You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 43 of 158 << < 4142434445 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jan 2016 02:15 AM
ලාබ සිනා සිත කලඹන නුහුරැ සෙයිලමේ
නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ

න...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
22 Jan 2016 02:24 AM
නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුල සගවා
එහි සිරගත කරවයි

ය ...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Jan 2016 05:01 AM
යාලුවේ සිතින් හඩන් එපා
මාලුවෝ සිටි තවත් ජලේ
ප්‍රේමයේ රගේ තාරුකා වගේ
රෑ දිලී උදේ නිවි නිවී

ව...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Jan 2016 07:15 AM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Jan 2016 06:51 PM
වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවි
එපා කියද්දි බලහත්කාරෙන් යහනට කඩා වදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් කරලියෙ පාවි
එපා කියද්දි යහනේ සිරගත කොට පැනලා යාවි

ව...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jan 2016 09:16 PM
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ

ර'
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2016 01:38 PM
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක්‌ ලයට ලංවුනා
පෙමින් බැදුනු සිතින් දකිනා
ඒ සිහින මාහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ

ස ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2016 01:35 AM
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
නෙතේ බුදුන් කල ලොවේ උතුම් ලද විශාකව වේවා.....

ව..............
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jan 2016 11:10 AM
වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල් - පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං - පීදිලා ළත වෙන්නම්

ම ....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Jan 2016 05:16 PM
මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

වා "ව" යන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jan 2016 11:18 PM
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිද්දන්නේ
ඇස් දෙක වාගේ
මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ ඉන්නේ

න.............
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Jan 2016 12:35 AM
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්

න.............
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Jan 2016 07:05 AM
නිල්වන් මුහුදු තීරේ....
ගල් මල් පිපුන යායේ....
මා තනිවෙලා නැවුතලේ

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jan 2016 07:26 AM
ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ
ආලේ සිත බැදුනා මා කෙරේ
මතකේ ඈත මගේ අද ඊයේ වාගේ
කුඹුකේ දොල ලන්දේ ආදරේ

ර.............
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
28 Jan 2016 07:28 AM
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

න "න" යන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Jan 2016 08:28 AM
නිම් හිම් සෙවුවා මා සසරේ
හමු වී යුගයෙන් බැදි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ

න "න" යන්න.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2016 10:30 AM
නිදුකින් ඉනු මැන මට වඩා කල්
මගෙ පනත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජිවිතේ පවතින තුරා

ර ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Jan 2016 07:00 AM
රණමොණරි රග දෙනවා සේ
රණමොණරි හැඩ කරනා සේ
නටනටා පා තබා තාලෙටා
සනසපන් කෙල්ලේ සිත මා...........

ම...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Jan 2016 08:36 AM
මා නිසා පැ සිනා - ඔබ කිසි දින සගවනු එපා
වෑහෙනා වේදනා- තනිව විදිමි මියෑදෙන තුරා
මට මුණගැගෙන හැමටත් වඩා - අද මට නැතිව බැහැමයි ඔයා.....
කවදාකවත් මම නැහැ ඔබේ - දෙනෙතට කදුලැලි ගෙනල්ලා ......
දුරකතනෙ ගෙන අතට - මම ඔබගෙ ඈමතුමම
එනතුර මග බලා

ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Jan 2016 08:58 AM
ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

දෑත දරා පෙරදා කීව කතාවේ
දෑස රැඳේ තාම බැඳීලා
සීත රැයේ හඬනා දෑස ගියාවේ
දෑත ඔබේ ලෝකේ සොයාලා
ල.....................
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 43 of 158 << < 4142434445 > >>