You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 46 of 158 << < 4445464748 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
16 Apr 2016 11:23 PM
ලස්සන ඇස දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වෙවීදෝ රූ ලදේ ............

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 Apr 2016 10:07 PM
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුළක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා

න ..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Apr 2016 01:13 PM
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී.......

ට ...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Apr 2016 07:56 PM
කිරි මැණිකේ ඇබුල ගෙනල්ල....
ගොවිරාළ ගොඩට ඇවිල්ලා

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Apr 2016 07:55 AM
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවදයි දැනෙන්නේ
එදා සොදුරැ ප්‍රිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් උනත් අමිල සැපතකි

ක.........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Apr 2016 08:11 AM
කවදාද කොහොම කොයි තැනකද අප හමු වූයේ....,
හැමදාම ඇසිමි ඔබ නැත මට පිලිතුරු කීවේ.....

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Apr 2016 09:57 AM
wasanthaye sitha saluna
ananthayata duka danuna....


NA.....
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Apr 2016 03:11 PM
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්

න ..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Apr 2016 08:02 AM
නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ - මිලින වී සැඟවේ
වස්සානේ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
මගේ කැලෑ මලේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Apr 2016 08:04 AM
ලදේ මුලා වී ගියා නම්....
එපා ඔයාගේ සිනාවන්......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
21 Apr 2016 08:31 PM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි 

කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි 

නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි 

අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි ..


ය ..

Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Apr 2016 01:55 AM
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළන්වී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්

න...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 05:16 AM
nanalata denna haduwak
mata nadda thahanamak
lowe danan dutuwothin kiyayi kelamak

KA....
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
22 Apr 2016 05:43 AM
කවිකාරියේ සින්දු කියනා ළදේ
ඔබදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ
අනේ තාම සැන්දෑ වෙලා......

ලා. "ල" යන්න.

(මගේ ආසම ගීතයක්. මේකේ ගිටාර් පාර්ට් එක සිංදුවට දෙන්නේ අමුතුම ජීවයක්.)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Apr 2016 08:12 AM
ලංකා.... මගේ ලංකා
සොදුරු ලංකා....... මිහිරි ලංකා

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2016 11:03 AM
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

ම ..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Apr 2016 11:24 AM
මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා

ප.. ප යන්න..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2016 11:38 AM
පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

ව .. ව ...වයන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 11:11 PM
වැටී දෙදනින් මා දෙපා සිබිමින්
නොයදිම් සමා ආදරේ නාමෙන්.............

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 11:13 PM
naaaa mal pipilaaaa...


La
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
You are not authorized to post a reply.
Page 46 of 158 << < 4445464748 > >>