You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 35 of 158 << < 3334353637 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Aug 2015 07:35 AM
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

න.. යන්න..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Aug 2015 08:55 AM
නොසලන්න කදුලක් දෑසින්
ඔබ මා කෙරේ.....
රිදවන්න සැමදා හඩනා
හද මේ වගේ

'ග'
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Aug 2015 05:26 PM
ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ
ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ...
හිත පාලුයි ගම පාලුයි නුඹ නොමැතිව නෑනෝ
කද බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ
... නෝ ....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Aug 2015 07:39 PM
නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා ලොව
කලඹනු නොහැක ඉතින්

න.. න යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Aug 2015 08:12 PM
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

'න'
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Aug 2015 10:17 PM
නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ
... ලේ ...
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Aug 2015 04:36 AM
f,afkda f,afkda
f,akS iu.ska ;rf.g jdf.a
wo wehs fï lka lrÉpf,a
නවසෙ ගහේ මදුනේ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Aug 2015 07:23 AM
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට

...... ට
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Aug 2015 01:20 AM
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගේ නෙතට කදුලු උනනවා
පිපිමලක් මෙලෙස මහ වන මැද පරවී යනවා
ලං වී සිටි ඔබ මාගෙන් ඇතට ඉගිලෙනවා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Aug 2015 06:44 AM
වලා තීරයෙන් එහා කොහේද
ලෝකයක්
අරන් වඩින්න හැගුම් බිගුන්
අපේම ලෝකයක්
ක්
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Aug 2015 01:39 AM
කදුලක් වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමු වන්නේ කවදද ආයේ
සිතේ රැදෙන්නේ ඔබගේම රැවමයි
හසරැල් දිනූ ලොව එක් තැන් වෙලා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Aug 2015 05:14 AM

ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ //
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුටකි

       කි

ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Aug 2015 06:39 PM
කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්//


'න්'
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Aug 2015 06:45 PM
නාරිලතා පුෂ්පේ කී ස්ත්‍රී නාරිලාතා පුෂ්පේ //
ධ්‍යාන වඩවනා යෝගි වඩවනා
නාරිලතා පුෂ්පේ නාරිලතා පුෂ්පේ කී ස්ත්‍රී
නාරිලාතා පුෂ්පේ ස්ත්‍රී නාරිලාත පුෂ්පේ
       "  පේ "
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Aug 2015 06:48 PM
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි

'කි'
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Aug 2015 04:53 PM
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා

යා
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Aug 2015 03:24 AM
යහනාවේ දොර ලග රෝස මලක් තියා යන්න
වීනාවේ තත් හඩ ආදරයෙන් තියා දෙන්න
රැ අහසේ තරැ කැට ත=රැලු කරන් නිදා ගන්න
ආශාවේ මල් පෙති එපා ලදුනි පොඩි කරන්න

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Aug 2015 08:43 AM
නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

ලේ
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Aug 2015 02:07 AM
ලේ කිරි කරලා පෙව්වත් දවස් හතක් අම්මා
ජීවිතයේ බර ගෙනිච්චෙ මගේ පුංචි අම්මා
කල්ප දෙකක බුදු වෙනු මැන හැදු වැඩු පින හන්දා
නිවන් නොදැක ඉන්නම් මා කල ගුණ සිත හන්දා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Aug 2015 02:22 AM
දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ.......//

නේ
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 35 of 158 << < 3334353637 > >>