You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 41 of 158 << < 3940414243 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
12 Jan 2016 02:13 AM
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ 
යසෝදරා දේවී 
වාවනු බැරි තැන රහසේ හැඬුවා 
පෙර සංසාරේ ඇසුර මතක් වී 
ලා දළු බෝපත් ...

ලේන කුලේ සිට ආගිය මග තොට 

ට .. 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
12 Jan 2016 02:38 AM
"ට" යන්න කියන්න ලොවටම ඇහෙන්න... එන්න මගේ මල්ලී...

ඔහ්.. ටයන්න මේ සින්දුවේ නැහැ නේ.. සොරි වෙන්ට ඕන..
එහෙනම් මේක..

ටක් ගානව ටික් ගානව.
ටිකක් කනව දොර වහනව.
හුණු..

ඒ ඇති.. අකුර

"ණ"

"ණ යන්න"

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
12 Jan 2016 04:50 AM
ණය වීලා පොලී දිදී
පඩි දවසේ පණ යනවා
අඹු දරුවන් කුසගින්නේ
වකුටු වෙලා නිදියනවා..

ව ..
සතිෂ් පෙරේර‍ාගේ ගීතයක්.. ණ යන්නෙන් මම අහලා තියෙන එකම එක ගීතය
https://www.youtube.com/watch?v=Q45sQhLRsNU
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jan 2016 06:38 AM
වලා තිරයෙන් එහා..
කොහේද ලොකයක්‌
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලොකයක්‌..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jan 2016 04:15 AM
කවදාද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්...

න ...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Jan 2016 05:14 PM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

ය ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jan 2016 07:25 PM
යොවුන් වසන්තේ පියුම් තටාකේ
කැකුළක් පිපුණා දෝ
රූං හඬින් ආදරෙයි කියාගෙන
බඹරෙක් ආවා දෝ ...

ද ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jan 2016 05:23 AM
දිනෙක යන මෙතැන සිටන් නික්මී
මම ද ඔබ වාගෙම මිනිසෙක්මී
සිනාසෙනවා සුසුම්ලනවා
පිනායනවා හැඬුම් එනවා 

වික්ටර් රත්නායක මහතා 
කලණ මිතුරෝ චිත්‍රපටය සදහා ගයපු ගීයක් 
................ව ................

ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Jan 2016 09:14 AM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ව ..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Jan 2016 09:32 AM
ගාමිණි අයියගේ තියෙන්නෙ අපිට වැඩිය අහන්න නොලැබුනොත් ලස්සන ගීත. බොහොම අපුරු සින්දු රසිකත්වයක්.. බොහොම අගෙයි..

එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ මම ආසම කරන ගීතයක් රෝසි ඔය ගීතය.. සංගීතයත් අපූරුයි..

වරදක් කළත් සිතකින් නොවේ..
රිදවන්නේ පාලි ගන්න ඇයි..
ඔබමෙන් ඇයත්..
ඇය මෙන් ඔබත්..
මට මාගේ ඇස් දෙක වගෙයි..

"ය" ය යන්න..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Jan 2016 09:39 AM
Yamu sella katharagama
oba enna yanawa nam
kanda kumaraya wallita

pem banda katharaga   

 

m'

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Jan 2016 06:48 PM
මාගේ මතකේ ඔබේ රුව ඇදෙයි
සුහද මාගේ ජීවේ ඔබ සතුයි
ඔබේ සුවද මනමත් කරයි
ඔබ මා හදේ සැරිසැරයි ......



ය ..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Jan 2016 06:58 PM
නොකියාම බැරිය.. රෝසි දාල තියෙන්නෙ මම ආස කරන පට්ටම සින්දුවක්ය.. සුජාතා අත්තනායක මගේ ප්‍රියතම ගායිකාව. එයාගෙත් හොඳම සින්දුව මේක.

යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළන්වී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන් .....

විරහිනියක සේ සිත ඉල්ලු දා
ඔබ හට මතක නැතී ...
සැමටම පිටුපා සිත දන් දුන් මා
ඔබගේ හිතට මදී ...
ජිවත්වනවා නම් මා වෙණුවෙන්
එන්න ලංවී සදා ආදරෙන්
යළි උදාවූ වසම්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන් ....

"න" න යන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Jan 2016 07:03 PM
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

ය ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 Jan 2016 09:03 PM
යොවුන් සිහින ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සිහින ලෝකේ
යොවුන් සිහින ලෝකේ දිහා ...

හ..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
17 Jan 2016 10:27 PM
හන්තානේ කඳු මුදුන සිසාරා 
පවනක් වී එන්නම් 
ඔබේ සුවඳ රැදි කුටිය සමීපේ 
කුසුමක් වී ඉන්නම් 

තුන් මහලින් සැදි සරසවි පායේ 
මල් කැටයම් සෙවනේ 
සිරි පොද වැස්සේ නැගුනු සතුටු රළ 
මිරිඟු සයුර විනි  අතීතයේ 

ය 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jan 2016 06:33 AM
යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්..
මා කෙසේ ඔබ දෙස බලන්නද
දුක් කඳුළු දෑසින්..

න ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jan 2016 06:47 AM
නෙතු කදුලැල්ලක හොවා ඇ ගියා
සිනහ සලන්නට එපා
සෙනෙහස අමතක වෙලා හඩවලා
හිමි නැති පෙම් ලොව සොයා

ය.........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
18 Jan 2016 08:53 PM
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Jan 2016 04:08 AM
නළල වියළවා විගසින් – තිලකයක් තියා නළලත
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
තවම කෙහෙරලින් දිය වැහෙනවා රාජිණී
ලපටි සුදු මිරිස් මල් [දිලිහෙනව රාජිණී …/// ]

දෙවොල් මළුවෙ සුදු වැලි කැට – පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඬට කන්දෙන විට පිරුණු හිත මුවින් උතුරන අපුරුව මෙන්
රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
මුහුදෙ ගිලෙන විට සිහිලයි

යි.. ය යන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 41 of 158 << < 3940414243 > >>