You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 44 of 158 << < 4243444546 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2016 09:09 AM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

ස ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Jan 2016 09:25 AM
සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

ග...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2016 09:52 AM
ගගක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමු වෙන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්

ම ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Jan 2016 05:24 PM
මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුල වු සමනලියක ගෙනි
පාර අසා තිබුනේ

න...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2016 02:30 AM
නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරී
සිහිනයෙන් වඩී මා ලගින් හිදී
මව්පියන් බලා නොයිදී

ද.............
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 02:40 AM
දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවන ඇසුනේ සවන රැඳුනේ
ඔබගේ කට හඬ වේ
ඔබගේ කට හඬ වේ..


මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතක සිතුමේ පතන පැතුමේ
ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ...

න "න" යන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Feb 2016 05:56 AM
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්යාටණිට
හිමියනි මට කළ නොහැක නිගා....

ග...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2016 06:41 AM
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොර වූ ලෝකයක් මට
සිතාගන්නට බෑ

බ..........
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Feb 2016 07:56 AM
බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා...//

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා...
හද මඩලේ ඔය රුව මා

මා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 08:04 AM
මලට බබරෙකු සේ
හිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Feb 2016 08:19 AM
වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල් - පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං - පීදිලා ළත වෙන්නම්

මා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Feb 2016 10:36 AM
මා නිසා පෑ සිනා ඔබ කිසිදින සඟවනු එපා
වෑහෙනා වේදනා තනිව විඳිමි මියැදෙන තුරා
මට මුනගැහෙන හැමටත් වඩා
අද මට නැතිව බැහැමයි ඔයා
කවදාකවත්, මම නෑ ඔබේ
දෙනෙතට කඳුලැලි ගෙනල්ලා

ල..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 06:56 PM
ලග ඉන්න පැතුවට මට ලංවෙලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා

ස ..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Feb 2016 07:07 PM
සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින්
පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින්
මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම කටින්

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
03 Feb 2016 01:07 AM
නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්තියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
නින්ද නේන රාත්‍රියේ..

කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ


Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Feb 2016 03:49 AM
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළන්වී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්

න...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 09:37 PM
නින්ද නැතේ රැයේ සීතලේ
දෑසෙ රදුනේ නුබේ ආදරේ
ඇත ගියදාම සයුරෙන් එහා
ප්‍රෙමයේ වේදනා තේරැනා

න..........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Feb 2016 10:36 PM
නාදුනනා ලෙසින් ඉදින්නට
කවුරුද ඉගැන්නුවේ ....
පුදදුන් සෙනෙහස කුලුඳුල් හින්දද
ලොව මට එරෙහිවුනේ
පුන් හද මෙන් පිරි පුන් හද සෙනෙහස
අඩුවක් නැතිවයි ඔබට පිදුවේ

ව..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 10:52 PM
වක්කඩ ලග දිය නටන තාලයට
තිත්ත පැටවු උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිවුවට වස් නැහැ නිල් වන් පාටින්
කඩරොලු මල් බිම වට කෙරැවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නොක්කාඩු බැල්මක් හෙලුවා

ව..........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Feb 2016 09:16 PM
වයන්න සිතාරෙ වයන්න ඔබේ
සංසාරෙ මා දන්නා වූ නාදෙකි එන්නේ
සරා ගීත රාවේ ඇසේවී පුරාණේ

න...
0
You are not authorized to post a reply.
Page 44 of 158 << < 4243444546 > >>