You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 31 of 158 << < 2930313233 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 12:33 AM
යන්න රට වටේ
එන්න මා ප්‍රියේ
ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ
තුන් සිංහලේ

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 12:36 AM
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමනලය මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑ ලස්සන නෑ
ආදරවන්තියෙ ඔබ වාගෙ නෑ

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 01:10 AM
නාරිලතා මලේ
ඔබෙ පුලුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ...
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් වුනාට කමක් නැද්ද කෙල්ලෙ..
නාරිලතා මලේ මං මේ නුඹටයි කතා කලේ

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 01:13 AM
ලස්සන ඇස් දෙක ළඟ
මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 01:15 AM
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හඳින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 01:18 AM
Liyathmbaara.. mudu kusumaki aea
Thawusange.. deahene sama bindina
Nea loke jeewe aeayai
Nea loke jeewe aeayai

'y'
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 01:19 AM
ya beeeeeeee
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 01:21 AM
කොහොම හරි හොයන්න .....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 01:21 AM
යලි සමරන්නට දෑස වසාගෙන
අතීතයක් මට මතක නැතේ
ඔබ සමුගත් දින දෑත බදාගෙන


0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 01:27 AM
Nim therak nodutu me lokaye
Rudu sapun nibada sarana bime //
Obe sinawaka mage nawathena
Arunu wihiduwawi jeewitaye


y'
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 02:59 AM
යලි උදාවූ වසන්තේ ලෙසින්
එන්න සදා ආදරෙන්
කඳුළු බිඳුවක් ලෙසින් නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන්

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 03:07 AM
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 03:09 AM
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නි‍වෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 03:13 AM
මන්දාරම් වෑහි වෑටෙනා හීතල හෑන්දෑවෙ...
මා අසලින් රෑදි උනුහුම ඔබ විය නුබයි මගෙ අම්මා...
සද හාඋන් හඩනා කලුවර රත්ත්‍රියෙ...
ආලොකය දුන් සදකෑන් නුබවිය නුබයි මගෙ අම්මා

මා
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 03:14 AM
Mahada namathi wana bambara
Lan wee kanata obe
Adare kiyai mese


's'
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 03:17 AM
සැරින් සැරේ හෙමින් සැරේ
නුඹේ සිනා සිතේ ඇඳී
මැකී නොයා හිදී
මට නොතේරෙනා මේ සොඳුරු හැඟුම්
මං අසරණ කරනවා සුදු නගේ

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 03:21 AM
hari lassana sindune ane. kohen hoya gannavada manda
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 03:24 AM
මගේ ළඟ තියෙනව ඒ සිංදු. අහපුව තමයි ගොඩක් ඒව.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 03:35 AM
hm hm lassanai
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 03:37 AM
අරුතයි ගීතයයි දෙකම ලස්සනයි
0
You are not authorized to post a reply.
Page 31 of 158 << < 2930313233 > >>