You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 39 of 158 << < 3738394041 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Nov 2015 01:33 PM
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හඳින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

ට ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Nov 2015 08:12 PM
දරුණු අකුරක් නේ දිල තියෙන්නේ..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Nov 2015 08:14 PM
ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ

ර.. ර යන්න..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Nov 2015 09:02 PM
රතු පාට උනත් පුංචි ඇස් දෙක
විහිලුවක් කලේ ලදුනි තරහද
හිත තියන්නෙපා සෙනෙහෙ ගින්දර
මට දරා ගන්න බැහැනෙ රන් කද

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Nov 2015 07:09 AM
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි...
නොදොඩා ඉන්නේ ඇයි...

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්...
ගොළුවී ඉන්නෙමි මම්...

ම ......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Nov 2015 07:13 AM
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා

න.. න යන්න..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Nov 2015 07:19 AM
නා මල් පිපිලා
මේ වැව් ඉව්රේ නා තුරු සෙවනැල්ලේ
මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි

ය ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Nov 2015 06:22 AM
Posted By Rosi on 23 Nov 2015 07:19 AM
නා මල් පිපිලා
මේ වැව් ඉව්රේ නා තුරු සෙවනැල්ලේ
මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි

ය ...
යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්

න... න යන්න

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Nov 2015 10:57 AM
නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා ....

ල ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Nov 2015 07:19 PM
ලංවෙලා කියන්න - ආසයි අහන්න
ආදරේ කියා - ඔබේ මුවින්
ඇයි සොදුරියේ මා හා දොඩමළු නොවන්නේ
මුදු සිනා පා නිහඬව ඇසිපිය හෙලන්නේ
තනිවෙච්ච මොහොතක වත් නැ පවසන්නේ
රහසක් ද ඔබේ නිහඩ බව ඉඟිකරන්නේ

න... න යන්න..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Nov 2015 05:48 AM
නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ..
ආදරෙයි කියා මගේ හිතට සිසිල ගෙනාවේ..
කොයි තරම් රුවැති මල් පිපුනත් නෑ මා පැතුවේ..
නියගලා මලේ රැව විතරයි මා නම් දුටුවේ..

'ව'
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 Nov 2015 06:56 PM
විසිරුනු මල්පෙති දෝතට ගත් කුමරී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී

"ණ" යන්න හෝ "න" යන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Nov 2015 10:10 PM
පොඩ්ඩක් හිටපත් මම කොහාමහරි ණ යන්නෙන්ම ගිතයක් සොයන්නම්..
මට මතට විදියට සතිෂ් පෙරෙරාගේ ගීතයක් තිබෙනවා..

ණය වීලා පොලි දි දී
පඩි දවසේ පනයනවා
අඹු දරුවන් කුසගින්නේ
වකුටුවෙලා නිදියනවා...

ව.. ව යන්න..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Nov 2015 06:07 AM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ව ...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Dec 2015 03:25 AM
විකසිත පැතුමන් ඔබේ ලයේ සෙනෙහස මීවිත පිරී
එනමුදු අදරින් මගේ ලොවේ දැල්වුණු පහනද නිවී
ම්ම්ම් හා හා හා
මා මත් වීලා

'ල'
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Dec 2015 06:44 AM
ලංවෙලා කියන්න ආසයි අහන්න
ආදරේ කියා ඔබේ මුවින්
ඇයි සොදුරියේ මා හා දොඩමළු නොවන්නේ
මුදු සිනා පා නිහඬව ඇසිපිය හෙලන්නේ
තනිවෙච්ච මොහොතක වත් නැ පවසන්නේ
රහසක් ද ඔබේ නිහඩ බව ඉඟිකරන්නේ

න... න යන්න...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Dec 2015 07:50 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

ය ....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Dec 2015 08:23 AM
යෙහෙලියේ නුඹ සුමුගෙන ගියාදෝ
මා මෙසේ කඳුළින් දැවේ දෝ
ඇයි කියන් මා දමා හැර ගියේ
මා අතින් වරදක් වුණී‍දෝ

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Jan 2016 03:19 AM
දරැනුද මෙතරම් සුන්දර ප්‍රෙමය
ඇයි රිදවන්නේ මේ තරම්ම හද
දුකක් කියේවී කුමරියේ මා මට
නැතිනම් හා හද දුක් වේවිද අද

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Jan 2016 10:06 AM
දැවෙනා දුක මේ වාවනු බෑ <<෴>> කදුළැල් දෙනෙතේ බාර ගන්නේ නෑ
මා තරම් කවුරුවත් ඔබට නම් <<෴>> ආදරේ කරන් නෑ
දැවෙනා දුක මේ වාවනු බෑ <<෴>> කදුළැල් දෙනෙතේ ගන්නේ නෑ

න ...
0
You are not authorized to post a reply.
Page 39 of 158 << < 3738394041 > >>