Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 37 of 158 << < 3536373839 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 06 Sep 2015 11:03 AM වලා තිරයෙන් එහා.. කොහේද ලොකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලොකයක් ක් ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 06 Sep 2015 09:42 PM කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු ම ... 0 isurusamSuper Senior MemberPosts:7342 06 Sep 2015 10:01 PM මහද නමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම් මලින් මලට ඉගිලිලා රොන් උරන්නේ නෑ මෙමා ,මා, 0 sha733Super Senior MemberPosts:7332 07 Sep 2015 04:13 AM මා ලගටම තව ලන් වෙලා හිදින්න නිහඩ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නුපුරමූ ප්‍රියේ පා සුලැගිල්ලේ හදනම් අවදි නොවේ ව.... 0 indika76Most Senior MemberPosts:10449 07 Sep 2015 04:19 AM වයන්න සිතාරේ වයන්න ඔබේ සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ න... 0 sha733Super Senior MemberPosts:7332 07 Sep 2015 04:24 AM නියරේ පියනගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරැණා ඔබෙ සෙනෙහස දැකලා ල..... 0 gaminiVeteran MemberPosts:4475 07 Sep 2015 08:02 AM ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ // දෑත දරා පෙරදා කීව කතාවේ දෑස රැඳේ තාම බැඳීලා සීත රැයේ හඬනා දෑස ගියාවේ දෑත ඔබේ ලෝකේ සොයාලා ලා ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 10 Sep 2015 03:42 AM ලා සද ආයේ පායාලා නෙතු මානේ පායාලා රෑ පානේ පායා රෑ ඡායා නෙත් තරැ අදුරේ පීදීලා සද එලියේ නෑවීලා සිත් මානේ පායා රෑ ඡායා දිලී තාරකාවෝ රිදී රැස් දිදී හදේ විල්තලාවේ රටාවන් අදී ද.... 0 gaminiVeteran MemberPosts:4475 12 Sep 2015 07:44 PM දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි... නොදොඩා ඉන්නේ ඇයි යි .............. ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 13 Sep 2015 04:57 AM යළි උදාවූ වසන්තේ ලෙසින් එන්න ළන්වී සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන් එන්න ළංවී සදා ආදරෙන් ..... න... 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2015 07:18 AM නව අවුරැදු දා බක් මාසේ දේශයේ ග්‍රාමයේ සාමයේ රැවි පිලි රැදේ නව අවුරැදු දා බක් මාසේ ස....... 0 gaminiVeteran MemberPosts:4475 13 Sep 2015 11:55 AM සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවින් ආවා මතකයි // සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ ආදර බර උණුසුම මතකයි ඉර සඳු තරු කැට පායන මිහිපිට ආදරයෙන් බැඳුනා මතකයි යි ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 14 Sep 2015 08:26 AM යන්න රට වටේ එන්න මා ප්‍රියේ – ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ – තුන් සිංහලේ කන්ද උදරටය් පාත දුම්බරය් – වටේම මුතු පර මුහුදය් මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ 'ර ' 0 isurusamSuper Senior MemberPosts:7342 14 Sep 2015 08:27 AM http://www.mediafire.com/view/kxsca...%20Eda.mp3 0 gaminiVeteran MemberPosts:4475 14 Sep 2015 09:45 AM රෑ මැදියම අවදි වෙලා මසිත හොරෙන් පියඹාලා සුව නින්දේ ඔබ සැතපුනු සොහොන් කොතේ නැවතිලා ඔබේ නිහඬ වත සිඹලා නෙතු වැලපේ කඳුළු සලා... ලා ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 15 Sep 2015 08:02 PM සින්දුව නැවතිලාද..? හිර වෙලාද..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 19 Sep 2015 08:11 AM ලියවෙන්නැති පෑන වගෙයි ඔබේ ආදරේ නිදියන්නැති දෑස වගෙයි මගේ ජීවිතේ විදවන්නද මෙවන් දුකක් ඔබට පෙම් කලේ ඇයි රත්තරනේ මගෙන්ම පලිගන්නෙ මේ වගේ ග......... 0 isurusamSuper Senior MemberPosts:7342 19 Sep 2015 08:32 PM ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා..... 'ලා' 0 sha733Super Senior MemberPosts:7332 19 Sep 2015 10:07 PM ලස්සන ගමිමානේ පින්බර රන් මැණිකේ ආලේ සිත බැන්දා මා කෙරේ මතකේ ඇත මගේ අද ඉයේ වගේ කුඹුකේ දොල ලන්දේ ආදරේ ර...... 0 isurusamSuper Senior MemberPosts:7342 19 Sep 2015 10:34 PM රගහල දැන් ඇත අඩ අදුරේ අප දෙදෙනා පෙම් පිළිසදරේ අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිමගිරි අරනේ.. රගහල දැන් ඇත අඩ අදුරේ අප දෙදෙනා පෙම් පිළිසදරේ අන්න බලන් කුමරිය මනමේ තනියී ඇත හිමගිරි අරනේ.. 'නේ' 0 You are not authorized to post a reply. Page 37 of 158 << < 3536373839 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games