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං...
තවම ලියනවා මං...

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:48 PM
නිසල සඳ ඔබ.... සසල කල හද....
සඳ එලිය සේමා...
අඳුර නුබ ගැබ.... තරුද ඉකිලන..
රාත්‍රිය වෙමි මා....


0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
06 Jul 2019 09:31 AM

මද පවනක් වී නුඹ මා ලඟින් රැදේ නම්
මල් සුවඳක් වී මුසුවී ලඟින් හිදින්නම්
නිල්දියවර වී නුඹ වැව් තලේ රැදේ නම්
ඒ දිය මත තඹුරු මලක් වී හිනැහෙන්නම්

0
You are not authorized to post a reply.
Page 155 of 158 << < 153154155156157 > >>