You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 34 of 158 << < 3233343536 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Jun 2015 06:41 PM
Sal sapuna, nil manel, kumudu saman mal athare //
Kidaran male, pawa suwanda diga here //
Palingu ruwan, mini muthu men, pahan dilenawa


'wa'
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
07 Jun 2015 10:10 PM

කෝ බන් සින්දුකාරයො ...

Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 Jul 2015 10:29 PM
වළා තීරයෙන් එහා
කොහේද ලෝකයක්..
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්

ක... ක යන්න...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Jul 2015 10:33 PM
Kaha mal aththak saluna Ranvan dathak penuna
Kinkini ravak naguna aa aa Ran manike mal neluva //
Kiyamu latha aga solava Vihilu kala mada pavana
Kiyamu latha aga solava Vihilu kala mada pavana
Landa dige ae hanike panagala Kimbuke linda wetha yanna

'na'
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jul 2015 04:41 AM
නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි
කරන චෝදනා මෙනවදෝ කියා නෙම දනී
නැගෙන වේදනා තුරැණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
27 Jul 2015 07:22 AM
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළන්වී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන් .....

න...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jul 2015 06:17 PM

නව දැලි හේනක

පෑව වැඳිරි රුව

ලෙස උවමින් දෙනුවන් රවටා

මා පෙම් කළ ජනපද කල්‍යාණිට

"ට"

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Jul 2015 07:01 PM
Taj mahalak thanawanna nea mata
Obe senehasata himi
His ahase geewenna tharamata
Gee seeyak bandimi //


'm'
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jul 2015 02:08 AM
මට කියා දෙන්න ඇත යන්න වරද මා කෙරෙන්
හිත හදා ගන්න දුක නිවෙන්න බැදුනු ආදරෙන්

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Jul 2015 05:18 AM
නවාතැන්පොළ ඔබයි, ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බි‍ඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

බ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Jul 2015 04:18 AM
බිදුණු පෙම් හද නිවා ලන්නට
කදුල නුඹ ආ දා
අදුර රජයන හුදෙකලා සිත
නුඹට පෙම් බැන්දා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Aug 2015 06:42 AM
දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමු වන්නේ

                       නේ
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Aug 2015 06:57 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

'ය'
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Aug 2015 08:19 AM
යහනාවේ දොර ලග රෝස මලක් තියා යන්න
වීනාවේ තත් හඩ ආදරයෙන් කියා දෙන්න
රෑ අහසේ තරැ කැට කුරැලු කරන් නිදා ගන්න
ආශාවේ මල් පෙති එපා ලදුනි පොඩි කරන්න

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Aug 2015 08:23 AM
නිසංසල සදක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළග සිත
නැවතෙනා හැඩක්...../


'ක්'
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Aug 2015 06:12 PM
කලක් තිස්සේ හිතක් පත්ලේ
පිපී රන්වන් මලක් දිලුණේ තු
ෂාරා පත් මුදුන් සරසා
සුපෙම් හැඟුමන් හිතේ ගවසා
කලක් තිස්සේ.................... 

                සේ



ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Aug 2015 02:37 AM
සිත දන් දුන්නේ ලදුනේ ඔබ වෙනුවෙන්
හද වැලපෙන්නේ කදුලේ මං තනියෙන්
එකම එක වරක් පෙම් කල නාමයෙන්
කියනු මැන මට ආදරෙයි ආදරෙන්...........

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Aug 2015 03:42 AM
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ
......සේ....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Aug 2015 04:26 AM
සේපාලිකා තමත් මේ මාවතේ
පිපුනාම සුවදයි සිතේ
ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා
පියමැන්න මතකයිද පාසැල් යුගේ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Aug 2015 05:12 AM
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
..... මා .....
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 34 of 158 << < 3233343536 > >>