Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 28 of 158 << < 2627282930 > >> Author Messages HimaliVeteran MemberPosts:1636 22 Mar 2015 08:42 PM ha ehenam "ya" habai "ya" amarui honde a nisa maduranga ayyama danna ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 22 Mar 2015 08:55 PM ඔන්න මම කැමතිම නන්දා මලනියන්ගේ ගීතයක්.. යොවුන් වසන්තයේ.. දුහුල් වළාකුලේ.. යොවුන් වසන්තයේ.. දුහුල් වළාකුලේ.. රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා... "ල" ලයන්න.. ඔන්න තරගය ඉස්සරහට ගෙනියන්නකෝ එහෙනම්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 dil37Basic MemberPosts:111 22 Mar 2015 09:02 PM ලස්සනට පිපුනු වන මල් ගල් පීරන දිය වැල් මම ආස කරන මැනික් කැටේ නිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල් ලස්සන මගෙ කිරිල්ලි සුරතල් "ල " 0 isurusamSuper Senior MemberPosts:7342 22 Mar 2015 09:14 PM Lookaye wenas une minihado dewiyado Lookaye wenas une minihado dewiyado // Adare hegum maa thewe theweei Lookaye wenas une minihado dewiyado Mewan maha polo thale matah himi yamak athi Eeee wenuwen maa jeewath wanne 'n' 0 HimaliVeteran MemberPosts:1636 22 Mar 2015 09:39 PM diluth ekathu vela tiyenne. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 09:03 PM නවතින්න කලියෙන් නොවේ ගලනා කඳුළු ඇස් දිගේ මට දෙන්න පුළුවන් ද එකවරක් රෝස කම්මුල් නුඹේ මට දෙන්න පුළුවන් ද සිපගන්න රෝස කම්මුල් නුඹේ "බ" යන්න 0 isurusamSuper Senior MemberPosts:7342 23 Mar 2015 09:07 PM bangali walalu gena ennayi poronduwa Duhulel saari gena ennai poronduwa Ranmini maala palandannayi poronduwa Eya itu kerena kala naawada ithin thawa 'wa' 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 09:10 PM විමනේ දිනිඳු මගේ ඔබවේ සසර මඟේ සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ "ල" යන්න 0 isurusamSuper Senior MemberPosts:7342 23 Mar 2015 09:23 PM Liyathmbaara.. mudu kusumaki aea Thawusange.. deahene sama bindina Nea loke jeewe aeayai Nea loke jeewe aeayai 'y' 0 indika76Most Senior MemberPosts:10449 23 Mar 2015 09:24 PM මොකක්ද මල්ලී ය යන්නම දෙන්නේ.. සිංදු හොයාගන්නත් නෑ.. 0 maduranga001Most Senior MemberPosts:14118 23 Mar 2015 09:31 PM මේකත් නන්දා මාලනියන්ගේ ගීතයක්.. යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ වෙරළින් වෙරළේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ .. "ව" වයන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 09:35 PM වැලපෙන රණගිරිවී වාවනු බැරිව නිදී පාලුව සත්මහලට ගෙවැදිලා ඇතී ආදර ගඟ උඩුගං බලා යන්නැතී ත යන්න 0 isurusamSuper Senior MemberPosts:7342 23 Mar 2015 09:53 PM Thawa eka serayak oba hamuwannata athnam Nosangawa pawasannam obata adarei man Naha iwasillak, sitha, oba wimasanawa den Kumak karannada man, obata adarei nam 'm' 0 MalingaAdvanced MemberPosts:534 23 Mar 2015 09:56 PM මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ලඳුනේ සැමදා මා ආදරෙයි ආදරෙයි ආදරෙයි දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි ය යන්න 0 isurusamSuper Senior MemberPosts:7342 23 Mar 2015 10:00 PM Yanawita pare ukula natana thale lassana kese wanamdho Yauwana kale agara dagara paawe as deka washi nowedho // Sanasala nelaweela sanasala nelaweela Kawada hoo weradee na run gala genath demi 'm' 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 03:45 AM මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න මම නටුවක් වෙන්නම් ඔබ මගේ මල වෙන්න මම සයුරක් වෙන්නම් ඔබ කිඳුරිය වෙන්න මම පණ හරි දෙන්නම් ඔබ මගේ සඳ වෙන්න " න " යන්න 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 03:49 AM malinga ape tarangeta ekathu une ekata satutui ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 24 Mar 2015 03:53 AM මලිංගත් තනිකර සින්දු ලෝකයක්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 03:57 AM Posted By Himali on 24 Mar 2015 03:49 AM malinga ape tarangeta ekathu une ekata satutui ගීතවලට ඉතින් කොහොමත් හිත ඇදිල යනවනෙ. ඒක නිසා මේ වගේ තරඟයන්ට මං කොහොමත් කැමතියි. 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 03:58 AM Posted By maduranga001 on 24 Mar 2015 03:53 AM මලිංගත් තනිකර සින්දු ලෝකයක්.. සින්දු කිවුවොත් ඉතින් ගොඩක් අය කැමති දෙයක්නෙ. 0 You are not authorized to post a reply. Page 28 of 158 << < 2627282930 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games