You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 40 of 158 << < 3839404142 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jan 2016 06:55 AM
නිදුකාණනේ… නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
............න ........
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Jan 2016 08:35 AM
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා..

ප...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jan 2016 01:12 PM
පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
.......................ම..............
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2016 06:48 AM
මග තොටේ දැක මදහස පා සිනාසුනා පමණි
ඇය මගේ සිත සොරා ගනිතැයි සිතන ඇයි මෙලෙසේ

ස..........
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Jan 2016 09:53 AM
සාගරය බදු වේදනාවෝ
සුන් වෙලා යනවෝ .....
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ ....

ව'
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jan 2016 06:57 PM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ව ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jan 2016 08:14 PM
වළා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...

ක... ක යන්න...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Jan 2016 08:29 PM
කදුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඩෙන හන්දා
හදේ ගැබුරුම තැනෙක රන්ද
කදුළු දුක රහසේම වින්දා ....

''ද ''......
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Jan 2016 06:48 AM
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි...
නොදොඩා ඉන්නේ ඇයි

ය .....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
10 Jan 2016 09:49 PM
යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවානම් 
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම 
යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවානම් 
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම 

 ආනන්ද සරෝජා   රාමන් අනුරාධා...

ධ   
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
10 Jan 2016 10:05 PM

''ධ '' මේ අකුරෙන් පටන් ගන්න සින්දු මන් දන් නැතෝ .. හි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
10 Jan 2016 10:11 PM
Posted By Poddi on 10 Jan 2016 10:05 PM

''ධ '' මේ අකුරෙන් පටන් ගන්න සින්දු මන් දන් නැතෝ .. හි
"ද" යන්නෙන් පටන් ගන්න සිංදුවක් ටිකක් බර කරලා "ධ" කියලා කියන්න.. එතකොට හරි.. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
10 Jan 2016 11:59 PM
heee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Jan 2016 02:28 AM
ධම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි...
නොදොඩා ඉන්නේ ඇයි...

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්...
ගොළුවී ඉන්නෙමි මම්...

ම.. ම යන්න...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Jan 2016 12:20 PM
මං හින්දා ඔබේ නෙතගින් කඳුළක් හෙලන්නෙපා
මං හින්දා ඔබේ හදතුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අහස මාළිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබගැන හිතේ රැඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා

ද ...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Jan 2016 10:57 PM
දවසක් දා... හැන්දැවක
පොතක් බලන්...නට සිතුනා

හිතුවෙත් නෑ... ඒ ජාමෙට

ඔබව මතක්...වෙයි කියලා

'ලා'

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2016 12:33 AM
ඉසුරු කොලුවා අයෙත් සෙල්ලම පටන් ගත්තා නෙද එහෙනම් ..එල එල ඔහොම යන්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
12 Jan 2016 01:08 AM
කව්ද කොලුවෝ මතක් උනේ උඹට එකපාරටම 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
12 Jan 2016 01:14 AM
හැන්දෑ වීගෙන එනකොට බලපු පොත මොකක්ද කියල කියහන්කෝ අපට ඉස්සරවෙලා ඉසිරු මලයෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2016 01:47 AM
අනෙ පව් ඉතින් මෙ අවුරුද්දෙත් කොල්ලට මෙ පොතම තමයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 40 of 158 << < 3839404142 > >>